මුහුදේ පාවෙලා ආපු බෝතලේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    සිරියල් කිලර් කෙනෙක් තමන් මැරුනට පස්සෙත් තමන්ගෙ නාමයෙන් මිනිස්සු මරන්න ඕනකමට මුහුදෙ තැන් තැන් වලට වස දාපු බෝතල් දාගෙන යන්න ඇති
     
    • Wow
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අඩේ 5 දෙනෙක්ම මැරිලානේ. :sorry:
    මුන්ට පිස්සුද බන් දන්නේ නැති ලබ්බවල් බොන්නේ?

    කෝටි ගණන් යනවා කියන්නේ උන්ගේ බුදලෙන් යනවා වගේ මොනවා උනත් මේ ලංකාවේ මිනිස්සු .මුන්ට හුතී පක්කුන්ට ගනන්න නැව් යවන්න නම් පුළුවන් පොනිලට
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    5L බෝතල් නම් මම දැකලම නෑ Liquor පරණ වෙලා විස වීමක්ද කියන්ඩ අමාරුයි
    බීපු එවුන් බෝතලේ ආය මුහුදට විසි කරලලු ඒක නිසා ඕක හොයාගන්ඩත් බැරිවෙයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    5L බෝතල් නම් මම දැකලම නෑ Liquor පරණ වෙලා විස වීමක්ද කියන්ඩ අමාරුයි
    බීපු එවුන් බෝතලේ ආය මුහුදට විසි කරලලු ඒක නිසා ඕක හොයාගන්ඩත් බැරිවෙයි.
    lol.. mona boruda ban..
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කෝටි ගණන් යනවා කියන්නේ උන්ගේ බුදලෙන් යනවා වගේ මොනවා උනත් මේ ලංකාවේ මිනිස්සු .මුන්ට හුතී පක්කුන්ට ගනන්න නැව් යවන්න නම් පුළුවන් පොනිලට
    Koti ganan mahajana mudal kiyanne apey salli. Moda marichcha bebaddo genna ochchara viyadam karanna oneda?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    ඔව් ඒක ඇත්ත. මුන්ව බේරගන්න එහෙම කරනවා නම් කොළඹට ඒගන්න බැරුව ඈත ඉස්පිරිතාලවල මැරෙන්න යන හැම මිනිහම හෙලිකොප්ටර් දාලා කොළඹට අදින්න ඕනෙ.
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මට හිතෙන විදියට නම් වෙලා තියෙන සිද්දිය මේකයි. ගිය සතියෙ දකුනු ඉඉන්දියාවෙ ලෝකල් කසිප්පු ගහල 50ට වඩා මැරුන. තව බර ගානක් හොස්පිටල්. එක්කො ඉන්දියන් සෙට් එකක් මුහුදෙදි ඒ සිද්දිය නිසා විසි කරපු බෝතලයක් අහුවෙලා මුන් ටික බිව්ව. නැත්තන් ඉන්දියන් බෝට්ටුවකින් සල්ලි වලට අරන් ගැහුව. ඔය කිව්වට පාවෙලා ආපු බෝතලයක් කඩන් බිව්ව කියල, මුන් ඔය නොදන්න එකක් නෙවෙයි බීල ඇත්තෙ. ශුවර් එකටම අර ඩස්පයොන්ගෙ වස. Youtube එකේ hooch tragedy කියල ගහල බලන්න. News එක බලන්න පුළුවන් ඉන්දියාවෙ සීන් එකේ.
     
    දවස් දෙක තුනකට කලින් නේද මේකත් වෙලා තියෙන්නෙ හැට ගානක් මැරිලලු. තවත් 100ක් විතර ඉස්පිරිතාලෙ. ඩස්ප බෝට්ටුවකින් කසිප්පු අරන් වගේ තමයි. :shocked: :shocked: :shocked:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286

    උඹ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. කොච්චර බූරුවෙක් වෙන්න ඕනෙද මුහුදේ පාවෙලා ආපු මගුලක් බොන්න?
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඔව්. මම ඔය නිව්ස් එක දැක්ක. ශුවර් එක්කො සල්ලි දීල අරන් ඉන්දියන් බෝට්ටුවකින්. නැත්තන් ඇත්තටම විසි කරපු එකක්. මොකද පාවෙලා ආව කියල අහුලන් බොන්න තරම් මෙ මිනිස්සු මෝඩ නෑ. හොදට දන්න එකක් නිසා තමයි බීල තව බෝට්ටුවකට දීල තියෙන්නේ කියලයි මට හිතෙන්නෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    මට හිතෙන විදියට නම් වෙලා තියෙන සිද්දිය මේකයි. ගිය සතියෙ දකුනු ඉඉන්දියාවෙ ලෝකල් කසිප්පු ගහල 50ට වඩා මැරුන. තව බර ගානක් හොස්පිටල්. එක්කො ඉන්දියන් සෙට් එකක් මුහුදෙදි ඒ සිද්දිය නිසා විසි කරපු බෝතලයක් අහුවෙලා මුන් ටික බිව්ව. නැත්තන් ඉන්දියන් බෝට්ටුවකින් සල්ලි වලට අරන් ගැහුව. ඔය කිව්වට පාවෙලා ආපු බෝතලයක් කඩන් බිව්ව කියල, මුන් ඔය නොදන්න එකක් නෙවෙයි බීල ඇත්තෙ. ශුවර් එකටම අර ඩස්පයොන්ගෙ වස. Youtube එකේ hooch tragedy කියල ගහල බලන්න. News එක බලන්න පුළුවන් ඉන්දියාවෙ සීන් එකේ.

