කලු කුමාරය ඉන්නෙ සමාන්තර ලෝක වලද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    මේක ගෲප් එකක දැක්කෙ.මම හිතුවෙ ම ඕව ගෑනුන්ට තියෙන මානසික ලෙඩ කියලා. ඒ උනාට මේ පොස්ට් එකේ කෙල්ලෙක් කමෙන්ට් කරලා තිබුනා මේක එයාටත් උනා මහ කරුමයක් කියලා. ඇත්ත ද බන් මේව. දැන් නම් හිතාගන්න අමාරුයි ඇත්තක් ද ලෙඩක් ද කියල. මුන් කියන විදියට ලංකාවෙ කලුකුමාර දිශ්ටිය තියෙන ගෑනු ඔක්කොම හොයාගෙන යන්නෙ එක ම කලු කුමාරය ද නැත්නම් කලුකුමාරලා ගොඩක් ඉන්නවද නැත්නම් මූ ඉන්නෙ සමාන්තර ලෝක වලද?:oo:

    කලු කුමාර ගැන කතාවක්...
    මේ මම අත්විඳපු 100% ඇත්ත කතාවක්.. හැබැයි මට වෙන මුකුත් හොල්මන් කියල දෙයක් පෙනිල, බය වෙලා නෑ...
    මම කැම්පස් සිලෙක්ට් වෙලා යන්න බලාපොරොත්තුව ගෙදර ඉන්න කාලේ අපේ තාත්තා කරපු පුංචි රෙස්ටෝරන්ට් එකකට උදව් කරගෙන හිටියා , ගෙදරින් පිට... අපේ පොඩි අක්ක ඒ දවස් වල අයියා එක්ක එන්ගේජ් වෙලා හිටියෙ ඊ ගාව අවුරුද්දේ වෙඩින්ග් එක ගන්න...හැබැයි මේ දෙන්න හැමදාම තරහයි, රණ්ඩු ඉවරයක් නෑ.මේ හරි ආදරෙන් ඉන්නව,මේ මරා ගන්නව.මට නම් දෙන්නම හොඳයි.මේව අපේ ගෙදරින් දැනගත්තා.. හැමදාම එක වගේ නිසා අපේ තාත්තා ගියා සාස්තර කියන තැනකට. අපේ නැන්දගෙ යෝජනාව උඩ..
    මේ තැන තිබුණේ ගම්පහ.අපේ කඩේ තිබුනෙත් ඒ පැත්තෙ.ඉතින් ඔන්න මමයි තාත්තයි ගියාම අක්ක ගැන විස්තර කියන්න පටන් ගත්තා.. පවුල් පසුබිම එහෙම හරියට හරි.කෙටියෙන් කියන්නම්..එයා කිව්ව අක්කට කලුකුමාර දිෂ්ටිය තියෙනව , පව්‍ලක් නම් ගෙනියන්න බැහැ කියල.කලුකුමාර කැමති නෑලුනේ වෙන කෙනෙක් එයා බැලුම් හෙලන කෙනාට ළං වෙනවට... මේ විස්තර කියල කරන්න ඕන දේවල් ටිකත් කියල මගේ දිහා බලල ඇහුව ' තොටත් ඉන්නව නේද මනමාලයෙක් බදාගෙන? ' කියල.අදත් මතකයි මම බය උන තරම තාත්තා ඉස්සරහ, කොල්ලෙක් ගැන කියවනව කියල... මම අනේ තාත්තේ මේ කියද්දි සාත්තර කියන කෙනාගෙ පුතා කිව්ව ඔයාටත් කලු කුමාර කියලා... අපි අක්කට කියපු කටයුතු කළා.. මටත් පොඩි දෙයක් කළා...
