අඩේ 5 දෙනෙක්ම මැරිලානේ.
මුන්ට පිස්සුද බන් දන්නේ නැති ලබ්බවල් බොන්නේ?
lol.. mona boruda ban..5L බෝතල් නම් මම දැකලම නෑ Liquor පරණ වෙලා විස වීමක්ද කියන්ඩ අමාරුයි
බීපු එවුන් බෝතලේ ආය මුහුදට විසි කරලලු ඒක නිසා ඕක හොයාගන්ඩත් බැරිවෙයි.
Koti ganan mahajana mudal kiyanne apey salli. Moda marichcha bebaddo genna ochchara viyadam karanna oneda?කෝටි ගණන් යනවා කියන්නේ උන්ගේ බුදලෙන් යනවා වගේ මොනවා උනත් මේ ලංකාවේ මිනිස්සු .මුන්ට හුතී පක්කුන්ට ගනන්න නැව් යවන්න නම් පුළුවන් පොනිලට
ඔව් ඒක ඇත්ත. මුන්ව බේරගන්න එහෙම කරනවා නම් කොළඹට ඒගන්න බැරුව ඈත ඉස්පිරිතාලවල මැරෙන්න යන හැම මිනිහම හෙලිකොප්ටර් දාලා කොළඹට අදින්න ඕනෙ.Koti ganan mahajana mudal kiyanne apey salli. Moda marichcha bebaddo genna ochchara viyadam karanna oneda?
දවස් දෙක තුනකට කලින් නේද මේකත් වෙලා තියෙන්නෙ හැට ගානක් මැරිලලු. තවත් 100ක් විතර ඉස්පිරිතාලෙ. ඩස්ප බෝට්ටුවකින් කසිප්පු අරන් වගේ තමයි.මට හිතෙන විදියට නම් වෙලා තියෙන සිද්දිය මේකයි. ගිය සතියෙ දකුනු ඉඉන්දියාවෙ ලෝකල් කසිප්පු ගහල 50ට වඩා මැරුන. තව බර ගානක් හොස්පිටල්. එක්කො ඉන්දියන් සෙට් එකක් මුහුදෙදි ඒ සිද්දිය නිසා විසි කරපු බෝතලයක් අහුවෙලා මුන් ටික බිව්ව. නැත්තන් ඉන්දියන් බෝට්ටුවකින් සල්ලි වලට අරන් ගැහුව. ඔය කිව්වට පාවෙලා ආපු බෝතලයක් කඩන් බිව්ව කියල, මුන් ඔය නොදන්න එකක් නෙවෙයි බීල ඇත්තෙ. ශුවර් එකටම අර ඩස්පයොන්ගෙ වස. Youtube එකේ hooch tragedy කියල ගහල බලන්න. News එක බලන්න පුළුවන් ඉන්දියාවෙ සීන් එකේ.

උඹ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. කොච්චර බූරුවෙක් වෙන්න ඕනෙද මුහුදේ පාවෙලා ආපු මගුලක් බොන්න?මට හිතෙන විදියට නම් වෙලා තියෙන සිද්දිය මේකයි. ගිය සතියෙ දකුනු ඉඉන්දියාවෙ ලෝකල් කසිප්පු ගහල 50ට වඩා මැරුන. තව බර ගානක් හොස්පිටල්. එක්කො ඉන්දියන් සෙට් එකක් මුහුදෙදි ඒ සිද්දිය නිසා විසි කරපු බෝතලයක් අහුවෙලා මුන් ටික බිව්ව. නැත්තන් ඉන්දියන් බෝට්ටුවකින් සල්ලි වලට අරන් ගැහුව. ඔය කිව්වට පාවෙලා ආපු බෝතලයක් කඩන් බිව්ව කියල, මුන් ඔය නොදන්න එකක් නෙවෙයි බීල ඇත්තෙ. ශුවර් එකටම අර ඩස්පයොන්ගෙ වස. Youtube එකේ hooch tragedy කියල ගහල බලන්න. News එක බලන්න පුළුවන් ඉන්දියාවෙ සීන් එකේ.
මට හිතෙන විදියට නම් වෙලා තියෙන සිද්දිය මේකයි. ගිය සතියෙ දකුනු ඉඉන්දියාවෙ ලෝකල් කසිප්පු ගහල 50ට වඩා මැරුන. තව බර ගානක් හොස්පිටල්. එක්කො ඉන්දියන් සෙට් එකක් මුහුදෙදි ඒ සිද්දිය නිසා විසි කරපු බෝතලයක් අහුවෙලා මුන් ටික බිව්ව. නැත්තන් ඉන්දියන් බෝට්ටුවකින් සල්ලි වලට අරන් ගැහුව. ඔය කිව්වට පාවෙලා ආපු බෝතලයක් කඩන් බිව්ව කියල, මුන් ඔය නොදන්න එකක් නෙවෙයි බීල ඇත්තෙ. ශුවර් එකටම අර ඩස්පයොන්ගෙ වස. Youtube එකේ hooch tragedy කියල ගහල බලන්න. News එක බලන්න පුළුවන් ඉන්දියාවෙ සීන් එකේ.
