අපේ බජට් එකට හරියන්නෙ ඕකක් තමා
4GB RAM
64GB Storage
අර A2 Core එක හදන්න බෑ කිව්ව බං. ඒකෙ ලෙඩ ගොඩයි හදනවට වඩා වෙන එකක් ගන්න එක ලාබයි කිව්ව..
මං A2 Core එක ගන්න උදෙන්ම ගියා
එතකොට කිව්ව ෆෝන් එක තමා එයාලගෙ අනිත් ෂොප් එකේ කියල
මං ආව බං. ඔය කැඩිච්ච මගුල දැං මොකටද
මං remotely wipe වෙන්න දැම්ම
අලුතෙන් ෆෝන් එකක් ගන්නෙ මට නෙමේ. නංගිට
අපි නංගිට දුන්න m10 එක මං ඉල්ලගන්නව ආපහු...

hari loku vadak karala thiyenne attention seeker