    ඉතින් මේකෙ මුල ටික මෙහෙමයි.. මම ගෙදර ඉන්නකොට රෑට අඩ නින්දෙන් වගේ දැනෙනව පිරිපි කෙනෙක් මගේ ගාව්ට එනව.හරි මහත, කලු කෙනෙක්.මූණ පේන්නෙ නෑ.. එයා මාව බදාගන්නව.මිරිකනව.තද කරල අල්ලන් ඉන්නෙ.ඒකෙ හීනයක් නෙවේ,දැනීමක්.ඇස් ඇරල බලද්දි මට පුදුම දුකයි.. මාව පාවිච්චි උනා වගේ , ඇඬෙන්න එනව.සමහර දාට මම නින්දෙන් යට ඇඳුම ගලවලා...කාටත් කියන්න ලැජ්ජයි මට.හීනයක් වගේනෙ.හීන කියන්නෙ යටි සිතනේ කියාවි කියල තනියම විඳෙව්වා...සාමාන්‍ය පෙළ කරල ඉන්නකොට දවල්ට මම තනියම.ගෙදර වැඩ කරල 11ට විතර නිදියනව නංගී ඉස්කෝලේ ඇරිල එනකල්...මේ ටිකෙත් මට ඕකම වෙනව.මම නැගිටල දොර ජනෙල් බලනව, වහල පවා චෙක් කරනව.තවත් ඉන්නෙ නෑ මම අම්මට කිව්ව, අපේ තාත්තා ගෙදරින් එතකොටත් පිට... මම කියද්දි අක්ක කියනව මටත් එහෙමයි.කිව්වෙ නෑ ලැජ්ජ නිසා කියල.හැබැයි ගෙදරින් පිට ගියාම මට එහෙම නෑ.. ඒ නිසා තාත්තාගෙ කඩේ ඉන්න කාලෙ මට ඔය ප්‍රශ්න නෑ..
    මට අර සාත්තර කියන කෙනා බිත්තරයක් මතුරල දුන්න තුන්මං හංදියක තියන්න කියල.. අද වෙනකල් කොහේ කොහොම නිදියුවත් මට එහෙම වෙලා නෑ.. අක්කටත් නෑ... හැබැයි මට ඒ කලු තඩිය වත් , කරපු දේවල් වත් අමතක නෑ.. මම කලුකුමාර දිශ්ටිය කියන දේ අත්විඳපු නිසා !
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උබට ඔහොම වෙලා නැද්ද. උබත් ඉස්සර කෙල්ලෙක්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    ඔය කොල්ලන්ට හීනෙන් බඩු යනවා වගේ සීන් එකක්නෙ. ගෑණුන්ට අසාව තියෙනවා කරගන්න බෑ. Masturbate කරා නම් හරි යනවා ඔය දෝසෙ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    උබට ඔහොම වෙලා නැද්ද. උබත් ඉස්සර කෙල්ලෙක්නෙ
    මම කවද්ද බන් කෙල්ලෙක් වෙලා හිටියෙ:LOL: ගෑනියෙක් කියලා උප්පැන්නෙ ලියලා තිබ්බ පලියට පිරිමියෙක් ගෑනියෙක් වෙන්නෙ නෑ.transgender කියන්නෙ ගෑනියෙක් මිනිහෙක් වෙනව කියන එක නෙමෙ බොල.වැරදියට assign වෙච්ච බොඩි එකක් හරි විදියට assign කරා කියන එක.එහෙම නැතුව ගෑනු පිරිමි වෙනස් කරන්න බෑ දොස්තරලට තියා දෙයියොන්ට වත්. බොලාට ඕක තේරෙන්නෙ ම නැද්ද යකෝ.:dull:

    ඔය කොල්ලන්ට හීනෙන් බඩු යනවා වගේ සීන් එකක්නෙ. ගෑණුන්ට අසාව තියෙනවා කරගන්න බෑ. Masturbate කරා නම් හරි යනවා ඔය දෝසෙ.
    අහ් එහෙම වෙන්නත් ඇති.
