මට ඉන්විටේෂන් එක දුන්නෙත් කිරියෙක්.. උ පස්සෙ බෑන් උනා. අවුරුදු 13ක් ගත වෙලා හිතාගන්නත් බෑ.
tracker එකෙන් බෑන් වෙන්න බයේ පුක ඉරාගෙන seed කරනවාMonwada bn me? Salli hambenwada?

Masayak withara fresh freeleech torrents Seed karala ( torrent file eka upload karala within 1 minute grab karala seedbox danna oni, naththam ithin upload wenne na 1:1 lesiyen samahara trackers wala) ratio eka hadagaththata passe ithin aye seed oni na. Week ekata 4 time wage log wenawa.tracker එකෙන් බෑන් වෙන්න බයේ පුක ඉරාගෙන seed කරනවා
![]()
![]()
Freeleech karana nam downloads count wenne na. Naththam oyage passkey eka leak wela eka kawuru hari edit karala download karoth oyge. Count wenne. So passkey reset karanna.මේකේ downloaded ගාන නම් තඩි බොරුවක්..
TB ගන්න download කරල ඇති..
seed කරේ මාස දෙක තුනයි.. එතනින් පස්සේ කරේ නෑ .
![]()
ආ freeleech සීන් එක තමයි .. මතකත් නෑ එහෙම එකක් තියනව කියලා.Freeleech karana nam downloads count wenne na. Naththam oyage passkey eka leak wela eka kawuru hari edit karala download karoth oyge. Count wenne. So passkey reset karanna.
Mulinma math freeleech gaththe na danne nathi nisa passe thama meter une. Ewage download count wenne nathi nisa lesiyen ratio hadaganna plwn kiyalaආ freeleech සීන් එක තමයි .. මතකත් නෑ එහෙම එකක් තියනව කියලා.
මේකේ downloaded ගාන නම් තඩි බොරුවක්..
TB ගන්න download කරල ඇති..
seed කරේ මාස දෙක තුනයි.. එතනින් පස්සේ කරේ නෑ .
![]()
cgpeers
ඕන graphics design (CG) related ඒවා. වෙන කොහෙන්වත් හොයාගන්න බැරි tutorialls , bundles , පොත්, CG related හැමදේම.eke monawada tiyenne ban ? IPT wageda ?
PTP gem tracker
මමත් හොයනව බන් කාලෙක ඉඳල. දෙන්ට පුලුවන්ද ඉන්වයිට් එකක්. පෲවන් ට්‍රැක් රෙකෝර්ඩ් ෆක් කරන්නෑ ප්‍රොමිස්cgpeers
එහෙම ඒවා නෑ බන්.. උබට ගන්න ඕන නම් උන්ගේ අර chat එකක් තියනව private . ඒකට යන විදියට පොඩ්ඩක් හොයාගෙන එතනින් අඩලා අඩාල ඉල්ලගන්න බලපං. හොදට seed කරනන් පුලුවන් කියන්න . දෙයිද දන්නේ නෑ .මමත් හොයනව බන් කාලෙක ඉඳල. දෙන්ට පුලුවන්ද ඉන්වයිට් එකක්. පෲවන් ට්‍රැක් රෙකෝර්ඩ් ෆක් කරන්නෑ ප්‍රොමිස්