ranil lokka dinnoth ithin horu set ekata maru rata kese wethath...ammatasiri wena parliment ekak eineh..saagala, ravi karunanayake, vajira,, akila, pohottu set eka..prasanna, ammeh..supiri ratak hedei..asawe be
හැටන් , නුවරඑලි කියන්නේ කොහොමත් යූඑන්පී. ඒවගේම දෙම්ල මිනිස්සු කොහොමත් යූන්පී. වතු කම්කරුවන්ට පඩි වැඩි කරන නිසා උන් කොහොමත් රනිල්ට ඡන්දේ දෙන්නෙ. මේකෙන් සමස්තය තීරණය කරන්න බෑ. ඒත් අනුරගේ 50%ට වඩා කලින් තිබ්බප්‍රතිශතය දැන් 50%ට වඩා අඩුයි කියලා මාලිමාවේ උන් පිලිගන්න ඕනි. ඒකට ලොකුම හේතුව ජෙප්පොන්ගේ ගොන්කතා. තව ගොන් කතා කිව්වම ඉතිරි ටිකත් අඩු කරගන්න පුලුවන්. හදුන්නෙත්තිලගේ, ලාල් කන්තලගේ කටවල් වහලා තියන තරමට හොදයි.කවුරු මොන කතා කිව්වත් මාලිමාව දිනන එක ෂුවර් නෑ. ඒක වෙන්නම බැරි වැඩක්. මොකද අන්තිමේදි අනිත් අය ඔක්කොම එකතු වෙනවා. එතකොට නිකංම 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් හැදෙනවා
අනුරයියා බය වෙලාද...? සාගලගෙන් ඉල්ලීමක්...
2019 අච්චර සජියා ගොන් කතා කියද්දී, ගෝටට පට්ට රැල්ලක් තියෙද්දිත්, ගොන් සජියට ලක්ෂ 58ක් දුන්නා, ඒ ගොඩ එහෙමමයි. NPP එකටහැටන් , නුවරඑලි කියන්නේ කොහොමත් යූඑන්පී. ඒවගේම දෙම්ල මිනිස්සු කොහොමත් යූන්පී. වතු කම්කරුවන්ට පඩි වැඩි කරන නිසා උන් කොහොමත් රනිල්ට ඡන්දේ දෙන්නෙ. මේකෙන් සමස්තය තීරණය කරන්න බෑ. ඒත් අනුරගේ 50%ට වඩා කලින් තිබ්බප්‍රතිශතය දැන් 50%ට වඩා අඩුයි කියලා මාලිමාවේ උන් පිලිගන්න ඕනි. ඒකට ලොකුම හේතුව ජෙප්පොන්ගේ ගොන්කතා. තව ගොන් කතා කිව්වම ඉතිරි ටිකත් අඩු කරගන්න පුලුවන්. හදුන්නෙත්තිලගේ, ලාල් කන්තලගේ කටවල් වහලා තියන තරමට හොදයි.කවුරු මොන කතා කිව්වත් මාලිමාව දිනන එක ෂුවර් නෑ. ඒක වෙන්නම බැරි වැඩක්. මොකද අන්තිමේදි අනිත් අය ඔක්කොම එකතු වෙනවා. එතකොට නිකංම 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් හැදෙනවා
සුදාට කඩේ ගිය ජෙප්පෙක් පරල වෙලාකලකට පසු , ගුපියන් ප්‍රීතියෙන් පිනා යන සමීක්ෂණ වාර්තාවක්
උතුමාණන් චන්දෙට ඉදිරිපත් වෙනවා කියලා කුන්චනාද කරන්න කාලේ හරි ගුපියනේ![]()
අහ්,. මේ මොකත බයියෙක් කලබල වෙලාසුදාට කඩේ ගිය ජෙප්පෙක් පරල වෙලා
මෝඩ ජෙප්පෝ කියන්නේ නිකන්

අනුර 80% ගන්නවා කියලා දාපු Thread එක පොඩ්ඩක් හොයලා Bump කරමු කෝ පොන්ස්අහ්,. මේ මොකත බයියෙක් කලබල වෙලා![]()
කෝ ඉතින් හොයලා මෙතන කෝට් කරපන්අනුර 80% ගන්නවා කියලා දාපු Thread එක පොඩ්ඩක් හොයලා Bump කරමු කෝ පොන්ස්![]()

අනුරයටත් දිනන්න උවමනාවක් නෑ. කයියවිතරයි. මාර්තු ඡන් දේ තියා ගත්ත නම් ඒ ගැම්මටම ජනාධිපතිවරණෙත් ගේමක් නැතුව දිනලා පාර්ලිමේන්තුවේ 113ක් හදාගන්නත් තිබුනා. රනිල් ස' ඡන් ද කල් දානවා. මේ අවුරුද්දෙත් ඡන් දේ නොතිය ඉන්නහදනවා. අනුරයා මීක් නෑ. හැබැයි මේ දේම මහින්ද කරා නම් ජවිපේ හැතිකරේම පාරට බැහැලා මිනිස්සුන්ව පිඩාවට පත්වෙන්න උද් ගෝෂණ කරනවා දැන් ඒ රැලි ඔක්කොම ඉවරයි. දැන් NPPබහින කලාවක් තියෙන්නෙ. රනිල් අනුර යටින් ගේම ගහනවා කියන එක තිත්තඇත්ත.2019 අච්චර සජියා ගොන් කතා කියද්දී, ගෝටට පට්ට රැල්ලක් තියෙද්දිත්, ගොන් සජියට ලක්ෂ 58ක් දුන්නා, ඒ ගොඩ එහෙමමයි. NPP එකට
ජිවිතෙට ඒ ගොඩ pass කරන්න බෑ බං කොහොම මොනවා කරත්. යථාර්තේ ඕකයි.