    එතකොට මුන් මේ දැක්ක කියන ඒව ඔක්කොම එකවගේ නෙ බන්.:unsure:
    ------ Post added on Jun 25, 2024 at 3:14 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    උබට කළු කුමාර ලෙඩේ හොඳ වෙනවා මස්සිනාට කියලා පුක පලා ගත්තා නම්🤩
    උබ පොහොට්ටු මන්ත්‍රීලගෙ ගෙවල් අස්සෙ රින්ගල පුක පලා ගත්තට හැමෝම එහෙම නෑ පොන්ස්

    උබේ ඇග ගෑනු එකක් උනා නම් උබ මොකද්ද කරන්නෙ උබට මොනවද හිතෙන්නෙ කියලා හිතලා බලපන්.එතකොට තේරෙයි.එතනින් එහාට ඕක තේරුම් කරන්න මම දන්නෙ නෑ
    එහෙම උනා කියලා උබට කවදාවත් ගෑනියෙක් හිතන විදියට හිතන්න බෑ.උබ හිතන්නෙ උබ සෙක්ස් කරන්න බලන්නෙ උබ ජීවත් වෙන්න බලන්නෙ උබ දැන් ඉන්න විදියට ම තමයි. ඒත් ඒක ඒ විදියට කරගන්න අර ඇග නිසා බැරි වෙන තැන් එනවා. ඒ ප්‍රශ්න එක්ක කට්ට කාගෙන තමයි උබට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ. කෙටියෙන් කතාව ඔච්චරයි.ඒක සෙක්ස් කරන විදිය ගැන විතරක් එන ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගෙ ඇත්ත අනන්න්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නයක්
    ------ Post added on Jun 25, 2024 at 3:23 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,648
    98,643
    113
    දන්නේ නැති දේවල් දන්නේ නෑ ඇත්තත් නෑ බොරුත් නෑ අපි දන්නෙත් නෑ. කට්ටිය එක ඒක හේතු හදලා දුන්නාට අත්දැකපු අයගේ අත්දැකීම් වෙනයි. කට්ටිය හිතාගන්න ඒව වෙනයි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    Maru ne yako moda gani
    කලු තඩියෙක් ඇවිත් උබේ පුක පැලුවොත් මරුද යකෝ😂🤦‍♂️

    දන්නේ නැති දේවල් දන්නේ නෑ ඇත්තත් නෑ බොරුත් නෑ අපි දන්නෙත් නෑ. කට්ටිය එක ඒක හේතු හදලා දුන්නාට අත්දැකපු අයගේ අත්දැකීම් වෙනයි. කට්ටිය හිතාගන්න ඒව වෙනයි.
    ඒකත් ඇත්ත ඒත් වෙන රටවල් වල කලුකුමාරයො නැති එකත් ප්‍රශ්නයක් නෙ බන්.විදේශික ජනප්‍රවාහ වල වත් මේකට සමාන දේවල් අහලා නෑ. මෝහිනී මට්ට කොල්ලා වගේ ඒවට සමාන ඒව නම් අම්බානක තියෙනව
    ------ Post added on Jun 25, 2024 at 3:32 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මම කවද්ද බන් කෙල්ලෙක් වෙලා හිටියෙ:LOL: ගෑනියෙක් කියලා උප්පැන්නෙ ලියලා තිබ්බ පලියට පිරිමියෙක් ගෑනියෙක් වෙන්නෙ නෑ.transgender කියන්නෙ ගෑනියෙක් මිනිහෙක් වෙනව කියන එක නෙමෙ බොල.වැරදියට assign වෙච්ච බොඩි එකක් හරි විදියට assign කරා කියන එක.එහෙම නැතුව ගෑනු පිරිමි වෙනස් කරන්න බෑ දොස්තරලට තියා දෙයියොන්ට වත්. බොලාට ඕක තේරෙන්නෙ ම නැද්ද යකෝ.:dull:

    අහ් එහෙම වෙන්නත් ඇති.
