වැඩිම Offer's තියෙන Credit Card එක

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,726
    597
    113
    මෙහෙ තමා
    මම use කරනවා HSBC & HNB හුගක් හොදය් , no annual fee , HSBC නම් හුගක් කල් use කරනවා, වැඩ කරපු හැම තැනකම HSBC accounts තමඊ තිබ්බේ . , airport lounge free both card. credit limit ඒක exceed වෙන්නේ නැ , මොකද හොද limit එකක්මේ දෙනවා, world card තමය් හම්බවෙන්නේ, මේ දවස්වල people bank credit card එකක් දෙනවා no annual fee.
    airport loungge free wenne katada hsbc wala?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,506
    15,320
    113
    Colombo
    podi banks wala card walata godak online shops wala offers thiyanawa
    NDB wage ewata, card thiyana ewun hari adui
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,726
    597
    113
    මෙහෙ තමා
    HSBC & NDB thamai use karanne.Pan Asia ,Amex thibila ain kala.card dekema hoda offers enawa.hsbc posh offers and installment plans,food city and fuel cash back walata.

    ndb shopping.

    HSBC thamai kamathima.annual fee eka arenna kawadawath mukuth gewala na.ungen wadi pura hamba karala misak
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,129
    3,446
    113
    68
    Danata Sampath Visa/Amex, NTB Amex, Combank Visa, BoC Mastercard, HSBC Visa thiyenawa. Thawa monada ganna hoda bank ekak?
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    595
    399
    63
    airport loungge free wenne katada hsbc wala?
    මට තියෙන්නේ premier account, HSBC එකක් මෙහේ සහ පිට, මෙහේ එකෙන් පිට ඒවා අරින්න පුලුවන්
     
    Last edited:

    marindi

    Well-known member
  • Jun 14, 2023
    975
    1,272
    93
    ඉදල ඉදල ඔන්න ගත්ත HSBC එකක්. ජීවිතේට cc 1ක් පාවිච්චි කොරල නැ . අත්යවශ බඩු ටිකක් ගන්නත් තියෙනවා. ගෙවන්න ගන්නකොට බාන්ඩේ මිලෙන් බාගයක් මුලින් ගෙවන්න ඕනෙද?
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,997
    2,042
    113
    Kadawatha, Sri Lanka
    ඉදල ඉදල ඔන්න ගත්ත HSBC එකක්. ජීවිතේට cc 1ක් පාවිච්චි කොරල නැ . අත්යවශ බඩු ටිකක් ගන්නත් තියෙනවා. ගෙවන්න ගන්නකොට බාන්ඩේ මිලෙන් බාගයක් මුලින් ගෙවන්න ඕනෙද?
    HSBC gena nam danne na. Normally wenne oyaa payment eka card eken seller ta pay karanava (full amount). Eeta passe bank ekata inform karanava e payment eka installment vidiyata gewanna hadala denna kiyala. Ethakota bank eken e total amount eka hold karanava. Bill eka ewaddi, eke daanne installment eka vitharai. Handling fees and interest thiyenava nam, evvath add wenava.
     
    • Like
    Reactions: tha123 and marindi

    2osama

    Well-known member
  • Oct 25, 2010
    63,250
    52,033
    113
    මාලඹේ
    ඉදල ඉදල ඔන්න ගත්ත HSBC එකක්. ජීවිතේට cc 1ක් පාවිච්චි කොරල නැ . අත්යවශ බඩු ටිකක් ගන්නත් තියෙනවා. ගෙවන්න ගන්නකොට බාන්ඩේ මිලෙන් බාගයක් මුලින් ගෙවන්න ඕනෙද?
    එහෙම ඕනේ නැහැ බං මුළු ගානම ගේවල Bank එකට Call කරලා වාරික වශයෙන් ගෙවන්න හදා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: marindi

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    595
    399
    63
    ඉදල ඉදල ඔන්න ගත්ත HSBC එකක්. ජීවිතේට cc 1ක් පාවිච්චි කොරල නැ . අත්යවශ බඩු ටිකක් ගන්නත් තියෙනවා. ගෙවන්න ගන්නකොට බාන්ඩේ මිලෙන් බාගයක් මුලින් ගෙවන්න ඕනෙද?
    HSBC නම් merchant(singer ) ගෙන්ම හදාගන්න පුළුවනි. HNB නම් bank එකට call කරන්න අවශ්‍යයි. හොදට බලන්න සමහර විට bank charge add කරයි. Total ඒකයි monthly installments ඒකයි check කරන්න,