Samsung A05 හොදයිද බං?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,986
    1
    43,352
    113
    අපේ බජට් එකට හරියන්නෙ ඕකක් තමා

    4GB RAM
    64GB Storage

    අර A2 Core එක හදන්න බෑ කිව්ව බං. ඒකෙ ලෙඩ ගොඩයි හදනවට වඩා වෙන එකක් ගන්න එක ලාබයි කිව්ව..

    මං A2 Core එක ගන්න උදෙන්ම ගියා
    එතකොට කිව්ව ෆෝන් එක තමා එයාලගෙ අනිත් ෂොප් එකේ කියල
    මං ආව බං. ඔය කැඩිච්ච මගුල දැං මොකටද

    මං remotely wipe වෙන්න දැම්ම

    අලුතෙන් ෆෝන් එකක් ගන්නෙ මට නෙමේ. නංගිට
    අපි නංගිට දුන්න m10 එක මං ඉල්ලගන්නව ආපහු...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,211
    74,552
    113
    අපේ බජට් එකට හරියන්නෙ ඕකක් තමා

    4GB RAM
    64GB Storage

    අර A2 Core එක හදන්න බෑ කිව්ව බං. ඒකෙ ලෙඩ ගොඩයි හදනවට වඩා වෙන එකක් ගන්න එක ලාබයි කිව්ව..

    මං A2 Core එක ගන්න උදෙන්ම ගියා
    එතකොට කිව්ව ෆෝන් එක තමා එයාලගෙ අනිත් ෂොප් එකේ කියල
    මං ආව බං. ඔය කැඩිච්ච මගුල දැං මොකටද

    මං remotely wipe වෙන්න දැම්ම

    අලුතෙන් ෆෝන් එකක් ගන්නෙ මට නෙමේ. නංගිට
    අපි නංගිට දුන්න m10 එක මං ඉල්ලගන්නව ආපහු...

    Salli kohomada hoyaganne? ammawai nangiwai wesa kamey yawadalada 🤭 🤭 ?
     

    Rastapopoulos

    Well-known member
  • සල්ලි හොයාගත්තේ කොහොමද? දැන් ෆෝන් 40ක් වාගේ වෙනවනේ අඩුම? අනික ඇයි උඹ අරන් නංගීට දීලා නංගිගේ පරණ එක උඹ ගන්නේ? ඇත්ත කියපන් පැන්ෂන් එකට ෂෝට් එක දුන්නනෙ?
    Salli kohomada hoyaganne? ammawai nangiwai wesa kamey yawadalada 🤭 🤭 ?
    එහෙම නැත්තම් අර මන් කියුවා වගේ ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට බත් මුලක් දීලා නිදිකරවල උන්ව සුද්ද කරලා එනවා. මුම කියලා තිබ්බා තෝසේ මුලයි බත් ඒකයි දීලා අවලු කියලා ලෙඩා උඩ ගියාලු කවුද බොලේ මේ එක පාර ඇවිත් මට බත් එක බලෙන් කවන්න හදපු එකා කියලා කුක්කුවගේ තනෙත් කළුයි නේ බය වෙනවා දැක්ක ගමන් ඕනම එකෙක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,986
    1
    43,352
    113
    Cudu salli
    කතා කරනකොට පොඩ්ඩක් කට පුක පරිස්සං කරගෙන කතා කරපං
    මට නෙමේ අන්තිමට කෙලවෙන්නෙ
    උඹලගෙ අර යාලුවට...

    පාසිකුඩා යනව කිව්ව නේද.. :lol:
     
    • Like
    Reactions: Rastapopoulos

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ඒකත් එක්කම උබට කෙලවෙනවා පුතා 😁 දැන් උබනෙ සප්ලයි කරේ ගන්න එකාට වඩා විකුණපු එකාටනෙ සම්බුව හම්බෙන්නෙ.
    කතා කරනකොට පොඩ්ඩක් කට පුක පරිස්සං කරගෙන කතා කරපං
    මට නෙමේ අන්තිමට කෙලවෙන්නෙ
    උඹලගෙ අර යාලුවට...

