බඹර නාදේ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    බඹර නාදේ විශුවල් එක දැකපු මුල් ම දවසේ මම ඇත්තට ම හිතුවේ රෝයල් පාක් මිනීමැරුමේ වෙන්න ඇත්තේ ඒ විශුවල් එකේ වගේ දෙයක් කියලා. පස්සෙ ඒ ගැන විස්තර කියෙව්ව ම මට හිතුනේ ඒ සිංදුවේ විශුවල් එකෙන් කතාව විකුර්ති කරලා කියලා. ඒක දකිනකොට ඒ පවුලෙ මිනිස්සුන්ට මොනව හිතෙනව ඇති ද.. ඒක සදාචාරය ඉක්මවලා කියලා බොලාට හිතෙන්නෙ නැද්ද
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඇත්ත මිනීමැරුම කරපු විදියට විෂුවල් එකකට ගණන් බැරි විදියට අමානුශිකයි.
    හද පෙන්නුව ඇගිල්ල බලන්න එපා. මම කිව්වෙ ඒ විශුවල් එකෙන් මැරිච්ච ගෑනි වේසකමේ ගියා කියලා පෙන්නුවට වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.මොන පුකේ අමාරුවකට හදපු එකක් ද මන්ද ඒක.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය වගේම සිද්ධියක් මට තේරුණා ගිනිඅවි සහ ගිනි කෙළි එකේ gledis කියන චරිතෙ. මේ ලඟදි interview එකක් තිබ්බා youtube. ඒ මනුස්සයා නාට්‍යයේ මාර සැර චරිතයක්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඔය වගේම සිද්ධියක් මට තේරුණා ගිනිඅවි සහ ගිනි කෙළි එකේ gledis කියන චරිතෙ. මේ ලඟදි interview එකක් තිබ්බා youtube. ඒ මනුස්සයා නාට්‍යයේ මාර සැර චරිතයක්.
    ඕකෙන් කියවෙන්නෙ ඇත්ත කතාවක් ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,018
    165,945
    113
    එකමත් එක රටක
    මම කිව්වෙ ඒ විශුවල් එකෙන් මැරිච්ච ගෑනි වේසකමේ ගියා කියලා පෙන්නුවට වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත
    උබ කොහෙද එහෙම දෙයක් කියලා තියෙන්නේ ? 🥱
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඕකෙන් කියවෙන්නෙ ඇත්ත කතාවක් ද?
    ඒත් ඇත්ත නම් භාවිතා කරලා නාට්‍ය හදලා තියෙන්නේ. වාසගම් පවා. ඇත්ත නොකිව්වට ඇත්ත වගේ පෙන්නනවා famouse සිද්දි එහෙමත් දාලා. ඒකේ ඒ මනුස්සයා ලමයිව පොළඹවනවා පතලේට. ඒත් ඇත්තට නම් එහෙම බවක් නෑ interview එකේ විදියට.
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඒත් ඇත්ත නම් භාවිතා කරලා නාට්‍ය හදලා තියෙන්නේ. වාසගම් පවා. ඇත්ත නොකිව්වට ඇත්ත වගේ පෙන්නනවා famouse සිද්දි එහෙමත් දාලා. ඒකේ ඒ මනුස්සයා ලමයිව පොළඹවනවා පතලේට. ඒත් ඇත්තට නම් එහෙම බවක් නෑ interview එකේ විදියට.
    එහෙම නම් ඒක චරිත ඝාතනයක්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඇයි දැන් එහෙම නෙමෙයිද?
    දැන් නෙමෙයි එදා ඉදන් ඒක එහෙම නෙමෙයි

    උබ කොහෙද එහෙම දෙයක් කියලා තියෙන්නේ ? 🥱
    විෂුවල් එක බලලා ඇත්ත කතාව අහල තියෙනව නම් ඕක කියන්න කලින් තේරෙන්න එපැයි
    ------ Post added on Jun 28, 2024 at 1:16 AM
     
    • Sad
    Reactions: Heshan Daminda