ඇපල් supremacy 🍎

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    ලංකාවෙ කොච්චර පලතුරු තියෙනව කිවුවත් ඇපල් වගේ පලතුරක් නෑ නේද?
    ලොකු පැණි රහක් ඇඹුල් රහක් තිත්තක් නැති, කන්න ලේසි සෞම්‍ය පලතුරු මොනවද ලංකාවෙ?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    ලංකාවෙ කොච්චර පලතුරු තියෙනව කිවුවත් ඇපල් වගේ පලතුරක් නෑ නේද?
    ලොකු පැණි රහක් ඇඹුල් රහක් තිත්තක් නැති, කන්න ලේසි සෞම්‍ය පලතුරු මොනවද ලංකාවෙ?
    Apple wage thiyanne ithin Apple witharane. Apple wagema una nam ekata Apple kiyanawane :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    apple wadak na android thamai king

    stoned-guy-meme-5sk8b.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    නෑ තමයී, masan පුළුවන්, but difficult to find. පේර and හොඳ අඹ වර්ග, ඒත් ceispy apple වගේ ඒවා නෑ.

    pera kapan, kilo pera less taste.

    masan godak durata apple wage. podi habei.

    ඇපල් වගේ තියෙනව රාගල ඇපල්. පෙයාස්. මසන්, අඹ.
    මසන් කාලා නෑ බන් අහල තිබ්බට. පෙයාර්ස් ලංකාවෙද? කොහෙද ගන්න තියෙන්නෙ?
    පේර හයිය වැඩියි ඇපල් ආතල් එක නෑ.
    අඹ කොහෙත්ම සමානත්වයක් නෑනෙ බන් :baffled: අඹ කියන්නෙ පට්ටම පැණි රහ, acidic, පැණි වැක්කෙරෙන පලතුරක්නෙ.


    කොමඩු ටිකක් තව ටිකක් හයිය උනානන් ශේප්. Anyway කොමඩුත් පට්ට පලතුරක් ලංකාවෙ තියෙන. ගානත් අඩුයිනෙ...නිකන් වගේ.
    ------ Post added on Jul 10, 2024 at 12:32 AM

    Apple wage thiyanne ithin Apple witharane. Apple wagema una nam ekata Apple kiyanawane :lol:
    දැන් අඹයි පැපොලුයි ගත්තොත් වෙනස් පලතුරු දෙකක් උනාට ටිකක් එක ලඟින් යනවනෙ බොසා. දෙකේම texture එක සමානයි. පැණි රහයි. පැණි බේරෙනව. හයිය එකම වගේ.
    අන්න එහෙම හිතපන් :rolleyes:

    ------ Post added on Jul 10, 2024 at 12:34 AM

    Jambu variety ekak tiyena neda?
    මං හිතන්නෙ පැණි රහ ජම්බු තමයි ලංකාවෙ ඇපල් වලට ලඟින්ම යන්නෙ. ලොකු පැණී ජම්බු තමයි වැඩේට සෙට් වෙන්නෙ.
    ------ Post added on Jul 10, 2024 at 12:35 AM

    සීනි කැකිරි
    සිරාවටද? කාලා නෑ.
    ------ Post added on Jul 10, 2024 at 12:36 AM
     
    • Like
    Reactions: Amith0424

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    pears kapanko ona tharam thiyenne chuttak haiyak apple walata wada but same vibe
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    මසන් තමයි ඇපල් වලට ආසන්නයෙන් යන පලතුර. දැන් තියනව ඇපල් මසන් කියල වැඩි දියුණු කල එකක්. තායි මසනුත් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. පෙයාස් නුවර එළියේ, නුවර සීමිත වගාවක් තියනව. නමුත් බහුතරය එන්නේ පිටරටින්.
    ස්වභාවධරමය විසින් ලෝකයේ ඒ ඒ කලාප වල ඒ ඒ ශාක හැඩ ගස්සල තියෙන්නේ ඒ ඒ ප්‍රදේශයේ ඉන්න සතුන්ට ගැලපෙන විදියට. ඉතින් ශීත රටවල හැදෙන පළතුරක් වියලි රටවල නෑ කියල කතා කරන එක එතරම් ගැලපෙන දෙයක් නෙමෙයි. මොකද ඇපල් හැදෙන රටවල මිනිස්සුන්ගේ හමේ පාට, පෝෂණ අවශ්‍යතා, ශරීර ප්‍රමානෙ ඇපල් නැති රටවල මින්ස්සුන්ගේ වගේ නෑනේ.