wadak na Wagon R ehemat news wala kiyanne Luxury vehicle kiyala neh, Vitz ehemat Luxury thamai ehema baluwat.
Indian alto thamai sinhalunta genat denne.
mechchara kal Luxury une 2000cc uda wahana ne ban, Car nan 1800cc uda, ehema eke WagonR nan kohoma wath Luxury wenna bawadak na Wagon R ehemat news wala kiyanne Luxury vehicle kiyala neh, Vitz ehemat Luxury thamai ehema baluwat.
Indian alto thamai sinhalunta genat denne.
ඔව් ..මේ මගුලේ කමිටුවක් ගැන තමා හැමදාම කියවන්නේGenakam mata nan sure naha, Dan kawada indan oya baila kiyanawa
oya Kamituwe inna ban wahana genna un, mehe assemble karana unui hena set ekak unge final report eka next month bara denawa eta passe decision ekak ganiඔව් ..මේ මගුලේ කමිටුවක් ගැන තමා හැමදාම කියවන්නේ
බලමු එහෙනම් නේද ...oya Kamituwe inna ban wahana genna un, mehe assemble karana unui hena set ekak unge final report eka next month bara denawa eta passe decision ekak gani

Luxury walata wenama category ekak thinawa tax wadi. luxury tax kiyala wenama tax ekakuth enawa.
sarcasm walata damme banmechchara kal Luxury une 2000cc uda wahana ne ban, Car nan 1800cc uda, ehema eke WagonR nan kohoma wath Luxury wenna ba
eke anith patta ban e kaale $16000 nan dan $12000 wenne Japan yen eka bahala hodatama compare to $genana dunnah adu wena ekak na
a kale wage 3x dollar rate eka
yep.. munge boru..මේ කාර් සේල් කාරයෝ වාහන එකතු කරන කාලයයි. මේ රැල්ල කීප වතාවක් වුණා.... වාහන ගෙන්වන්නේ නෑ
සේල් එකක් කරනවද බන්?එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙරටට නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විශේෂ අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනය කිරීමට එහිදී කටයුතු කරන බවද ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඇතුළත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ලැබීමට නියමිත බවත් හෙතෙම කියා සිටියි.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ වාහන අානයන කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද දැනුවත් කළ බවය.
”අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම්දීලා තියෙනවා. අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම්කිසි අනුපිළිවෙළකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවලට භාවිත කරන විකල්ප, සාමාන්‍ය වාහන, ඊට පස්සේ ලක්ෂරි වාහන. ඒ අනුව මේ කමිටුව ජූලි මාසයේ 04වැනිදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට අගෝස්තු මාසයේ 02වැනි සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂි අනුපිළිවෙළක් අනුව මේ වාහන ආනයනය නැවත ආරම්භ කරන්න”
lankacnews.com
සෙනසුරාදා ගියා කාර් එකක් බලන්න ... 2005 vitz එකක් .. 50ක් කියනවා .. අවුරුදු 19ක් පරණයි .. ලක්ෂ 50ක් දීලා ගන්න හිතෙන්නේ නෑ .. වාහන ගෙන්වාවිද මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ? අතේ තියෙන්නේ 50යි.
Oya parana ladi ganna epa ban mechchara hitapu eka thawa tikak iwasala idapan, August mula ara commitee report eka denawa eka Cabinet eka approve karama Octomber weddi wage wahana gei, worst case gena panic eka hinda mila bahi
2019 wahana genawa eth e dawas wala rata gihin inna set eka salli damma hinda shape una dan apahu genna gattath same scenarioCar genne Bus,Lorry,Threewheel,Bikes okkoma genalla anthimata. Lankawe e wenakota dollars thibunoth 2025 wath wei.