🔴 Breaking : අතුරුගිරියේ වෙඩිතැබීමක්

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113

    අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට​

    July 8, 2024 11:05 am

    අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.
    ඒ සමගම තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි.
    තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

    - https://sinhala.adaderana.lk/news/198597
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    653
    628
    93
    1720418213170.png
     
    • Haha
    Reactions: Psiko

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    🔴
    අතුරුගිරියේ වෙඩි තැබීමක්, 1 අයෙක් මරුට
    3ට තුවාල
    හේතුව - පාතාල මුදල් ගනුදෙනුවක්?

    Neth FM
     
    • Wow
    Reactions: sahan50

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,035
    1
    61,168
    113
    Mother Earth
    ක්ලබ් වසන්ත තමයි කුඩු සල්ලි pump කරලා JVP ලපකොටාගේ චන්ද කැම්පේන් දුවන්න සල්ලි දෙන්නෙ කෝටි ගණන්. අද ඉඳලා උන්ට චන්ද කැම්පේන් කරන්න ආයේ කැට හොල්ල හොල්ල යන්න වෙනවා. 😄😄😄
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ක්ලබ් වසන්ත තමයි කුඩු සල්ලි pump කරලා JVP ලපකොටාගේ චන්ද කැම්පේන් දුවන්න සල්ලි දෙන්නෙ කෝටි ගණන්. අද ඉඳලා උන්ට චන්ද කැම්පේන් කරන්න ආයේ කැට හොල්ල හොල්ල යන්න වෙනවා. 😄😄😄
    oka ohoma daanna kiwwada meke? keeyak dunnada rupiyal 200?