AWS physical class

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    physical ගිහින් ඉගෙන ගන්න මොනවද cloud වල තියෙන්නේ :eek:

    මං නම් කරේ මුලින්ම cloud 101 ගොඩ දැම්මා
    ඊටපස්සේ තනිකරම කරේ labs විතරයි; IBM, Azure, GCP free trial අරගෙන පුලුවන් තරම් practise කරා

    මං AWS වලට ආස නෑ, ඒ නිසා ඉතින් learning resources නම් කියන්න දන්නේ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,541
    98,492
    113
    Physical ගිහිං කිසිම online කරන්න තියෙන එකක්ට දැන් වැඩක් නෑ කියලා මට නන් හිතෙන්නෙ.
     
    • Like
    Reactions: ntayya

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    ඕකට class යන්න වැඩක් නෑ බන් , udemy එකේ Stephane Maarek ගේ අදාළ cerificate එකේ course එකක් බැලුවනම් හොදටම ඇති මන් කියන්නේ .
    labs වලට නම් AWS FREE credits සෙට් වෙනවා.
    torrents ලුත් ඇති ඕනේ තරම්, හැබැයි updated එකක් හොයා ගන්න :baffled:
     
    • Like
    Reactions: ntayya