වැඩිම Offer's තියෙන Credit Card එක

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    image.png

    ANY MERCHANT OFFER !!
    You can even pay to a hardware shop

    sampath eke dawasak late unath late payment wadinawa... mage June 12 rs 3000k wage monthly due gewanna tibbe.. 13 gewwe.. Rs 990 late payment fee, rs 50 interest add wela tibba..

    HNB eke mn dawasak late wela 2 times pay karala tiye.. kisi awulak wela neha.

    @Sandy_Fdo
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    HSBC හොදයි points වලින් බඩු ගන්න පුළුවන්, මම හුඟාක් බඩු අරන් තියෙනවා, iPad පවා, card එක forged කරලා නම් ඒ ගොල්ල දැනගන්නවා ඒක, මම හිතන්නේ track කරනවා අපේ usual spending pattern. මට කිහිප විටක්ම වෙලා තියෙනවා. පිට වැඩ කරලා නිවාඩු වට අවම. මම inform කරනවා මම යන location එක, නැත්නම් card එක සමහරවිට reject කරනවා
     
    • Like
    Reactions: Sen-lu

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොන Bank එකේ Credit Cards වලට ද බන් වැඩිපුරම Offers Set වෙන්නේ?

    HNB Credit Card එකක් ගන්න කියලා හිතාගෙන ඉන්නේ

    hnb-prestige-prime-signature.png

    HNB tamai bola
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    HSBC හොදයි points වලින් බඩු ගන්න පුළුවන්, මම හුඟාක් බඩු අරන් තියෙනවා, iPad පවා, card එක forged කරලා නම් ඒ ගොල්ල දැනගන්නවා ඒක, මම හිතන්නේ track කරනවා අපේ usual spending pattern. මට කිහිප විටක්ම වෙලා තියෙනවා. පිට වැඩ කරලා නිවාඩු වට අවම. මම inform කරනවා මම යන location එක, නැත්නම් card එක සමහරවිට reject කරනවා

    Pretty much every bank does this afaik, they track where you spend often and will call you to make sure it was actually you who made the transaction if they find it suspicious

    This is something that even LOLC does despite not being a bank
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    salary kiyak balanawada
    50 000 ට වැඩි වෙන්න ඕනේ වගේ මතකයි ඊට අඩු උනත් අවුලක් නැහැ උන් එක්ක කථා කරලා Credit Limit එක හදා ගන්න පුළුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    50 000 ට වැඩි වෙන්න ඕනේ වගේ මතකයි ඊට අඩු උනත් අවුලක් නැහැ උන් එක්ක කථා කරලා Credit Limit එක හදා ගන්න පුළුවන්
    Credit limit?
     
    • Like
    Reactions: 2osama

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    image.png

    ANY MERCHANT OFFER !!
    You can even pay to a hardware shop

    sampath eke dawasak late unath late payment wadinawa... mage June 12 rs 3000k wage monthly due gewanna tibbe.. 13 gewwe.. Rs 990 late payment fee, rs 50 interest add wela tibba..

    HNB eke mn dawasak late wela 2 times pay karala tiye.. kisi awulak wela neha.

    @Sandy_Fdo
    Mata ohoma welaa, mama request kalaa, eka davasai late wune. Kalin hema Payment ekakma on time karala thiyenava kiyala. E hinda history eka balala fine, late payment ain karanna kiyala Vishwa eken request kalaa. Un eka reverse karala thibba.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    මට හිනා උනාට නාකියො තෝත් කැරි හිඟන්නෙක්නෙ :lol:
     
    • Angry
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මට හිනා උනාට නාකියො තෝත් කැරි හිඟන්නෙක්නෙ :lol:
    Banks වලින් හිගන්නට Credit Card Issue කරන්නේ නැහැ පොන්ස් 🤦

    හැම රටකම හැමෝටම Credit Card ගන්න බැහැ Bank එකකින් Credit Card එකක් Issue කරන්නේ සහ Credit Card එකක් පාවිච්චි කරන්න පුළුවන් හොදම මුල්‍යමය විනයක් තියෙන කෙනෙක් ට විතරයි.
    Credit Card එකක් කියන්නේ තමාගේ මුල්‍යමය හැකියාවේ කැඩපතක් වගේ

    Bank ඒකක ඕනෑම වැඩක් කරන කොට වෙන රටකට යන කොට Credit Card එකක් තියෙනවා කියන්නේ ලොකු වාසියක් තියෙනවා

    තෝ වගේ මැටි මොල් ජෙප්පෙක් Credit Card එකක් පාවිච්චි කරොත් මාස දෙකෙන් Crib එකෙන් තමා නවතින්නේ🤣🤣
     
    • Wow
    Reactions: lilman

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    අපි නම් ස්පොට් කෑෂ්වලටවිතරයි ගනුදෙනු කරන්නේ. ඕවා අරන් කෙලව ගනන්බෑ. ;)
     
    • Like
    Reactions: 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අපි නම් ස්පොට් කෑෂ්වලටවිතරයි ගනුදෙනු කරන්නේ. ඕවා අරන් කෙලව ගනන්බෑ. ;)

    Imagine paying 250K spot cash instead of turning it into a 12 month interest free payment plan :dull:

    You could put that 250K into a FD and pay 21K/mo instead. @ 9% interest the 250K would yield 22500LKR at the end of the year
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    අපි නම් ස්පොට් කෑෂ්වලටවිතරයි ගනුදෙනු කරන්නේ. ඕවා අරන් කෙලව ගනන්බෑ. ;)
    මාසේ යන වියදම Credit Card එකෙන් ගානට Balance කරලා කරා නම් අවුලක් වෙන්නේ නැහැ බං
    ඇදුම් , Hotels, Daraz, Keels, Cargils එකේ එහෙම සමහර වෙලාවට Credit Card එකට 10% වගේ Offers යනවා නේ බන් අපි Debit Card එකෙන් ගේවුවම ඒ හම්බ වෙන 10% ත් නැහැ🥴

    Air Ticket වලටත් Offers තියෙනවා Credit Card එකෙන් ගෙවනවා නම් . හැම දේටම Offers දෙන්නේ Credit Cards වලට විතරයි

    දවස් 45 ක් දෙනවා ඇතුලත Pay කරාම පොලිය 0% යි දවස් 45 පැන්නොත් තමා අපි බැංකුවේ උගුලට අහුවෙන්නේ😛
     
    • Like
    Reactions: Hyaenidae