පියුමි හංසමාලි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,644
    10,530
    113
    44
    Living in an Atom
    piyumi-chandi.jpg

    මේ දවස් වල පියුමි හංසමාලිගේ වත්කම් බැරකම් හොයනවා. අපේ ගෙවල් ළඟ ඉන්න ලංකාවේ නම ගිය ලෝයර් කෙනෙක්ගෙන් මම ඇහුවා පියුමි හංසමාලිට නඩු වැටිලා මොනවා වෙයිද කියලා. ඌ කියනවා මල්ලි පියුමි හංසමාලිට නිදහස් වෙන්න ඕන තරම් facts තියනවා. ඒවා එයාගේ ලෝයර් ගානට වෙලාවට උඩට ගනියි කියලා.

    පොර කියන විදිහට පියුමි හංසමාලි ළඟ සියන සල්ලි වල කිසිම පරිශුද්ධත්වයක් නැහැ. නමුත් පියුමි හංසමාලි ප්‍රසිද්දියේ නැටුවේ කවද හරි ඕක වෙනවා කියල නොදැනගෙන නොවෙයි කියලා. ලෑස්ති පිට. ඒවාට අවශ්‍ය facts ඇති වෙන්න ලෑස්ති කරගෙන කියල.

    ​

    • Love
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,188
    76,993
    113
    piyumi-chandi.jpg

    මේ දවස් වල පියුමි හංසමාලිගේ වත්කම් බැරකම් හොයනවා. අපේ ගෙවල් ළඟ ඉන්න ලංකාවේ නම ගිය ලෝයර් කෙනෙක්ගෙන් මම ඇහුවා පියුමි හංසමාලිට නඩු වැටිලා මොනවා වෙයිද කියලා. ඌ කියනවා මල්ලි පියුමි හංසමාලිට නිදහස් වෙන්න ඕන තරම් facts තියනවා. ඒවා එයාගේ ලෝයර් ගානට වෙලාවට උඩට ගනියි කියලා.

    පොර කියන විදිහට පියුමි හංසමාලි ළඟ සියන සල්ලි වල කිසිම පරිශුද්ධත්වයක් නැහැ. නමුත් පියුමි හංසමාලි ප්‍රසිද්දියේ නැටුවේ කවද හරි ඕක වෙනවා කියල නොදැනගෙන නොවෙයි කියලා. ලෑස්ති පිට. ඒවාට අවශ්‍ය facts ඇති වෙන්න ලෑස්ති කරගෙන කියල.

    ​

    Lawyer oka umabta kiwe uge payya umbey katey oban inna athareda?
     
    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    බය වෙන්න එපා! අපේ විප්ලවවාදී කොමියුනිස්ට් ආණ්ඩුව ඇවිත් මහජන මුදල් හොරාකාපු එවුන්ගේ පවුල් පිටින් බල්ලොන්ට කන්න දානවා! 👊😎
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,741
    15,083
    113
    Milagiriya
    බය වෙන්න එපා! අපේ විප්ලවවාදී කොමියුනිස්ට් ආණ්ඩුව ඇවිත් මහජන මුදල් හොරාකාපු එවුන්ගේ පවුල් පිටින් බල්ලොන්ට කන්න දානවා! 👊😎
    එහෙම උනොත් උඹ @Iskolen Dotta Mottapala :(
     
    • Haha
    Reactions: kinkon and Manash

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,456
    5,860
    113
    පියුමි නිදහස් වෙනවා හේතු 2ක් නිසා

    01. පියුමි ලග කලු සල්ලි නම් තියෙන්නෙ, අනිවා පාර් ලිමෙන්තුවේ ඉදන් සම්බන්දයි. ඒ නිසා උන් ඕක යට ගහනවා
    02. පියුමි ලග සුදු සල්ලි නම් තියෙන්නෙ, වත්කම් ආපු හැටි පෙන්නන පුලුවන්, නිකන්ම නිදහස්

    අන්තිමට බොරු නාඩගමක් විතරයි
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    598
    301
    63
    පියුමි නිදහස් වෙනවා හේතු 2ක් නිසා

    01. පියුමි ලග කලු සල්ලි නම් තියෙන්නෙ, අනිවා පාර් ලිමෙන්තුවේ ඉදන් සම්බන්දයි. ඒ නිසා උන් ඕක යට ගහනවා
    02. පියුමි ලග සුදු සල්ලි නම් තියෙන්නෙ, වත්කම් ආපු හැටි පෙන්නන පුලුවන්, නිකන්ම නිදහස්

    අන්තිමට බොරු නාඩගමක් විතරයි
    Meka thmi wene aprde oya naduwata yna kale
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    piyumi-chandi.jpg

    මේ දවස් වල පියුමි හංසමාලිගේ වත්කම් බැරකම් හොයනවා. අපේ ගෙවල් ළඟ ඉන්න ලංකාවේ නම ගිය ලෝයර් කෙනෙක්ගෙන් මම ඇහුවා පියුමි හංසමාලිට නඩු වැටිලා මොනවා වෙයිද කියලා. ඌ කියනවා මල්ලි පියුමි හංසමාලිට නිදහස් වෙන්න ඕන තරම් facts තියනවා. ඒවා එයාගේ ලෝයර් ගානට වෙලාවට උඩට ගනියි කියලා.

    පොර කියන විදිහට පියුමි හංසමාලි ළඟ සියන සල්ලි වල කිසිම පරිශුද්ධත්වයක් නැහැ. නමුත් පියුමි හංසමාලි ප්‍රසිද්දියේ නැටුවේ කවද හරි ඕක වෙනවා කියල නොදැනගෙන නොවෙයි කියලා. ලෑස්ති පිට. ඒවාට අවශ්‍ය facts ඇති වෙන්න ලෑස්ති කරගෙන කියල.

    ​

    Kalu kaba mahaththayagen ahapan, eyala hariyata hitiyanam me rata kochchara lassanata thiyeida kiyala?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගොටගේ වාහනේ ගන්න තරම් ලෙවල් එකට contact තියෙනවා කියන්නේ මැදමුලනේ හොරු එක්ක ලඟම සම්බන්දකම් තියෙනවා.ඒ නිසා කොහොමත් නිදහස් වෙනව. මේකිට මැදමුලනේ උන් එක්ක තියෙන contact ගැන හොඳටම තේරුනේ කොරෝනා දවස් වල රටම වහලා තියෙද්දී මුන් ට්‍රිප් ගියා. සාමාන්‍ය එකෙක් පාරට බැස්සත් කන්දකාඩු යැව්වා ඒ දවස් වල. මුන් කිසිම අවුලක් නෙතුව ට්‍රිප් එකකුත් ගිහින් ලොකුම හෝටලේක පාටියකුත් දාල.. ගෙදර ගියා. ෆේස්බුක් ෆොටෝ දැම්මේ නැත්තං වැඩේ චෝර වෙන්නෙත් නෑ
     
    Puswedilla dannawa athi Lol
    Jangi adala dipu hadayane...