සමහර හොඳට ඉඩකඩම් තියෙන උන් ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැතුව දුප්පත් විදියට ඉන්නේ ඇයි?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113

    සමහර සිංහලු ඉන්නවා අසරණකම කියන. උන් කියනවා ආදායම් මාර්ගයක් නැල්ලු. බැලුවමත් අමාරුවෙන් තමයි ඉන්නේ. හරිහමන් ජොබ් නැහැ.
    හැබැයි උන්ට සැහෙන ඉඩකඩම් තියෙනවා. ඉඩකඩම් වලින් මොනවා හරි කරන්න පුළුවන්. එක්කෝ වවන්න පුළුවන්, රෙන්ට් කරන්න පුළුවන්, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මේ මුකුත් කරන්නේ නැහැ. ඕවා කරන්න කම්මැලි නම් අඩුම ගානේ ඉඩම් වලින් කොටසක් විකුනලා ඒවා FD එකකට දාලා ආදායමක් ගන්න පුළුවන්. හැබැයි මුන්ට ඉඩම විකුනන්න කැමතිත් නැහැ. ඉඩම තියාගන්නත් ඕන. හැබැයි සල්ලි නැහැ කියලා අපෙන් ඉල්ලනවා. බැලුවම අපිට වැඩිය මුන්ගේ මුළු වත්කම් වැඩියි (ඉඩම් හින්දා). ඒවුනාට අපෙන් තමයි සල්ලි ඉල්ලන්නේ සල්ලි නැහැ කියලා. මුන්ට තේරෙන්නේ නැහැ වත්කම තියාගෙන මෙලෝ තේරුමක් නැහැ කියලා ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැත්තන්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,000
    15,457
    113
    Un dannawa naya wela ganna salli nodee inna puluwan, but idama wikkoth wikkama thamai kiyala.
    Apeth innawa ohoma nadayo keepa denek. Akkara ganan wathu. Ewa kelewata gihin. Habai anik ayagen salli illanawa paara aine kadayak daanna kiyala. Idam wikunala salli ganna kiwwata passe aaith katha kareth naha :rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    kochara thibbath wedak na ewa sanwardhanaya karanna salli nathinam.land thibbata ewa wala building ekak,house ekak wage hadala rent karanna puluwan.ewa karanna salli thiyenawanam.salli nathuwa land eka witharak thibbata minihata eken adayamak ganna ba.pelak un salli nathi wunath ewa wikunannath kemathi na.kawada hari salli tikak hambawunama araka karanawa meka karanawa kiyala hitha hitha innawa.dannema nathuwa kale yanawa.pelak un kanna natath pawule dewal wikunan kanna kemathi na wage idea wala innawa.aluth param parawanam ehema na.oya parana set eka thamai thama ohoma inne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    සමහර සිංහලු ඉන්නවා අසරණකම කියන. උන් කියනවා ආදායම් මාර්ගයක් නැල්ලු. බැලුවමත් අමාරුවෙන් තමයි ඉන්නේ. හරිහමන් ජොබ් නැහැ.
    හැබැයි උන්ට සැහෙන ඉඩකඩම් තියෙනවා. ඉඩකඩම් වලින් මොනවා හරි කරන්න පුළුවන්. එක්කෝ වවන්න පුළුවන්, රෙන්ට් කරන්න පුළුවන්, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මේ මුකුත් කරන්නේ නැහැ. ඕවා කරන්න කම්මැලි නම් අඩුම ගානේ ඉඩම් වලින් කොටසක් විකුනලා ඒවා FD එකකට දාලා ආදායමක් ගන්න පුළුවන්. හැබැයි මුන්ට ඉඩම විකුනන්න කැමතිත් නැහැ. ඉඩම තියාගන්නත් ඕන. හැබැයි සල්ලි නැහැ කියලා අපෙන් ඉල්ලනවා. බැලුවම අපිට වැඩිය මුන්ගේ මුළු වත්කම් වැඩියි (ඉඩම් හින්දා). ඒවුනාට අපෙන් තමයි සල්ලි ඉල්ලන්නේ සල්ලි නැහැ කියලා. මුන්ට තේරෙන්නේ නැහැ වත්කම තියාගෙන මෙලෝ තේරුමක් නැහැ කියලා ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැත්තන්.
    kochara thibbath wedak na ewa sanwardhanaya karanna salli nathinam.land thibbata ewa wala building ekak,house ekak wage hadala rent karanna puluwan.ewa karanna salli thiyenawanam.salli nathuwa land eka witharak thibbata minihata eken adayamak ganna ba.pelak un salli nathi wunath ewa wikunannath kemathi na.kawada hari salli tikak hambawunama araka karanawa meka karanawa kiyala hitha hitha innawa.dannema nathuwa kale yanawa.pelak un kanna natath pawule dewal wikunan kanna kemathi na wage idea wala innawa.aluth param parawanam ehema na.oya parana set eka thamai thama ohoma inne.

