මොන Bank එකේ Credit Cards වලට ද බන් වැඩිපුරම Offers Set වෙන්නේ?
HNB Credit Card එකක් ගන්න කියලා හිතාගෙන ඉන්නේ
HNB Credit Card එකක් ගන්න කියලා හිතාගෙන ඉන්නේ
Amex කැමති නැහැ හැම තැනම නැහැ Master Card බැලුවේNTB Amex
Amex offer na neda wadiya?NTB Amex
me kehelmale offers nane bn. aduma installment plan wath na. mama cancel karanna inneNTB Amex
මචන් මොන ක්‍රෙඩිට් කාඩ් එක ගත්තත් පරිස්සමට පාවිච්චි කරන්න. ඕක ගන්න අයගෙන් 90% අමාරුවේ වැටිලා ගැලවෙන්න බැරි ණය උගුලක හිරවෙනවා. ඕක අතේ තියන ගොඩක් දෙනෙක් දන්නෙම නැතුව තමන්ගේ ලිමිට් එක පැනගන්නවා. මම මේක කියන්නේ මගේ යාළුවෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් හින්දා අවුරුදු ගානක් පට්ටම මඩක් කාලා දැන් යන්තම් නයක් අරගෙන සල්ලි පියවලා ඉන්න නිසා ...
gewanna parakku unoth neda case wenne?මචන් මොන ක්‍රෙඩිට් කාඩ් එක ගත්තත් පරිස්සමට පාවිච්චි කරන්න. ඕක ගන්න අයගෙන් 90% අමාරුවේ වැටිලා ගැලවෙන්න බැරි ණය උගුලක හිරවෙනවා. ඕක අතේ තියන ගොඩක් දෙනෙක් දන්නෙම නැතුව තමන්ගේ ලිමිට් එක පැනගන්නවා. මම මේක කියන්නේ මගේ යාළුවෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් හින්දා අවුරුදු ගානක් පට්ටම මඩක් කාලා දැන් යන්තම් නයක් අරගෙන සල්ලි පියවලා ඉන්න නිසා ...