    එතකොට මුන් මේ දැක්ක කියන ඒව ඔක්කොම එකවගේ නෙ බන්.:unsure:
    ------ Post added on Jun 25, 2024 at 3:14 PM
    මේ චරිතය ගොඩක්ම පෙනෙන්න ගන්න එක් කොට්ඨාසයක් තමයි තරුණියෝ, තරුණ කාන්තාවෝ, මැදිවියේ කාන්තාවෝ. මේ අතර සමහර කාන්තාවන්ට මේ කළු කුමාර චරිතය සිහිනෙන් දකිනවා පමණක් නොවෙයි ඔහු තමන් සමඟ ඇඳේ සිටිනවා වගේත් දැනෙනවා. එසේ දකින අවස්ථාවලදී සමහර වෙලාවට ඇහැරුණොත් කවුරුන් හෝ තමා ළඟ සිටියාක් මෙන් දැනෙන්න පුළුවන්. ඒ වගේම තම කාමරය තුළ සැරිසරනවා වගේත්, තවත් සමහරුන්ට ඇඟපත අතගානවා, කකුල්වලින් අදිනවා, ඇඳෙන් පහළට ඇදලා දානවා, යම්කිසි බලවේගයකින් තමන් තද කරගෙන බැඳගෙන ඉන්නවා වගේ හැඟීම් දැනෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ට මෙම සිදුවීම වැඩිදුරටත් ගොස් මොහු තමන්ගේ ශරීරය අතගානවා, ස්පර්ශ කරනවා වගේත් දකිනවා.
    ඒ වගේම විවාහ වී දරුවන් නොමැති මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවනුත් මෙවැනි ලක්ෂණ සහිතව කළු කුමාරයාව දකිනවා. මෙම තත්ත්වයන් පිළිබඳ මනෝ විද්‍යාත්මකව බැලුවහොත් මේ චරිතය මඟින් සංකේතවත් වෙන්නේ මේ තරුණියන්ගේ හිතේ තියෙන ආශාවන්. ඒ දේවල් ඉටුකරගන්න ඇතැම් විට ඔවුන්ට මාර්ගයක් නැහැ. කල වයසට විවාහ නොවීම මේ තත්ත්වයන්ට හේතු වෙනවා. ජීවිත අත්දැකීම් නොමැති තරුණ ගැහැනු ළමයින්ටත් යම් යම් ආශාවන් ඇති වෙනවා. ඒ ඇති වෙන ආශාවන් ඒ අයට සිහිනෙන් නින්දෙදි ඇති වෙන්න පුළුවන්.

    https://www.lankadeepa.lk/sunday/th...වතියන්ට-කළු-කුමාරයා-වැහෙන්නේ-නැද්ද-/55-600185
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේක ගෲප් එකක දැක්කෙ.මම හිතුවෙ ම ඕව ගෑනුන්ට තියෙන මානසික ලෙඩ කියලා. ඒ උනාට මේ පොස්ට් එකේ කෙල්ලෙක් කමෙන්ට් කරලා තිබුනා මේක එයාටත් උනා මහ කරුමයක් කියලා. ඇත්ත ද බන් මේව. දැන් නම් හිතාගන්න අමාරුයි ඇත්තක් ද ලෙඩක් ද කියල. මුන් කියන විදියට ලංකාවෙ කලුකුමාර දිශ්ටිය තියෙන ගෑනු ඔක්කොම හොයාගෙන යන්නෙ එක ම කලු කුමාරය ද නැත්නම් කලුකුමාරලා ගොඩක් ඉන්නවද නැත්නම් මූ ඉන්නෙ සමාන්තර ලෝක වලද?:oo:

    කලු කුමාර ගැන කතාවක්...
    මේ මම අත්විඳපු 100% ඇත්ත කතාවක්.. හැබැයි මට වෙන මුකුත් හොල්මන් කියල දෙයක් පෙනිල, බය වෙලා නෑ...
    මම කැම්පස් සිලෙක්ට් වෙලා යන්න බලාපොරොත්තුව ගෙදර ඉන්න කාලේ අපේ තාත්තා කරපු පුංචි රෙස්ටෝරන්ට් එකකට උදව් කරගෙන හිටියා , ගෙදරින් පිට... අපේ පොඩි අක්ක ඒ දවස් වල අයියා එක්ක එන්ගේජ් වෙලා හිටියෙ ඊ ගාව අවුරුද්දේ වෙඩින්ග් එක ගන්න...හැබැයි මේ දෙන්න හැමදාම තරහයි, රණ්ඩු ඉවරයක් නෑ.මේ හරි ආදරෙන් ඉන්නව,මේ මරා ගන්නව.මට නම් දෙන්නම හොඳයි.මේව අපේ ගෙදරින් දැනගත්තා.. හැමදාම එක වගේ නිසා අපේ තාත්තා ගියා සාස්තර කියන තැනකට. අපේ නැන්දගෙ යෝජනාව උඩ..
