Linux වල useful advanced tools??

DevOps Engineer

Well-known member
  • Apr 13, 2023
    690
    382
    63
    HI. මම මෙකෙන් @Clockwork දාලා තිබ්බ tmux එක යූස් කරන්න ගත්තා. office එකෙත් මේවා යූස් කරද්දී කට්ටිය confused. ඒක නම් මරු. මේවගේ ලිනුක්ස් එක්ක වැඩ කරනකොට වැදගත් වෙන tools මොනවද? devops වලට එහෙම අදාල උනත් නැතත් ලිනක්ස් එක්ක වැඩ කරද්දි එහෙම tools මොනවද කියලා දාගෙන යන්නකෝ.

    සැ. යු - tools secure වෙන්නත් ඔනේ. office එකේ servers වල run කරගනන් පුලුවන් වෙන්න ඕනේ. like prod server
     
    Last edited: