රනිල් දිනයිද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,023
    26,461
    113
    Kandy
    මේ යන විදිහට රනිල් දිනයිද.
    අවුරුදු 47ක් රනිල් පාර්ලිමේන්තුවේ .දැන් පෝලින් නැති කරා කියලා චන්දේ ඉල්ලන්න යන්නේ මෝඩ හරක් ආයෙම දෙනවා තේරෙන්නේ නෑ පෝලින් ඇති වෙන්න හේතු උනේ රාජපක්ශලා රාජපක්ශලා ආරක්ශා කරන්න තමා රනිල් කුලියට ගත්තේ කියලා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මේ යන විදිහට රනිල් දිනයිද.
    අවුරුදු 47ක් රනිල් පාර්ලිමේන්තුවේ .දැන් පෝලින් නැති කරා කියලා චන්දේ ඉල්ලන්න යන්නේ මෝඩ හරක් ආයෙම දෙනවා තේරෙන්නේ නෑ පෝලින් ඇති වෙන්න හේතු උනේ රාජපක්ශලා රාජපක්ශලා ආරක්ශා කරන්න තමා රනිල් කුලියට ගත්තේ කියලා
    රනිල් ඉල්ලන්නේ නැ පොන්ස්. මම කලිනුට් කිව්වා. කට්ටිය එකතු කරලා උ මාරු වෙනවා ෆොන්සේකාට කරාවගේ
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,388
    2,058
    113
    ලොවෙත් දිනන්නේ නෑ. උ සජබේ කඩලා සජියා එන්නේ නැත්ත්නම් විතරයි ඉල්ලන්නේ , නැත්තම් උ එන්නේ නෑ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,684
    20,961
    113
    රනිල් ඉල්ලන්නේ නැ පොන්ස්. මම කලිනුට් කිව්වා. කට්ටිය එකතු කරලා උ මාරු වෙනවා ෆොන්සේකාට කරාවගේ
    onna quto kara 🤗

    image.png
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    Ranil is a UNPer, and the majority of UNP went with Sajith because of the uncertainty of the last election, but this time everything changed, and do you think that UNPers will want to lose their own president? No way, they will all vote this time, and there will be minority votes and some floating votes as well. so Ranil will win. Tide already turned and it's in favor of UNP and Ranil.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    පොනිල්ට දෙන්න හිතෙනවා නම් මේ පින්තූර දෙස බලා විනාඩියක් දෑස පියාගන්න

    නන්දසේන එක්ක සෙල්ලම් බෑ කියලා ගෙනාවේ.. මෙයාලවම නේද මෙනෙහි කරගන්න.

    NREHydA.jpeg

    diDNP62.jpeg

    sgmQet7.jpeg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    පොනිල්ට දෙන්න හිතෙනවා නම් මේ පින්තූර දෙස බලා විනාඩියක් දෑස පියාගන්න

    NREHydA.jpeg

    diDNP62.jpeg

    sgmQet7.jpeg
    You know that Manusha Nanayakkara's father was killed by the JVP as well. and you just mocked a victim of your own bloody insurgency. Fuck you.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    Ranil is a UNPer, and the majority of UNP went with Sajith because of the uncertainty of the last election, but this time everything changed, and do you think that UNPers will want to lose their own president? No way, they will all vote this time, and there will be minority votes and some floating votes as well. so Ranil will win. Tide already turned and it's in favor of UNP and Ranil.
    But Ranil is just another corrupted politician surrounded by other corrupted politicians, where's the win for the public?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    You know that Manusha Nanayakkara's father was killed by the JVP as well. and you just mocked a victim of your own bloody insurgent. Fuck you.

    එහෙනම් පොන්ස් 97 වතාවක් දැනුම් දීලත් බෝම්බ ගහල යනකන් නපුංසකයෝ වගේ හිනාවෙවී ඉඳපු උන් ගැන මොකද කියන්නේ. ඒ ආණ්ඩුවේ බෙටි ගිලපු එකෙක් තමයි ඕකත් . lol

    DaNuEod.jpeg

    fEbB9zM.jpeg

    dSL52WT.jpeg