Apple wage thiyanne ithin Apple witharane. Apple wagema una nam ekata Apple kiyanawaneලංකාවෙ කොච්චර පලතුරු තියෙනව කිවුවත් ඇපල් වගේ පලතුරක් නෑ නේද?
ලොකු පැණි රහක් ඇඹුල් රහක් තිත්තක් නැති, කන්න ලේසි සෞම්‍ය පලතුරු මොනවද ලංකාවෙ?

dan adui neda bn, issara ape bingirye gedara gas 4,5 k tibuna. dan ekakwath ne,masan godak durata apple wage. podi habei.
සීනි කැකිරිකැකිරි
අහ් හුටා සීනි කෑල්ල අමතක උනාසීනි කැකිරි

නෑ තමයී, masan පුළුවන්, but difficult to find. පේර and හොඳ අඹ වර්ග, ඒත් ceispy apple වගේ ඒවා නෑ.
pera kapan, kilo pera less taste.
masan godak durata apple wage. podi habei.
මසන් කාලා නෑ බන් අහල තිබ්බට. පෙයාර්ස් ලංකාවෙද? කොහෙද ගන්න තියෙන්නෙ?ඇපල් වගේ තියෙනව රාගල ඇපල්. පෙයාස්. මසන්, අඹ.
අඹ කියන්නෙ පට්ටම පැණි රහ, acidic, පැණි වැක්කෙරෙන පලතුරක්නෙ.කොමඩු ටිකක් තව ටිකක් හයිය උනානන් ශේප්. Anyway කොමඩුත් පට්ට පලතුරක් ලංකාවෙ තියෙන. ගානත් අඩුයිනෙ...නිකන් වගේ.komadu
දැන් අඹයි පැපොලුයි ගත්තොත් වෙනස් පලතුරු දෙකක් උනාට ටිකක් එක ලඟින් යනවනෙ බොසා. දෙකේම texture එක සමානයි. පැණි රහයි. පැණි බේරෙනව. හයිය එකම වගේ.Apple wage thiyanne ithin Apple witharane. Apple wagema una nam ekata Apple kiyanawane![]()
මං හිතන්නෙ පැණි රහ ජම්බු තමයි ලංකාවෙ ඇපල් වලට ලඟින්ම යන්නෙ. ලොකු පැණී ජම්බු තමයි වැඩේට සෙට් වෙන්නෙ.Jambu variety ekak tiyena neda?
සිරාවටද? කාලා නෑ.සීනි කැකිරි