වැඩිම Offer's තියෙන Credit Card එක

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    HNB එකේ Page එක බැලුවා ගොඩක් Offer's තියෙනවා බන් සෑහෙන්න
    HNB එකේ Account එක තියෙන නිසා තමා මම HNB ම බැලුවේ
    Hama bank ekema offers thiyenawaa bn
    boc th patta . Habayi oya offers oyaata galapenawaada balala ganna.
    Hsbc , ntb godak offers normal ayata galapenne naha.
    Amex wage nam cash back denawaa.
    Visa master nam mama danuwath wa Naha.

    Hsbc, amex annual fee tikak wadi ewath balanna.

    Thawa giya season kaale offers ehema check karapan e offers ubata galapenawa da kiyaala.

    Kochchara dagaluwath bank 10k 12k ne check karanna thiyenne.

    Call ekak dilaa ahuwath padu Naha fee ehema

    Hnb eke savings account eke wasiya online banking fee thawa ekakata denna one nathi kama witharayi.
     
    • Like
    Reactions: msan and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ

    HNB එකේ මට හරියන Offers තියෙනවා බං
    Travel Packages වලට ඉඳන් Offers තියෙනවා
    මට හිතෙන හැටියට HNB හොදයි වගේ♥️
     
    • Like
    Reactions: Chamithacc

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    image.png
    mtath awa oka
     
    • Like
    Reactions: ob_server

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    thanks bn. mamath kalin use karala na.

    hnb 3500k wage fee ekak tiyenwa kiyala mata kiwwe.
    මම HNB එක්ක හුගාක් ගනුදෙනු කරනවා හුඟක් කල් ඉදලා, Priority circle කියලා account එකක් දීල තියෙනවා, එකට credit card නිකම් දෙන්නේ, try කරන්න මෙම දවස්වල people bank දෙනවා life time annual fee free credit card, මට text message ඇවිත් තියෙනවා
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    මම HNB එක්ක හුගාක් ගනුදෙනු කරනවා හුඟක් කල් ඉදලා, Priority circle කියලා account එකක් දීල තියෙනවා, එකට credit card නිකම් දෙන්නේ, try කරන්න මෙම දවස්වල people bank දෙනවා life time annual fee free credit card, මට text message ඇවිත් තියෙනවා
    mama hnb eken ekak gaththa me lagadi. ethakota thamayi kiwwe 3500ka fee ekak tiyenwa kiyala.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මොකද යකෝ ණයට කන්නේ ? බොගේ මයිනා අවුරුදු 10ක් රට කොරලා ඌගේ මල්ලි අවුරුදු 3ක් රට කොරලා බොට ඉතුරු කලේ ඔච්චරද ? @2osama 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: prasanna1992

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මොකද යකෝ ණයට කන්නේ ? බොගේ මයිනා අවුරුදු 10ක් රට කොරලා ඌගේ මල්ලි අවුරුදු 3ක් රට කොරලා බොට ඉතුරු කලේ ඔච්චරද ? @2osama 🤭 🤭 🤭
    Credit Card එකක් පාවිච්චි කරනවා කියන්නේ ණයට බඩු ගන්නවා කියලා හිතන්නේ උබ වගේ මෝඩ ජෙප්පෝ තමා 🤣

    මෝඩ කමයි ගොන් කමයි නූගත් කමයි එකතු උනාම ඔහොම හිතෙනවා😀😀
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    Credit Card එකක් පාවිච්චි කරනවා කියන්නේ ණයට බඩු ගන්නවා කියලා හිතන්නේ උබ වගේ මෝඩ ජෙප්පෝ තමා 🤣

    මෝඩ කමයි ගොන් කමයි නූගත් කමයි එකතු උනාම ඔහොම හිතෙනවා😀😀
    මෝඩ කමයි ගොන් කමයි නූගත් කමයි

    images
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    මචන් මොන ක්‍රෙඩිට් කාඩ් එක ගත්තත් පරිස්සමට පාවිච්චි කරන්න. ඕක ගන්න අයගෙන් 90% අමාරුවේ වැටිලා ගැලවෙන්න බැරි ණය උගුලක හිරවෙනවා. ඕක අතේ තියන ගොඩක් දෙනෙක් දන්නෙම නැතුව තමන්ගේ ලිමිට් එක පැනගන්නවා. මම මේක කියන්නේ මගේ යාළුවෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් හින්දා අවුරුදු ගානක් පට්ටම මඩක් කාලා දැන් යන්තම් නයක් අරගෙන සල්ලි පියවලා ඉන්න නිසා ... :yes:
    මේ කතාව නම් සම්පුරන ඈත්ත..
    ගොඩක් ඔෆස් දෙනවා කියන්නේ ඉතින් ණය වෙන සිමාව වැඩි කියන එකයි
    හොදම දේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවානම් තමන්ගේ ඉන්කම් එකෙන් හතරෙන් එකකට සමාන ලිමිට් එකක් තියෙන කාඩ එකක් ගන්න එක තමයි..
     
    • Like
    • Love
    Reactions: NRTG and 2osama