all in one migration Plugin එකෙන් කරගන්නWordpres සයිට් එකක වෙන hosting එකකට මාරු කරල තියෙනවද? කොහමද කරන්නෙ ? වෙනම tools එකක් ගන්න වෙනවමද?
VPS එකක දැම්ම. අවු දෙකක් හොදට දිව්වා. Plesk license එක පිස්සු කෙලිනවා. උන් හදන්නෙත් නෑ. බැලුවෙ AWS lightsail වලට මාරු වෙන්න. Ubuntu Linux දාල CloudPanel එක දැම්ම...all in one migration Plugin එකෙන් කරගන්න
ඔයාට උදව් ඕනම් P.M එවන්න කියලා දෙන්නම්.
ඇයි පැනල් දාන්නේ. පැනල් කියන්නෙ සාපයක් බන්. කෙලින්ම ubuntu එකක් අරගෙන nginx/php/mariadb ගහල දාන්න. නැත්තං lamp8 එකක් ගන්න.VPS එකක දැම්ම. අවු දෙකක් හොදට දිව්වා. Plesk license එක පිස්සු කෙලිනවා. උන් හදන්නෙත් නෑ. බැලුවෙ AWS lightsail වලට මාරු වෙන්න. Ubuntu Linux දාල CloudPanel එක දැම්ම...
DirectAdmin දාන්න එකේ නම් කිසිම අවුලක් නැහැ මම Use කරනවා Bug එහෙම අඩුයිVPS එකක දැම්ම. අවු දෙකක් හොදට දිව්වා. Plesk license එක පිස්සු කෙලිනවා. උන් හදන්නෙත් නෑ. බැලුවෙ AWS lightsail වලට මාරු වෙන්න. Ubuntu Linux දාල CloudPanel එක දැම්ම...
all in one migration Plugin එකෙන් කරගන්න
ඔයාට උදව් ඕනම් P.M එවන්න කියලා දෙන්නම්.