Share your Private Torrent Stats!

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මට ඉන්විටේෂන් එක දුන්නෙත් කිරියෙක්.. උ පස්සෙ බෑන් උනා. අවුරුදු 13ක් ගත වෙලා හිතාගන්නත් බෑ.

    1719680582577.png
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,098
    1,394
    113
    Kandy
    tracker එකෙන් බෑන් වෙන්න බයේ පුක ඉරාගෙන seed කරනවා
    :( :(
    Masayak withara fresh freeleech torrents Seed karala ( torrent file eka upload karala within 1 minute grab karala seedbox danna oni, naththam ithin upload wenne na 1:1 lesiyen samahara trackers wala) ratio eka hadagaththata passe ithin aye seed oni na. Week ekata 4 time wage log wenawa.

    මේකේ downloaded ගාන නම් තඩි බොරුවක්..
    TB ගන්න download කරල ඇති..
    seed කරේ මාස දෙක තුනයි.. එතනින් පස්සේ කරේ නෑ .

    9IvZVlY.jpg
    Freeleech karana nam downloads count wenne na. Naththam oyage passkey eka leak wela eka kawuru hari edit karala download karoth oyge. Count wenne. So passkey reset karanna.
    ------ Post added on Jun 29, 2024 at 10:49 PM
     
    • Like
    Reactions: Reincarnator

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,098
    1,394
    113
    Kandy
    ආ freeleech සීන් එක තමයි .. මතකත් නෑ එහෙම එකක් තියනව කියලා.
    Mulinma math freeleech gaththe na danne nathi nisa passe thama meter une. Ewage download count wenne nathi nisa lesiyen ratio hadaganna plwn kiyala
     
    • Like
    Reactions: Reincarnator

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මමත් හොයනව බන් කාලෙක ඉඳල. දෙන්ට පුලුවන්ද ඉන්වයිට් එකක්. පෲවන් ට්‍රැක් රෙකෝර්ඩ් ෆක් කරන්නෑ ප්‍රොමිස්
     
    • Like
    Reactions: Reincarnator

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,896
    163,899
    113
    එකමත් එක රටක
    මමත් හොයනව බන් කාලෙක ඉඳල. දෙන්ට පුලුවන්ද ඉන්වයිට් එකක්. පෲවන් ට්‍රැක් රෙකෝර්ඩ් ෆක් කරන්නෑ ප්‍රොමිස්
    එහෙම ඒවා නෑ බන්.. උබට ගන්න ඕන නම් උන්ගේ අර chat එකක් තියනව private . ඒකට යන විදියට පොඩ්ඩක් හොයාගෙන එතනින් අඩලා අඩාල ඉල්ලගන්න බලපං. හොදට seed කරනන් පුලුවන් කියන්න . දෙයිද දන්නේ නෑ .

    invites නම් disable දන්නා කාලේ ඉදන්.
     
    • Like
    Reactions: losh_92