දැන් මාද්ය දියුනුයි පොත් වල තිබ්බ ටික සයිබර් අවකාශයේ තියනවා ඒත් ඉන්ටනෙට් එක බොග් ගාල යන්න පුලුවන් පොත තියනවා 🫡 ඒ කියන්නේ පන්ති යන්න ඕන නැද්ද ? මේක හොග් ගාල නවතින එකක් නැද්ද ? එකක් කියහන් අයියන්ඩි පන්ති යන්නද ?, සයිබර් යන්නද ?