    මේ තැන තිබුණේ ගම්පහ.අපේ කඩේ තිබුනෙත් ඒ පැත්තෙ.ඉතින් ඔන්න මමයි තාත්තයි ගියාම අක්ක ගැන විස්තර කියන්න පටන් ගත්තා.. පවුල් පසුබිම එහෙම හරියට හරි.කෙටියෙන් කියන්නම්..එයා කිව්ව අක්කට කලුකුමාර දිෂ්ටිය තියෙනව , පව්‍ලක් නම් ගෙනියන්න බැහැ කියල.කලුකුමාර කැමති නෑලුනේ වෙන කෙනෙක් එයා බැලුම් හෙලන කෙනාට ළං වෙනවට... මේ විස්තර කියල කරන්න ඕන දේවල් ටිකත් කියල මගේ දිහා බලල ඇහුව ' තොටත් ඉන්නව නේද මනමාලයෙක් බදාගෙන? ' කියල.අදත් මතකයි මම බය උන තරම තාත්තා ඉස්සරහ, කොල්ලෙක් ගැන කියවනව කියල... මම අනේ තාත්තේ මේ කියද්දි සාත්තර කියන කෙනාගෙ පුතා කිව්ව ඔයාටත් කලු කුමාර කියලා... අපි අක්කට කියපු කටයුතු කළා.. මටත් පොඩි දෙයක් කළා...
    ඉතින් මේකෙ මුල ටික මෙහෙමයි.. මම ගෙදර ඉන්නකොට රෑට අඩ නින්දෙන් වගේ දැනෙනව පිරිපි කෙනෙක් මගේ ගාව්ට එනව.හරි මහත, කලු කෙනෙක්.මූණ පේන්නෙ නෑ.. එයා මාව බදාගන්නව.මිරිකනව.තද කරල අල්ලන් ඉන්නෙ.ඒකෙ හීනයක් නෙවේ,දැනීමක්.ඇස් ඇරල බලද්දි මට පුදුම දුකයි.. මාව පාවිච්චි උනා වගේ , ඇඬෙන්න එනව.සමහර දාට මම නින්දෙන් යට ඇඳුම ගලවලා...කාටත් කියන්න ලැජ්ජයි මට.හීනයක් වගේනෙ.හීන කියන්නෙ යටි සිතනේ කියාවි කියල තනියම විඳෙව්වා...සාමාන්‍ය පෙළ කරල ඉන්නකොට දවල්ට මම තනියම.ගෙදර වැඩ කරල 11ට විතර නිදියනව නංගී ඉස්කෝලේ ඇරිල එනකල්...මේ ටිකෙත් මට ඕකම වෙනව.මම නැගිටල දොර ජනෙල් බලනව, වහල පවා චෙක් කරනව.තවත් ඉන්නෙ නෑ මම අම්මට කිව්ව, අපේ තාත්තා ගෙදරින් එතකොටත් පිට... මම කියද්දි අක්ක කියනව මටත් එහෙමයි.කිව්වෙ නෑ ලැජ්ජ නිසා කියල.හැබැයි ගෙදරින් පිට ගියාම මට එහෙම නෑ.. ඒ නිසා තාත්තාගෙ කඩේ ඉන්න කාලෙ මට ඔය ප්‍රශ්න නෑ..
    මට අර සාත්තර කියන කෙනා බිත්තරයක් මතුරල දුන්න තුන්මං හංදියක තියන්න කියල.. අද වෙනකල් කොහේ කොහොම නිදියුවත් මට එහෙම වෙලා නෑ.. අක්කටත් නෑ... හැබැයි මට ඒ කලු තඩිය වත් , කරපු දේවල් වත් අමතක නෑ.. මම කලුකුමාර දිශ්ටිය කියන දේ අත්විඳපු නිසා !
