WordPress Migration

ryangate2

Well-known member
  • Jan 11, 2022
    497
    638
    93
    Wordpres සයිට් එකක වෙන hosting එකකට මාරු කරල තියෙනවද? කොහමද කරන්නෙ ? වෙනම tools එකක් ගන්න වෙනවමද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,017
    12,545
    113
    Wordpres සයිට් එකක වෙන hosting එකකට මාරු කරල තියෙනවද? කොහමද කරන්නෙ ? වෙනම tools එකක් ගන්න වෙනවමද?
    all in one migration Plugin එකෙන් කරගන්න

    ඔයාට උදව් ඕනම් P.M එවන්න කියලා දෙන්නම්.
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    638
    93
    all in one migration Plugin එකෙන් කරගන්න

    ඔයාට උදව් ඕනම් P.M එවන්න කියලා දෙන්නම්.
    VPS එකක දැම්ම. අවු දෙකක් ‌හොදට දිව්වා. Plesk license එක පිස්සු කෙලිනවා. උන් හදන්නෙත් නෑ. බැලුවෙ AWS lightsail වලට මාරු වෙන්න. Ubuntu Linux දාල CloudPanel එක දැම්ම...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    VPS එකක දැම්ම. අවු දෙකක් ‌හොදට දිව්වා. Plesk license එක පිස්සු කෙලිනවා. උන් හදන්නෙත් නෑ. බැලුවෙ AWS lightsail වලට මාරු වෙන්න. Ubuntu Linux දාල CloudPanel එක දැම්ම...
    ඇයි පැනල් දාන්නේ. පැනල් කියන්නෙ සාපයක් බන්. කෙලින්ම ubuntu එකක් අරගෙන nginx/php/mariadb ගහල දාන්න. නැත්තං lamp8 එකක් ගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,017
    12,545
    113
    VPS එකක දැම්ම. අවු දෙකක් ‌හොදට දිව්වා. Plesk license එක පිස්සු කෙලිනවා. උන් හදන්නෙත් නෑ. බැලුවෙ AWS lightsail වලට මාරු වෙන්න. Ubuntu Linux දාල CloudPanel එක දැම්ම...
    DirectAdmin දාන්න එකේ නම් කිසිම අවුලක් නැහැ මම Use කරනවා Bug එහෙම අඩුයි

    නැත්තම් Webuzo දාන්න එක හදන්නේ softaculous එකෙන් එකේ softaculous එනවා $ 2.50 මාසේට මේකේ හැබැයි අවුල් 2-3 මට සෙට් වුනා මම තනියම හදා ගත්තා උන්ට කියලා හදා ගන්න පුළුවන් Root Login යැව්වා ම උන්ම කරනවා ඕනේ දෙයක් Support එක හොදයි.

    Free Use කරනවා නම් Hestiacp හොදයි Free Panel ඉල්ලන හැමෝටම මම මේක දාල දෙනවා. Free ඒවගෙන් ලොකු අවුලක් නැත්තේ මේකේ bug ටිකක් තියෙනවා ඒවා මම fix කරලා හදලා දෙනවා.

    CloudPanel මම දාලා බැලුව වැඩක් නැහැ Hestiacp එක්ක බලනකොට නම්
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    638
    93
    all in one migration Plugin එකෙන් කරගන්න

    ඔයාට උදව් ඕනම් P.M එවන්න කියලා දෙන්නම්.

    අඩො Thank you වැඩේට.. එලටම වැඩ. හැබයි ලොකු සයිට් නම් restore කරනකොට මග හිරවෙනවා.. ඒකට පහල එක බලන්න 6.7 version ‌github එකේ https://github.com/d0n601/All-In-One-WP-Migration-With-Import