    Yeap idama tibbata wadak ne salli naththan monahari ekey patan ganna. Anika umba gedara kanna wawana ekai commercial level karana ekai dekak.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    kochara thibbath wedak na ewa sanwardhanaya karanna salli nathinam.

    Eka thamai idama ukas karala loan ekak ganna puluwan.

    Naththan idam walin kotasak wikunala salli ganna puluwan anik ewaye monawa hari karanna.

    Yeap idama tibbata wadak ne salli naththan monahari ekey patan ganna. Anika umba gedara kanna wawana ekai commercial level karana ekai dekak.
    ------ Post added on Jun 16, 2024 at 8:18 PM
     
    • Like
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,106
    113
    Kotte
    නොමැරෙන මනුස්සයෙක් වගේ ජීවත්වෙන්න එපා අංකල්.
    ඔයා යද්දි ඕවා අරගෙන යන්නෙ නෑනෙ,
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මලාට ඉඩන්නම් විකුනන්ඩ හොඳ නෑ. හරි හමන් ඉන්න ඉඩමක් නැති උන්ට ඕව තේරෙන්නෙ නෑ ඉඩම් කියන්නෙ නිකන් තිබ්බත් සල්ලි වගා කරත් සල්ලි. ඉස්සර මිනිස්සු රුපියල් 5ට 10ට බූරු ගහල පැරදිලා සින්න උන ඉඩම් තියෙනව දැන් තිබ්බනම් කියල උන්ගෙ පසු පරම්පරාවල උන් සාප කරනවා. අපේ තත්තගෙ තත්තගෙ මල්ලි එයාගෙ ලමයි සැලකුවේ නෑ කියල අක්කර 7ක් අල්ලපු ගෙදර මනුස්සයට ලියල දීල තියෙනව ඉස්සර කාලේ දැන් ඒ ඉඩම් තිබ්බනම් කෝටි ගානක් වටිනව එයාගෙ දරුවන්ගෙ දරුවන්ට පර්චස් 20ක විතර ගෙදර තියෙන කොටස විතරයි තියෙන්නෙ. :rolleyes:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    සල්ලි උවමනා උණ ගමන් එකපාර ඉඩම් විකුණන්න පුළුවන් ද හාදයෝ😂 ඒකට කාලයක් යනවා. නැත්නම් හදිසියට දෙන්න වෙන්නෙ කුණු කොල්ලෙට. ඊට වඩා ලේසි ඇති උබෙන් ඉල්ල ගන්න එක
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අපේ පර්චස් 80ක කැලයක් තියෙනවා
    තාත්තට වෙලාව නෑ කියලා ඒකේ සාදික්කා, කරාඹු, තේ, මහෝගනි ඔක්කොම ලොකු තාත්තට දුන්නා නිකන්:rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මලාට ඉඩන්නම් විකුනන්ඩ හොඳ නෑ. හරි හමන් ඉන්න ඉඩමක් නැති උන්ට ඕව තේරෙන්නෙ නෑ ඉඩම් කියන්නෙ නිකන් තිබ්බත් සල්ලි වගා කරත් සල්ලි. ඉස්සර මිනිස්සු රුපියල් 5ට 10ට බූරු ගහල පැරදිලා සින්න උන ඉඩම් තියෙනව දැන් තිබ්බනම් කියල උන්ගෙ පසු පරම්පරාවල උන් සාප කරනවා. අපේ තත්තගෙ තත්තගෙ මල්ලි එයාගෙ ලමයි සැලකුවේ නෑ කියල අක්කර 7ක් අල්ලපු ගෙදර මනුස්සයට ලියල දීල තියෙනව ඉස්සර කාලේ දැන් ඒ ඉඩම් තිබ්බනම් කෝටි ගානක් වටිනව එයාගෙ දරුවන්ගෙ දරුවන්ට පර්චස් 20ක විතර ගෙදර තියෙන කොටස විතරයි තියෙන්නෙ. :rolleyes:
    sry putha . un mata ballekta wage salakuwe. ekai mn ehema kare :frown:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    Ado mekath aththa. mokakhari business ekak patan ganna podi push ekak, vision ekak tiyenna ona. nikan kick start ekak wage. eka naththan owa nikan tiyenawa.

    අඩුම ගානේ මුකුත් බැරි නම් ඉඩම් වලින් කොටසක් විකුණන් කකා හරි ඉන්න පුළුවන් ජීවිත කාලෙම. එහෙමවත් බෑ මුන්ට. අපෙන්ම සල්ලි ඉල්ලනවා ඉඩම් තියාගෙන. හරියට වලට ගියාම ඉඩමුත් ගෙනියනවා වගේ.

