මාලිමාවේ උන් දින්නොත්

thomian

Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    නැතුව ඉතිං..

    ආපහු පැරදුන කාලෙක ශර්ට් අදින්නේ නැතුව ඉන්නද..
     
    • Haha
    Reactions: Asmodeus

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,038
    8,878
    113
    Cenon
    cenon.com
    එයාල ලෑස්ති එයාලගේ ආදායම් මාර්ග සියල්ල රජයට දෙන්න . සැමට සමසේ බෙදිලයන්න
    My3 dina 100n rata haduwa wage da :D
    Gota awa wage da
    mekath e wagema boruwak thamai sahodaraya
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,292
    113
    අන්තර්ජාලය හොහ් ගාල ගියොත් සුවර් නැති නිසා එලකිරිය සතිපතා පත්තරයක් කරනවා. ඊට පස්සෙ ත්‍රෙඩ් දාන්න හැමදාම පෝස්ට් එක ලියලා එලකිරි ප්‍රධාන කාර්යාලයට ගෙනත් බාර දෙන්න වෙනවා. :love2::love2::love2:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800
    113
    කවුරු දින්නත් ලොකු වෙනසක් කරන්න බෑ, හැබැයි කලින් කරට වැඩිය හොද පැත්තට වෙනසක් වෙයි කියලා හිතනවා...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    My3 dina 100n rata haduwa wage da :D
    Gota awa wage da
    mekath e wagema boruwak thamai sahodaraya
    එහෙම කියන්න එපා සහෝදරය ලෙනින් කාල් මාක්ස්ගේ හරය ගැබ් උන නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කරන්න යන්න . කල්පනාකරල බලන්න දැන් හැමදේම හ්‍රබ්‍රිඩ් දෙමුහුන් . අපිත් මේ ලෝකේට ගේනවා දෙමුහුනු අර්ථ ක්‍රමයක්.
     
    • Like
    Reactions: Cenon

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එහෙම කියන්න එපා සහෝදරය ලෙනින් කාල් මාක්ස්ගේ හරය ගැබ් උන නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කරන්න යන්න . කල්පනාකරල බලන්න දැන් හැමදේම හ්‍රබ්‍රිඩ් දෙමුහුන් . අපිත් මේ ලෝකේට ගේනවා දෙමුහුනු අර්ථ ක්‍රමයක්.
    කාල් මාක්ස්ගේ හරය ගැබ් කරන්න තිබ්බ පොරගේ ඇට දෙක ෆ්‍රීසර් කරලා තිබ්බනං :lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ජයශාන්ත අයියලාට රජ මගුල් තමයි ඉතිං . කළගුණ සැලකීම උතුම් ක්‍රියාවක් කියලා 1/4 මාක්ස්, සොරි, බුදු හාමුදුරුවොත් පෙන්නුවනේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹලටත් තියෙන ප්‍රශ්න...:rofl:

    සතුටු වෙන්න ඕනේ උඹලට ප්‍රශ්නේ ෂර්ට් දීපු එකාට සලකන්න වෙයිද කියල විතරයි...:yes:

    නැත්තම් වෙන එකෙක් දිනුවොත්, බිලියන ගණන් දිපු කැසිනෝ කාරයනට මොනවද දෙන්නේ,
    චන්දෙ ට වියදම් කරපු උන්ට සීනි බදු වංචාව වගේ බිලියන ගණන් වල දේවල් දෙන්න වෙන ඒවා ගණන් නේ හිතන්න වෙන්නේ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,799
    113
    මාලඹේ
    toyiyek වගේ ඉන්න කැරි ජෙප්පෙක් ට රිදිලා මට Dislike දීගෙන ගිහින්🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    පොත් වලින් ගැබ් කරන්න පුලුවන්ද ?:confused:
    කියවල තමා ඉතින් කරන්න වෙන්නේ නේ . කවුරුත් හැමදේම දන් නෑනේ. ඉස්සර පන්ති කරේ මතකද එමයි ඉගැන්නුවේ එයාල
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කියවල තමා ඉතින් කරන්න වෙන්නේ නේ . කවුරුත් හැමදේම දන් නෑනේ. ඉස්සර පන්ති කරේ මතකද එමයි ඉගැන්නුවේ එයාල
    පන්ති කරනවා නං මාත් යනවා.අවුරුදු ගානකින් පන්තියකට ගියේ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    පන්ති කරනවා නං මාත් යනවා.අවුරුදු ගානකින් පන්තියකට ගියේ නෑ.
    දැන් මාද්ය දියුනුයි පොත් වල තිබ්බ ටික සයිබර් අවකාශයේ තියනවා ඒත් ඉන්ටනෙට් එක බොග් ගාල යන්න පුලුවන් පොත තියනවා 🫡