මෙක බලලා ආයේ පොලවට වරෙන්.
දැන් පොහොට්ටු අලි අභ්‍යවකාශ ගත වෙලා ඉන්නේ.
Last edited:
යහපාලනය කාලේ රනිලා ගත්ත ISB 12.5Bn තාම restructuring කරගන්න බැරි උනා කියලා කිව්වා, එක ඇගටදැනුනේවත් නෑ නේද, දැස් නිලංකාර වෙලා එකයී. මෙච්චර අවුරුදු ගානක් කාල් ගලා ගෙවන්න තියෙන 100Bn වලින් කපලා තියෙන්නේ 5.8Bn කියලා කිව්වේ නෑ නේ. 2028 වෙනක්න් ගෙවන්න ඔනී නෑ කිවාට , ඉට පස්සේ පොලීය හැදෙන්නේ 5.8% ගානේ කියලා කිවේ නෑ නේ.
ඩග්ලස් ඩග්ලස් කියලා දෙහී විදුරුවක් බීලා ඇවිත් අනුර ට බනීමු
@Walter White subai lu
පිස්සු.. තෙත් වෙන උන්ට PM එකක් දාපු ගමන් නුලට එන්නෙ විදගෙන..උබත් පොලවට එයි ඔක්තෝබර් 5 වෙනකොට. අනුරයාට විජේවීර වගේ මාස 3ක් විතර එලියට බහින්න බැරි වෙයි ලැජ්ජාවටම