අර සහොදර කමට නිකන් ශර්ට් අරන් දීපු උන්ට එහෙම හොදට සලකයි නේද බන්..


My3 dina 100n rata haduwa wage daඑයාල ලෑස්ති එයාලගේ ආදායම් මාර්ග සියල්ල රජයට දෙන්න . සැමට සමසේ බෙදිලයන්න

එහෙම කියන්න එපා සහෝදරය ලෙනින් කාල් මාක්ස්ගේ හරය ගැබ් උන නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කරන්න යන්න . කල්පනාකරල බලන්න දැන් හැමදේම හ්‍රබ්‍රිඩ් දෙමුහුන් . අපිත් මේ ලෝකේට ගේනවා දෙමුහුනු අර්ථ ක්‍රමයක්.My3 dina 100n rata haduwa wage da
Gota awa wage da
mekath e wagema boruwak thamai sahodaraya
කාල් මාක්ස්ගේ හරය ගැබ් කරන්න තිබ්බ පොරගේ ඇට දෙක ෆ්‍රීසර් කරලා තිබ්බනංඑහෙම කියන්න එපා සහෝදරය ලෙනින් කාල් මාක්ස්ගේ හරය ගැබ් උන නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කරන්න යන්න . කල්පනාකරල බලන්න දැන් හැමදේම හ්‍රබ්‍රිඩ් දෙමුහුන් . අපිත් මේ ලෝකේට ගේනවා දෙමුහුනු අර්ථ ක්‍රමයක්.

ඇයි පොත් වල නැද්ද කාල් මාක්ස් ලියපුවාකාල් මාක්ස්ගේ හරය ගැබ් කරන්න තිබ්බ පොරගේ ඇට දෙක ෆ්‍රීසර් කරලා තිබ්බනං![]()



පොත් වලින් ගැබ් කරන්න පුලුවන්ද ?ඇයි පොත් වල නැද්ද කාල් මාක්ස් ලියපුවා

කියවල තමා ඉතින් කරන්න වෙන්නේ නේ . කවුරුත් හැමදේම දන් නෑනේ. ඉස්සර පන්ති කරේ මතකද එමයි ඉගැන්නුවේ එයාලපොත් වලින් ගැබ් කරන්න පුලුවන්ද ?![]()
පන්ති කරනවා නං මාත් යනවා.අවුරුදු ගානකින් පන්තියකට ගියේ නෑ.කියවල තමා ඉතින් කරන්න වෙන්නේ නේ . කවුරුත් හැමදේම දන් නෑනේ. ඉස්සර පන්ති කරේ මතකද එමයි ඉගැන්නුවේ එයාල
දැන් මාද්ය දියුනුයි පොත් වල තිබ්බ ටික සයිබර් අවකාශයේ තියනවා ඒත් ඉන්ටනෙට් එක බොග් ගාල යන්න පුලුවන් පොත තියනවා 🫡පන්ති කරනවා නං මාත් යනවා.අවුරුදු ගානකින් පන්තියකට ගියේ නෑ.