දවස් දෙක තුනකට කලින් නේද මේකත් වෙලා තියෙන්නෙ හැට ගානක් මැරිලලු. තවත් 100ක් විතර ඉස්පිරිතාලෙ. ඩස්ප බෝට්ටුවකින් කසිප්පු අරන් වගේ තමයි.![]()
![]()
![]()
උඹ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. කොච්චර බූරුවෙක් වෙන්න ඕනෙද මුහුදේ පාවෙලා ආපු මගුලක් බොන්න?
මේ සිද්දිය දැකපු හැටියේම මටත් මතක් උනේ මේක ..........ඔව්. මම ඔය නිව්ස් එක දැක්ක. ශුවර් එක්කො සල්ලි දීල අරන් ඉන්දියන් බෝට්ටුවකින්. නැත්තන් ඇත්තටම විසි කරපු එකක්. මොකද පාවෙලා ආව කියල අහුලන් බොන්න තරම් මෙ මිනිස්සු මෝඩ නෑ. හොදට දන්න එකක් නිසා තමයි බීල තව බෝට්ටුවකට දීල තියෙන්නේ කියලයි මට හිතෙන්නෙ.

බූදලෙන් යනව නෙමෙයි පුන්නයෝ තොපේ සල්ලි වලින් යන්නේ මේ වුත්තිගේපුතාලා රට වටේ ගිහිල්ලා අහුවෙන අහුවෙන හුත්තවල් බීල මුහුදෙදී අම්මට හැමිණුනාම ඔය ඔතන කෝටි ගානක් කියන්නේ ෆුඑල්කොස්ට් එක විතරයි. එකසිය පනහක් මුහුදට යනවා කියනකොට බලපං පරයෝ. ා න් මෙතන තංගල්ලේ ප්‍රාදේශීය මාධ්‍යවේදියා බෝට්ටුව අයිතිකාරයාගෙන් ම පොඩි ජරාවක් කාලා නිකං ෝට්ටු ඇදගන්න තමයි ට්‍රයි කරන්නෙ කැඩෙන බෝට්ටු හැම එකම ඇදගෙන ඉන්න වා නාවික හමුදාවට යන්න බෑකෝටි ගණන් යනවා කියන්නේ උන්ගේ බුදලෙන් යනවා වගේ මොනවා උනත් මේ ලංකාවේ මිනිස්සු .මුන්ට හුතී පක්කුන්ට ගනන්න නැව් යවන්න නම් පුළුවන් පොනිලට
අනිවාර්යයෙන් ඔක මෙහෙන් ගෙනිච්ච කසිප්පු . බඩු විස උනා.මම හිතන්නේ නම් මුං එක්කෝ ගොඩින් අරගෙන ගියා කසිප්පු. කරන්න නැතිනම් ඉන්ජිමේ හීට් එකෙන් මුහුදෙ පෙරුවා. ඒකනේ බෝතලේ විසිකරා කියන්නෙ. බීපු බෝතලේ මොකද්ද කියල කියන්නෙ නැත්තේ. අනිත් බෝට්ටුවටත් දෙන්න ඇති. නමුත් වෙන්න ඇත්තේ ඕක
හැහ්
යකො මන් ගෙදර සින්හය වගේ ඉන්නෙ
ගැනි කතා කරන්නෙත් බිම බලාගෙන මට
ඒ තරන් බයයි
බෝතලේ අතේ තියෙන එකා අපි ගත්තා. ඒ යකා කිව්වා සැන්ඩි කරහම දිය උනේ නැහැ කියලා. කාලක් බිව්වා කිව්වා. ඒ උනාට මම නම් හිතන්නේ නෑ පොර කාලක් බොන්න ඇති කියලා. ඔය වයසකඩයිල් එක ඉන්නේ ඔය වයසක ඩයල් එක තමයි අන්තිමටම නැති උනේ පොර කියල තියනව විස්කි එහෙම තමයි දියවෙන්නේ නැහැ කියලා කියල. මිනිහගේ බොඩිය තමයි සිංගප්පූරු නැවෙන් ගෙනත් දුන්නා.අවසන් සෙල්ෆිය
View attachment 232337