    මේක ඇත්තක්. මිනිස්සු/ගෑනූ නින්ද යාගෙන එද්දි මනස calm වුනාම උන් එක්ක නොපෙනෙන ලෝකෙ මෝල් සීන් එකේ ඉන්න එවුන් ලිංගිකව එකතු වෙනවා. හැබැයි උන්ගෙන් ලැබෙන සැප සාමාන්‍ය එකට වඩා සැපයි කියලා තමයි සමහර වාර්ථා තියෙන්නෙ
     
    • Wow
    Reactions: Mr.dark

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,160
    10,846
    113
    හඳට කිට්ටුව
    මේක මේ යක්කු සීන් එකක් නෙමෙයි බන්..
    සමහරක් ගෑනුන්ට එන අධික පොර සෝකේ...
    ඔකුන් නින්දෙන් කර ගන්න දේවල් තමා ඔය කිය වන්නේ..
    ඕකට ඉතින් තොවිල් ශාන්ති කර්ම වගේ දේවල් කරලා උන්ගේ යටි හිතට පොඩි මැසෙජ් එකක් දෙනවා දැන් ඔක්කොම හරි කියලා..
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මේක ගෲප් එකක දැක්කෙ.මම හිතුවෙ ම ඕව ගෑනුන්ට තියෙන මානසික ලෙඩ කියලා. ඒ උනාට මේ පොස්ට් එකේ කෙල්ලෙක් කමෙන්ට් කරලා තිබුනා මේක එයාටත් උනා මහ කරුමයක් කියලා. ඇත්ත ද බන් මේව. දැන් නම් හිතාගන්න අමාරුයි ඇත්තක් ද ලෙඩක් ද කියල. මුන් කියන විදියට ලංකාවෙ කලුකුමාර දිශ්ටිය තියෙන ගෑනු ඔක්කොම හොයාගෙන යන්නෙ එක ම කලු කුමාරය ද නැත්නම් කලුකුමාරලා ගොඩක් ඉන්නවද නැත්නම් මූ ඉන්නෙ සමාන්තර ලෝක වලද?:oo:

    කලු කුමාර ගැන කතාවක්...
    මේ මම අත්විඳපු 100% ඇත්ත කතාවක්.. හැබැයි මට වෙන මුකුත් හොල්මන් කියල දෙයක් පෙනිල, බය වෙලා නෑ...
    මම කැම්පස් සිලෙක්ට් වෙලා යන්න බලාපොරොත්තුව ගෙදර ඉන්න කාලේ අපේ තාත්තා කරපු පුංචි රෙස්ටෝරන්ට් එකකට උදව් කරගෙන හිටියා , ගෙදරින් පිට... අපේ පොඩි අක්ක ඒ දවස් වල අයියා එක්ක එන්ගේජ් වෙලා හිටියෙ ඊ ගාව අවුරුද්දේ වෙඩින්ග් එක ගන්න...හැබැයි මේ දෙන්න හැමදාම තරහයි, රණ්ඩු ඉවරයක් නෑ.මේ හරි ආදරෙන් ඉන්නව,මේ මරා ගන්නව.මට නම් දෙන්නම හොඳයි.මේව අපේ ගෙදරින් දැනගත්තා.. හැමදාම එක වගේ නිසා අපේ තාත්තා ගියා සාස්තර කියන තැනකට. අපේ නැන්දගෙ යෝජනාව උඩ..
    මේ තැන තිබුණේ ගම්පහ.අපේ කඩේ තිබුනෙත් ඒ පැත්තෙ.ඉතින් ඔන්න මමයි තාත්තයි ගියාම අක්ක ගැන විස්තර කියන්න පටන් ගත්තා.. පවුල් පසුබිම එහෙම හරියට හරි.කෙටියෙන් කියන්නම්..එයා කිව්ව අක්කට කලුකුමාර දිෂ්ටිය තියෙනව , පව්‍ලක් නම් ගෙනියන්න බැහැ කියල.කලුකුමාර කැමති නෑලුනේ වෙන කෙනෙක් එයා බැලුම් හෙලන කෙනාට ළං වෙනවට... මේ විස්තර කියල කරන්න ඕන දේවල් ටිකත් කියල මගේ දිහා බලල ඇහුව ' තොටත් ඉන්නව නේද මනමාලයෙක් බදාගෙන? ' කියල.අදත් මතකයි මම බය උන තරම තාත්තා ඉස්සරහ, කොල්ලෙක් ගැන කියවනව කියල... මම අනේ තාත්තේ මේ කියද්දි සාත්තර කියන කෙනාගෙ පුතා කිව්ව ඔයාටත් කලු කුමාර කියලා... අපි අක්කට කියපු කටයුතු කළා.. මටත් පොඩි දෙයක් කළා...