    දවස් දෙක තුනකට කලින් නේද මේකත් වෙලා තියෙන්නෙ හැට ගානක් මැරිලලු. තවත් 100ක් විතර ඉස්පිරිතාලෙ. ඩස්ප බෝට්ටුවකින් කසිප්පු අරන් වගේ තමයි. :shocked: :shocked: :shocked:

    උඹ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. කොච්චර බූරුවෙක් වෙන්න ඕනෙද මුහුදේ පාවෙලා ආපු මගුලක් බොන්න?

    ඔව්. මම ඔය නිව්ස් එක දැක්ක. ශුවර් එක්කො සල්ලි දීල අරන් ඉන්දියන් බෝට්ටුවකින්. නැත්තන් ඇත්තටම විසි කරපු එකක්. මොකද පාවෙලා ආව කියල අහුලන් බොන්න තරම් මෙ මිනිස්සු මෝඩ නෑ. හොදට දන්න එකක් නිසා තමයි බීල තව බෝට්ටුවකට දීල තියෙන්නේ කියලයි මට හිතෙන්නෙ.
    මේ සිද්දිය දැකපු හැටියේම මටත් මතක් උනේ මේක .......... :yes:
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    කෝටි ගණන් යනවා කියන්නේ උන්ගේ බුදලෙන් යනවා වගේ මොනවා උනත් මේ ලංකාවේ මිනිස්සු .මුන්ට හුතී පක්කුන්ට ගනන්න නැව් යවන්න නම් පුළුවන් පොනිලට
    බූදලෙන් යනව නෙමෙයි පුන්නයෝ තොපේ සල්ලි වලින් යන්නේ මේ වුත්තිගේපුතාලා රට වටේ ගිහිල්ලා අහුවෙන අහුවෙන හුත්තවල් බීල මුහුදෙදී අම්මට හැමිණුනාම ඔය ඔතන කෝටි ගානක් කියන්නේ ෆුඑල්කොස්ට් එක විතරයි. එකසිය පනහක් මුහුදට යනවා කියනකොට බලපං පරයෝ. ා න් මෙතන තංගල්ලේ ප්‍රාදේශීය මාධ්‍යවේදියා බෝට්ටුව අයිතිකාරයාගෙන් ම පොඩි ජරාවක් කාලා නිකං ෝට්ටු ඇදගන්න තමයි ට්‍රයි කරන්නෙ කැඩෙන බෝට්ටු හැම එකම ඇදගෙන ඉන්න වා නාවික හමුදාවට යන්න බෑ
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    මම හිතන්නේ නම් මුං එක්කෝ ගොඩින් අරගෙන ගියා කසිප්පු. කරන්න නැතිනම් ඉන්ජිමේ හීට් එකෙන් මුහුදෙ පෙරුවා. ඒකනේ බෝතලේ විසිකරා කියන්නෙ. බීපු බෝතලේ මොකද්ද කියල කියන්නෙ නැත්තේ. අනිත් බෝට්ටුවටත් දෙන්න ඇති. නමුත් වෙන්න ඇත්තේ ඕක
    අනිවාර්යයෙන් ඔක මෙහෙන් ගෙනිච්ච කසිප්පු . බඩු විස උනා.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හැහ්
    යකො මන් ගෙදර සින්හය වගේ ඉන්නෙ

    ගැනි කතා කරන්නෙත් බිම බලාගෙන මට
    ඒ තරන් බයයි
    dog-car.gif
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    මුන් ඕක හම්බෙද්දිත් ගසල ඉන්න ඇත්තේ, අව සිහියෙන් හොඳ බෝතලයක් කියලා ගසන්න ඇති.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අවසන් සෙල්ෆිය
    View attachment 232337
    බෝතලේ අතේ තියෙන එකා අපි ගත්තා. ඒ යකා කිව්වා සැන්ඩි කරහම දිය උනේ නැහැ කියලා. කාලක් බිව්වා කිව්වා. ඒ උනාට මම නම් හිතන්නේ නෑ පොර කාලක් බොන්න ඇති කියලා. ඔය වයසකඩයිල් එක ඉන්නේ ඔය වයසක ඩයල් එක තමයි අන්තිමටම නැති උනේ පොර කියල තියනව විස්කි එහෙම තමයි දියවෙන්නේ නැහැ කියලා කියල. මිනිහගේ බොඩිය තමයි සිංගප්පූරු නැවෙන් ගෙනත් දුන්නා.
     
    • Like
    Reactions: yasi96 and NRTG