වැඩිම Offer's තියෙන Credit Card එක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,770
    73,033
    113
    මාලඹේ
    මොන Bank එකේ Credit Cards වලට ද බන් වැඩිපුරම Offers Set වෙන්නේ?

    HNB Credit Card එකක් ගන්න කියලා හිතාගෙන ඉන්නේ

    hnb-prestige-prime-signature.png

    ​
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,574
    199,700
    113
    Colombo, Sri Lanka
    මචන් මොන ක්‍රෙඩිට් කාඩ් එක ගත්තත් පරිස්සමට පාවිච්චි කරන්න. ඕක ගන්න අයගෙන් 90% අමාරුවේ වැටිලා ගැලවෙන්න බැරි ණය උගුලක හිරවෙනවා. ඕක අතේ තියන ගොඩක් දෙනෙක් දන්නෙම නැතුව තමන්ගේ ලිමිට් එක පැනගන්නවා. මම මේක කියන්නේ මගේ යාළුවෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් හින්දා අවුරුදු ගානක් පට්ටම මඩක් කාලා දැන් යන්තම් නයක් අරගෙන සල්ලි පියවලා ඉන්න නිසා ... :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,222
    2
    55,113
    113
    HNB / Sampath. Get both

    මචන් මොන ක්‍රෙඩිට් කාඩ් එක ගත්තත් පරිස්සමට පාවිච්චි කරන්න. ඕක ගන්න අයගෙන් 90% අමාරුවේ වැටිලා ගැලවෙන්න බැරි ණය උගුලක හිරවෙනවා. ඕක අතේ තියන ගොඩක් දෙනෙක් දන්නෙම නැතුව තමන්ගේ ලිමිට් එක පැනගන්නවා. මම මේක කියන්නේ මගේ යාළුවෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් හින්දා අවුරුදු ගානක් පට්ටම මඩක් කාලා දැන් යන්තම් නයක් අරගෙන සල්ලි පියවලා ඉන්න නිසා ... :yes:

    I also had a strict no credit cards policy till 2020 but Elakiriyans managed to convince me to get one.

    Got my first (technically second, since I never activated the first) credit card in 2021 and have no complaints thus far. Saved some cash too with my HNB and Sampath credit cards and so far didn't pay a single rupee as interest
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,835
    6,388
    113
    මචන් මොන ක්‍රෙඩිට් කාඩ් එක ගත්තත් පරිස්සමට පාවිච්චි කරන්න. ඕක ගන්න අයගෙන් 90% අමාරුවේ වැටිලා ගැලවෙන්න බැරි ණය උගුලක හිරවෙනවා. ඕක අතේ තියන ගොඩක් දෙනෙක් දන්නෙම නැතුව තමන්ගේ ලිමිට් එක පැනගන්නවා. මම මේක කියන්නේ මගේ යාළුවෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් හින්දා අවුරුදු ගානක් පට්ටම මඩක් කාලා දැන් යන්තම් නයක් අරගෙන සල්ලි පියවලා ඉන්න නිසා ... :yes:
    gewanna parakku unoth neda case wenne?

    mata bank eken balenma wage dunna.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,481
    36,738
    113
    කෑගල්ල
    HSBC තමා ඕනේ මඟුලකට ගේවල ගෙවන්න හදාගන්නවා. උන්ගේ degree එකක් තියන උන්ට annual charge එක නොමිලේ දෙන එක ගත්තේ නැද්ද තෝ.. නොදකින්..

    Sola ඔය කිවාට commercial එකත් හොඳ. මගේ කොයි වෙල් බැළුවත් installment තුන හතරක් යනවා.