    පාසිකුඩා යනව කිව්ව නේද.
     

    Rastapopoulos

    Well-known member
  • ඒකත් එක්කම උබට කෙලවෙනවා පුතා 😁 දැන් උබනෙ සප්ලයි කරේ ගන්න එකාට වඩා විකුණපු එකාටනෙ සම්බුව හම්බෙන්නෙ.
    මූ කරන්නේ මූ ගානට පැලැන් කරලා අංගොඩ ගිහින් මූට බෙහෙත් ලියා ගන්නවා පිස්සුවට. ඔව් ඔව් කොහොමත් මූට පිස්සු තමයි ඒක වෙනම කතාවක්. මූ ඉතිං ගානට බෙහෙත් ලියාගෙන මූ බොන්නේ නෑ ඒවා අහිංසක පොඩි කොල්ලන්ට විකුණනවා. දැන් මූට බෙහෙත් නෑනේ මූ ගානට ගිහින් ඔළුවට කාරන්ට් එක අල්ලාගෙන එනවා. මූ කොච්චර කරන්ත් ඇල්ලුවත් ඉබ්බා වගේ ඉන්නවාලු. මූ හින්දම අංගොඩ විදුලි බිල පට්ට ගානක් වෙලා. දැන් උන්ටත් note අන්න අර පිස්ස අදත් ඇවිල්ලා කරන්ට් එක අල්ලන්න කියලා දැක්ක ගමන් දන්නවලු
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ඇයි අලුත් ෆෝන් එකක් අරන් නංගීට දීලා ඒකිගේ පරණ ෆෝන් එක උඹ ගන්නේ? M10 පට්ට පරණයි නේ දැන්. අලුත් එක උඹ ගනින් මෝඩ නොවී
    eka kaduna kiyala kiyak hari set karaganna puluwane ai
    Think bro think
     
    • Haha
    Reactions: Rastapopoulos

    Rastapopoulos

    Well-known member
  • eka kaduna kiyala kiyak hari set karaganna puluwane ai
    Think bro think
    කැරි සීන් එක බ්‍රෝ මූ මාර ගේමක් මොලෙන් ගහන්නේ. අපිට හිතාගන්නත් බෑ මූ දෙන මරිසි. මූට ඔළුවට නෙමෙයි කරන්ට් අල්ලන්න ඕන වාහන බැටරි ජම්ප් කරනවා වගේ කුක්කු වලට තියන්න ඕන. තියාලද දන්නෙත් නෑ ඒකයි කර වෙලා තියෙන්නේ. මූ කැලයක මනෝකාය එකේ අරූ වාගේ කරන්ට් තියාගෙන ඔලුව වටේ ඉන්නවා කියලත් ආරංචි.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,534
    6,132
    113
    කැරි සීන් එක බ්‍රෝ මූ මාර ගේමක් මොලෙන් ගහන්නේ. අපිට හිතාගන්නත් බෑ මූ දෙන මරිසි. මූට ඔළුවට නෙමෙයි කරන්ට් අල්ලන්න ඕන වාහන බැටරි ජම්ප් කරනවා වගේ කුක්කු වලට තියන්න ඕන. තියාලද දන්නෙත් නෑ ඒකයි කර වෙලා තියෙන්නේ. මූ කැලයක මනෝකාය එකේ අරූ වාගේ කරන්ට් තියාගෙන ඔලුව වටේ ඉන්නවා කියලත් ආරංචි.
    His method is something like this, he create by saying repetedly to nangi or someone closer to him that buy something even they don't want , just like this telephone, nangi doesn't want a new phone but after repeatedly saying buy phone then nangi give money to buy her a phone, then he gets nangis old phone free