එහෙම වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් Adrenaline rush වෙන්නේ බය උනාම නේද? ඒ වෙලාවට adrenaline rush වෙන්නේ මරණ බය නිසාද? එතකොට panic attack එකකදි adrenaline rush වුණත් පපුවෙ අමාරුව දැනෙන්නෙ කොහොමද?ඒ වෙලාවට දැනෙන්නේ නැ adrenaline rush එක නිසා.

රතිඤ්ඤා වලට ඔහොම වෙනවද බන්? ඒ කාලෙ අපේ පැත්තෙ පොඩි එකෙක් අතේ තියන් පට්තු කරලා පෙන්වනවානෙ.පොඩි කාලෙ මගෙ අතේ රතිඤ්ඤයක් පුපුරල මුළු අල්ලම හතර අතට පැලුන
ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල
හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම
පුලුවන්. අයින් කරන වෙලාවල් තියනවා.ඇට දෙක අයින් කරලා දාන්න බැරිද. 🫣
තොගෙ පුක තියෙන්නේ ඉනෙන් උඩ ද
කියලා හිතනවා
ඇගේ තියෙන, ඉනෙන් උඩ වෙඩි වදින්න පුලුවන්, වදින කෙනාට අවධානම අඩුම area එක or spot එක මොකද්ද?
කියලා හිතනවා
ඕකා ආයි මේ ත්‍රෙඩ් එක පැත්තේ එන එකක් නෑ දැන්![]()
![]()
මගෙ එක ළග ඇගිලි තුනක් බංView attachment 232870
menna reference eka, @AnuradhaRa AI dala hame pata kalu karaganin, right hand kiyala change karaganin. ethakota goda.
චූටි ඇගිල්ල ගැලිවිලාම ගියෙ නෑ. ඒත් ඒකත් කර මුලින්ම මැහුම් දාල බේරගෙන තියෙන්නෙදන්නැති හින්ද අහන්නේපුලුවන්. අයින් කරන වෙලාවල් තියනවා.
අනික සමහර පිරිමින් ට වෙන අනතුරු හා විවිධ සිද්ධිනිසා නොදැනුවන්වම එල්ලං ඉන්නේ මැරිච්ච ඇට වෙන්නත් පුලුවන්
![]()
මොළයට බහින්නේ උණ්ඩේ..ඒත් මූ බේරිලා...වෙඩි තියපු උත්ති මාස හයෙන් එලියේ..
ඔය Janatha Jhon කියන එකා (ගිය ආත්මේ අසංක) එල්ලගෙන ඉන්නේ එහෙම දෙකක් තමා සර්පුලුවන්. අයින් කරන වෙලාවල් තියනවා.
අනික සමහර පිරිමින් ට වෙන අනතුරු හා විවිධ සිද්ධිනිසා නොදැනුවන්වම එල්ලං ඉන්නේ මැරිච්ච ඇට වෙන්නත් පුලුවන්
මම උබව බලලා යන්න එන්න කියලා හිටියේ. හොද වෙලාවට ආවේ නැත්තේ. අම්බෝ..අපේ ගෙදර අද සිවිලිම ගහන්න ආව බාස්ගේ අතට නයෙක් ගහලා ඊයේ පෙරේදා. තාම බෙහෙත් බොනවලු.