    ඉතින් මේකෙ මුල ටික මෙහෙමයි.. මම ගෙදර ඉන්නකොට රෑට අඩ නින්දෙන් වගේ දැනෙනව පිරිපි කෙනෙක් මගේ ගාව්ට එනව.හරි මහත, කලු කෙනෙක්.මූණ පේන්නෙ නෑ.. එයා මාව බදාගන්නව.මිරිකනව.තද කරල අල්ලන් ඉන්නෙ.ඒකෙ හීනයක් නෙවේ,දැනීමක්.ඇස් ඇරල බලද්දි මට පුදුම දුකයි.. මාව පාවිච්චි උනා වගේ , ඇඬෙන්න එනව.සමහර දාට මම නින්දෙන් යට ඇඳුම ගලවලා...කාටත් කියන්න ලැජ්ජයි මට.හීනයක් වගේනෙ.හීන කියන්නෙ යටි සිතනේ කියාවි කියල තනියම විඳෙව්වා...සාමාන්‍ය පෙළ කරල ඉන්නකොට දවල්ට මම තනියම.ගෙදර වැඩ කරල 11ට විතර නිදියනව නංගී ඉස්කෝලේ ඇරිල එනකල්...මේ ටිකෙත් මට ඕකම වෙනව.මම නැගිටල දොර ජනෙල් බලනව, වහල පවා චෙක් කරනව.තවත් ඉන්නෙ නෑ මම අම්මට කිව්ව, අපේ තාත්තා ගෙදරින් එතකොටත් පිට... මම කියද්දි අක්ක කියනව මටත් එහෙමයි.කිව්වෙ නෑ ලැජ්ජ නිසා කියල.හැබැයි ගෙදරින් පිට ගියාම මට එහෙම නෑ.. ඒ නිසා තාත්තාගෙ කඩේ ඉන්න කාලෙ මට ඔය ප්‍රශ්න නෑ..
    මට අර සාත්තර කියන කෙනා බිත්තරයක් මතුරල දුන්න තුන්මං හංදියක තියන්න කියල.. අද වෙනකල් කොහේ කොහොම නිදියුවත් මට එහෙම වෙලා නෑ.. අක්කටත් නෑ... හැබැයි මට ඒ කලු තඩිය වත් , කරපු දේවල් වත් අමතක නෑ.. මම කලුකුමාර දිශ්ටිය කියන දේ අත්විඳපු නිසා !
    උබත් කෝකටත් පරිස්සමින් හිටපන් ඔය කුමාරයො ට්‍රාන්ස් පොන්නයො මොක්කුද කියල දන්නෙ නෑනෙ. උබත් ඉපදුනේ ගෑනියෙක් විදිහටනේ. 😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,648
    98,643
    113
    කලු තඩියෙක් ඇවිත් උබේ පුක පැලුවොත් මරුද යකෝ😂🤦‍♂️

    ඒකත් ඇත්ත ඒත් වෙන රටවල් වල කලුකුමාරයො නැති එකත් ප්‍රශ්නයක් නෙ බන්.විදේශික ජනප්‍රවාහ වල වත් මේකට සමාන දේවල් අහලා නෑ. මෝහිනී මට්ට කොල්ලා වගේ ඒවට සමාන ඒව නම් අම්බානක තියෙනව
    ------ Post added on Jun 25, 2024 at 3:32 PM
    මෙහෙම වෙන්නත් පුළුවං. නින්දෙන් ඇවිදිනව වගේ ඔය දේවල් ටිකත් කරනවා නින්දෙන්ම.

    දැන් බිත්තර තිබාට පස්සේ යටි හිතට යවනවා ආයේ එහෙම ඒවා කරන්න බෑ කියලා වගේ දෙයක්.