පරිඝණක විෙශ්‍ෂඥ අය ගෙන් ගැටලුවකට විසඳුම්

comx

Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    දැනට PC එක වැඩ කරන්නෙ 2Gb Windows 7 රැම් එකෙන්. ඉතුරු කාඩ් 2 වැඩ නෑ ඒ කාඩ් 2 වැඩ කරන ස්ලොට් එකට සෙට් කරපුවහම වැඩ ඉතුරු Ram ස්ලොට් 3 ට සෙට් කරපුවහම වැඩ නෑ.

    Motherbord :- SFIS LABEL SEC​

    Ram වල කිසිම අවුලක් නෑ
    විසඳුම් නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: ntayya

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    Try to clean the motherboard RAM slots. if it is not resolved, you may need a new motherboard or much larger RAM cards, but I think it is better to replace the motherboard.
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    RAM Slot aul wenna puluwan
    onema board ekakata support karana maximum RAM capacity ekak thiynwa,eka poddak balanna apita hithuna hithuna RAM Size gahanna ba,
    Oka godak paranai ne. e kale boards walata awe 512MB*4 wenna puluwan
    parana bord ekak nawai ban

    Try to clean the motherboard RAM slots. if it is not resolved, you may need a new motherboard or much larger RAM cards, but I think it is better to replace the motherboard.
    RAM slots clean karanna hoda tool ekak nadda? Burusuwa hariyana naha
    ------ Post added on Jul 1, 2024 at 2:21 PM
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    හට්ස් ගාන සමාන වෙන්න ඕනේ මොඩල් එක සමාන වෙන්න ඕනේ

    පොට් එකට බ්ලෝවර් එකක් අල්ලපන් හදිගෑවිල යන්න දුවිලි
    compasser ekan aulak nadda ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩ කරකර තිබුන රැම්ද දැන් වැඩ නොකරන්නේ? මුලින් රැම් කැපෑසිටි එක කීයද?
    Bios වල බලපං ඩිටෙක්ට් වෙලාද කියල, රැම් කැපෑසිටි එකත් බලන්න. ලාවට වගේ මතකයි එක වින්ඩෝස් 7 වර්ශන් එකක් ආව 2GB විතරක් සපෝට් කරන.
     
    • Like
    Reactions: Asmodeus and comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    වැඩ කරකර තිබුන රැම්ද දැන් වැඩ නොකරන්නේ? මුලින් රැම් කැපෑසිටි එක කීයද?
    Bios වල බලපං ඩිටෙක්ට් වෙලාද කියල, රැම් කැපෑසිටි එකත් බලන්න. ලාවට වගේ මතකයි එක වින්ඩෝස් 7 වර්ශන් එකක් ආව 2GB විතරක් සපෝට් කරන.
    වැඩ කරකර තිබුන රැම්ද දැන් වැඩ නොකරන්නේ? අලුතෙන් ගෙනාපු 2 ක. ඒ එකක් තමයි සෙට් කරල තියෙන්නෙ ram 2 ka aulak na
    රැම් කැපෑසිටි එක කීයද? 2Gb 3k
    Bios වල 2gb
    ඉස්සෙල්ල 1GB 2k ගහල තිබුනෙ bus speed සමාන නැති ඒව වැඩ කරා.

    1 year wadi ban dan 2Gb card 2 k aragana tiyanna card 2 wada ban wada karana slot ekata gahala baluwa
    ------ Post added on Jul 1, 2024 at 3:07 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩ කරකර තිබුන රැම්ද දැන් වැඩ නොකරන්නේ? අලුතෙන් ගෙනාපු 2 ක. ඒ එකක් තමයි සෙට් කරල තියෙන්නෙ ram 2 ka aulak na
    රැම් කැපෑසිටි එක කීයද? 2Gb 3k
    Bios වල 2gb
    ඉස්සෙල්ල 1GB 2k ගහල තිබුනෙ bus speed සමාන නැති ඒව වැඩ කරා.

    1 year wadi ban dan 2Gb card 2 k aragana tiyanna card 2 wada ban wada karana slot ekata gahala baluwa
    ------ Post added on Jul 1, 2024 at 3:07 PM

    1 හාඩ් එකේ පවර් අයින්කරපම්.

    2 ඉස්සෙල්ලා ඔය වැඩකරකර තිබුන පරණම රැම් එක, වරකට එක ගානේ ඔය තියෙන ස්ලොට් වලට ගහලා බූට් කරල බයෝස් ගිහින් බලපං ඔය ස්ලොට්ස් ටිකම වැඩද කියල.
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    1 හාඩ් එකේ පවර් අයින්කරපම්.

    2 ඉස්සෙල්ලා ඔය වැඩකරකර තිබුන පරණම රැම් එක, වරකට එක ගානේ ඔය තියෙන ස්ලොට් වලට ගහලා බූට් කරල බයෝස් ගිහින් බලපං ඔය ස්ලොට්ස් ටිකම වැඩද කියල.
    පරණම ram eka 1 k slot ekatai wada karanna??????anit ram 2 k ekatai wada
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පරණම ram eka 1 k slot ekatai wada karanna??????anit ram 2 k ekatai wada

    මට හරිටයම උඹ ලියල තියෙන දේ පැහැදිලි නෑ. එක ස්ලොට් එකක් ඇරෙන්න ඉතුරු ස්ලොට් ටිකට මෙමරි එක ඩිටෙක්ට් වෙන්නේ නැත්නම් ස්ක්‍රින් එක ලෝඩ් වෙන්න බෑ. බීප් එකක් එන්න ඕන.

    බොහෝදුරට 2,3,4 ස්ලොට්ස් ටික කෙලවෙලා වෙන්න පුලුවන්. සමහරවිට පාවිච්චි නොකර තිබුන නිසා පින්ස් ඔක්සිඩයිස් වෙලා හෝ පින්ස් නැමිලා වෙන්නත් පුලුවන්. හොඳට බලලා පින් නැමිල නම් හදන්න, දූවිලි තියෙනව නම් බ්ලෝවර් එකකින් බ්ලෝ කරන්න, පස්සේ මෙමරි එක දෙතුන්පාර ගහල බලන්න.

    (වැඩකරන ස්ලොට් එක සෙලෝටේප් කරලා වහලා අනික් ස්ලොට්ස් වලට කරන දෙයක් කරපං. වැඩ කරන එකට අත නොතබනු
    )

    ඕක වැඩකරනවනම් A1,B1, A2, B2 ස්ලොට්ස් වලට එකම වර්ගයේ හා ගැලපෙන ක්ලොක් ස්පීඩ් එකේ මෙමරි දාන්න.
     
    • Like
    Reactions: comx