සුදා කියන්නේ වාසි පැත්තට නැමෙන එකෙක්. කරන සමීක්‍ෂණ විස්වාස කරන්න අමාරුයිපාදුක්ක පොලෙත් පුතානො ඉස්සරහින් හිටිටා... මට නම් තෙරෙන්නේ දැන් තමා සජබයියෝ එලියට බහින්නේ. සුදා ශොවින් ටෘ කලර්ස්...
මම හිතන්නේ ඊලඟට සේපාල අමරසිංහ ප්‍රො සජබවෙයි
Maru badu tikaranil lokka dinnoth ithin horu set ekata maru rata kese wethath...ammatasiri wena parliment ekak eineh..saagala, ravi karunanayake, vajira,, akila, pohottu set eka..prasanna, ammeh..supiri ratak hedei..asawe be
මාලිමාව දිනන්න නම් පොහොට්ටුවට චන්දෙ දිපු සෙට් එකෙ ෆුල් පවර් එක ඔන, සජබෙ උන්ගෙ 54 ගොඩෙ චන්ද මාලිමාවට වැටෙන්නෙ නැතිම තරම්, සජබෙ ගොඩ අඩු නම් මාලිමාවට වින් චාන්ස් එකක් තියෙනවා,හැටන් , නුවරඑලි කියන්නේ කොහොමත් යූඑන්පී. ඒවගේම දෙම්ල මිනිස්සු කොහොමත් යූන්පී. වතු කම්කරුවන්ට පඩි වැඩි කරන නිසා උන් කොහොමත් රනිල්ට ඡන්දේ දෙන්නෙ. මේකෙන් සමස්තය තීරණය කරන්න බෑ. ඒත් අනුරගේ 50%ට වඩා කලින් තිබ්බප්‍රතිශතය දැන් 50%ට වඩා අඩුයි කියලා මාලිමාවේ උන් පිලිගන්න ඕනි. ඒකට ලොකුම හේතුව ජෙප්පොන්ගේ ගොන්කතා. තව ගොන් කතා කිව්වම ඉතිරි ටිකත් අඩු කරගන්න පුලුවන්. හදුන්නෙත්තිලගේ, ලාල් කන්තලගේ කටවල් වහලා තියන තරමට හොදයි.කවුරු මොන කතා කිව්වත් මාලිමාව දිනන එක ෂුවර් නෑ. ඒක වෙන්නම බැරි වැඩක්. මොකද අන්තිමේදි අනිත් අය ඔක්කොම එකතු වෙනවා. එතකොට නිකංම 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් හැදෙනවා
මෝඩ මාලිමා ජෙපි ආර්ථික ලොක්කා
![]()
------ Post added on Jun 16, 2024 at 2:18 PM
නිකන් දැන්මේ
පොඩ්ඩක් ඉන්නකෝ
සුදා අය්යා දිගටම යන්
![]()
අනේ නිකන් ජෝක් කතා කියන්නේ නැතුව ඉදපන් බන්.මොන ගේමක් හරි ගහලා රනිල් දිනනවා ඕක.
අවුරුදු ගානක් ඉවසලා රනිල් ගේම ගැහුවේ ඔය ඔක්කොම දැනගෙන තමයි.
මොන මාර්තු චන්දයක්ද?අනුරයටත් දිනන්න උවමනාවක් නෑ. කයියවිතරයි. මාර්තු ඡන් දේ තියා ගත්ත නම් ඒ ගැම්මටම ජනාධිපතිවරණෙත් ගේමක් නැතුව දිනලා පාර්ලිමේන්තුවේ 113ක් හදාගන්නත් තිබුනා. රනිල් ස' ඡන් ද කල් දානවා. මේ අවුරුද්දෙත් ඡන් දේ නොතිය ඉන්නහදනවා. අනුරයා මීක් නෑ.
Uba baiyyek da? toyyek da?Scenario 1-
Because you don't live here. You left your friends,family, relatives in SL and migrated to a developed country. Now you want to see the once in SL to suffer to justify your decision.
Scenario 2 -
You are a stupid loser living in SL who can't bear to see others living there life's happyly
Scenario 3 -
You get a paycheck from JVP