    මලාට ඉඩන්නම් විකුනන්ඩ හොඳ නෑ. හරි හමන් ඉන්න ඉඩමක් නැති උන්ට ඕව තේරෙන්නෙ නෑ ඉඩම් කියන්නෙ නිකන් තිබ්බත් සල්ලි වගා කරත් සල්ලි. ඉස්සර මිනිස්සු රුපියල් 5ට 10ට බූරු ගහල පැරදිලා සින්න උන ඉඩම් තියෙනව දැන් තිබ්බනම් කියල උන්ගෙ පසු පරම්පරාවල උන් සාප කරනවා. අපේ තත්තගෙ තත්තගෙ මල්ලි එයාගෙ ලමයි සැලකුවේ නෑ කියල අක්කර 7ක් අල්ලපු ගෙදර මනුස්සයට ලියල දීල තියෙනව ඉස්සර කාලේ දැන් ඒ ඉඩම් තිබ්බනම් කෝටි ගානක් වටිනව එයාගෙ දරුවන්ගෙ දරුවන්ට පර්චස් 20ක විතර ගෙදර තියෙන කොටස විතරයි තියෙන්නෙ. :rolleyes:

    ඉඩම් නොවිකුණන එක හොඳයි ඒකෙන් වැඩක් ගන්නවනං. හැබැයි වෙන උන්ගෙන් සල්ලි ඉල්ලන ලෙවල් එකට වැටිලා නං සල්ලි ඉල්ලන්න කලින් ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගන්න වෙනවා.
    ------ Post added on Jun 16, 2024 at 9:25 PM
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • Yeap idama tibbata wadak ne salli naththan monahari ekey patan ganna. Anika umba gedara kanna wawana ekai commercial level karana ekai dekak.
    කතාව ඇත්ත උනාට ඕක තවත් එක නිදහසට කාරනයක් විතරයි. හෙක්ටයාර් 1ක් තියෙනව නම් ඔය කුඩා තේවතු වගේ ඒවගෙ ණය program තියෙනව. හෙක්ටයාර් එකක්වත් නැත්නම්. ලක්ෂයක් වැඩිත් එක්ක ලෑන්ඩ් එක ඩිවලොප්කරන්න.

    අනික කොච්චර සල්ලි තිබ්බත් මුලු වත්තක්ම එකපාර ඩිවලොප් කරන්නෙ නෑනෙ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    සල්ලි උවමනා උණ ගමන් එකපාර ඉඩම් විකුණන්න පුළුවන් ද හාදයෝ😂 ඒකට කාලයක් යනවා. නැත්නම් හදිසියට දෙන්න වෙන්නෙ කුණු කොල්ලෙට. ඊට වඩා ලේසි ඇති උබෙන් ඉල්ල ගන්න එක

    Hadissiyakatamath nemei. Mun dan awurudu keepeka indan sarin sare illanawa. Kalin salli deelath thiyenawa. Munta thiyena idam pramane gana hari awabodayak awe langadi. Balinnam mata jeewithema hamba karath munge idam wala watinakamata wealth ekak goda naganna amarui. Ehema thiyeddi thamai mun apen illanne. Apahu nan denne na.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,399
    30,235
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාපයක් තමයි ඕකුන්. ඉඩම් තියෙනවා, ශල්ලි නෑ.
    එනවා මාසෙකට දෙකකට සැරයක් සම්මාදමේ. උන් හිතන් ඉන්නේ රටකට ගියාම කප්රුක පහලවෙනවා, ඒකනිසා රට ඉන්න උන්ගෙන් සම්මාදමේ ගිහින් උන් හත් අට දෙනාටම කාල බීල සතුටින් ජීවත්වෙන්න පුලුවන් කියලා.
    සල්ලි නෑ කිව්වොත් නෑ සනුහරේටම කියන්නේ රට ගියාට උන්ට කිසි සරුවක් නෑ කියලා🤣
    පම්පෝරි ගැහුවොත් නං මට ගොඩින් මෙච්චරයි මඩින් මෙච්චරයි අරක තියෙනවා මේක තියෙනවා හැබැයි බඩේ බත් නෑ. මහ කාලකන්නි ජාතියක්. 🤢🤮
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉඩම් නොවිකුණන එක හොඳයි ඒකෙන් වැඩක් ගන්නවනං. හැබැයි වෙන උන්ගෙන් සල්ලි ඉල්ලන ලෙවල් එකට වැටිලා නං සල්ලි ඉල්ලන්න කලින් ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගන්න වෙනවා.
    ------ Post added on Jun 16, 2024 at 9:25 PM
    එහෙම උන්ට සල්ලි නොදී ඉන්න ඕන. ඉඩමක කෙසෙල් ටිකක් හදන්න මහ වියදමක් යන්නෙ නෑනේ. කාගෙන් හරි කෙසෙල් අලයක් ඉල්ලන් ඇවිල්ල නිකන් යට කරත් පැලවෙනවනෙ. ඒවගෙන් හොඳට බෝ කරල හොඳ සල්ලියක් ගන්න පුලුවන්. දැන් ඉන්න එවුන් ඊසි මනී හොයන නිස ඕව කරන්න කම්මැලී.