වෙඩි වැදුනම කොහොමද ෆීල් එකක්ද ?

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,382
    1,983
    113
    ඒ වෙලාවට දැනෙන්නේ නැ adrenaline rush එක නිසා.
    එහෙම වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් Adrenaline rush වෙන්නේ බය උනාම නේද? ඒ වෙලාවට adrenaline rush වෙන්නේ මරණ බය නිසාද? එතකොට panic attack එකකදි adrenaline rush වුණත් පපුවෙ අමාරුව දැනෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I asked this about a friend of my cousin, who worked as a doctor and has some experience treating wounded soldiers. He said that the most unimaginable pain is when a bullet penetrates the stomach. Stomach acids will seep into the abdominal cavity with the wound opening, burning everything inside, and it is a completely disabling pain.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොඩි කාලෙ මගෙ අතේ රතිඤ්ඤයක් පුපුරල මුළු අල්ලම හතර අතට පැලුන
    ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
    මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
    අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල

    හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම
    රතිඤ්ඤා වලට ඔහොම වෙනවද බන්? ඒ කාලෙ අපේ පැත්තෙ පොඩි එකෙක් අතේ තියන් පට්තු කරලා පෙන්වනවානෙ.
     
    • Like
    Reactions: NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    හුගක් වෙලාවට ලොකුවට දැන්නෙ නෑ. කට්ටක් ඇනෙනවා වගේ දැනෙනවා. වසනතට වගේ ගොඩක් තිබ්බම වේදනාවක් නැතිවම මැරිල යනවා. ජීවත් උනොත් පස්සෙ බෙහෙත් කරන්න ගත්තම තුවාල රිදෙන්න ගන්නවා.

    හොයල බලන්න වෙඩි වැදුන අයගෙන්, උන් කියන්නෙ මී මැස්සෙක් ඇන්න වගේ, හයියෙන් අතින් ගැහුවා වගේ දේවල්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ඇට දෙක අයින් කරලා දාන්න බැරිද. 🫣
    පුලුවන්. අයින් කරන වෙලාවල් තියනවා.
    අනික සමහර පිරිමින් ට වෙන අනතුරු හා විවිධ සිද්ධිනිසා නොදැනුවන්වම එල්ලං ඉන්නේ මැරිච්ච ඇට වෙන්නත් පුලුවන්
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඇගේ තියෙන, ඉනෙන් උඩ වෙඩි වදින්න පුලුවන්, වදින කෙනාට අවධානම අඩුම area එක or spot එක මොකද්ද?

    🍑


    කියලා හිතනවා

    තොගෙ 🍑 තියෙන්නෙ ඉනෙන් උඩද??
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    ඕකා ආයි මේ ත්‍රෙඩ් එක පැත්තේ එන එකක් නෑ දැන් 🤭 🤭
    1720771430548.png

    menna reference eka, @AnuradhaRa AI dala hame pata kalu karaganin, right hand kiyala change karaganin. ethakota goda.
     
    • Haha
    Reactions: NRTG and tharakaf

    AnuradhaRa

    Well-known member
  • View attachment 232870
    menna reference eka, @AnuradhaRa AI dala hame pata kalu karaganin, right hand kiyala change karaganin. ethakota goda.
    මගෙ එක ළග ඇගිලි තුනක් බං
    චූටි ඇගිල්ලයි වෙදගැල්ලියි මදැගිල්ලයි :( චූටි ඇගිල්ල ගැලිවිලාම ගියෙ නෑ. ඒත් ඒකත් කර මුලින්ම මැහුම් දාල බේරගෙන තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    පුලුවන්. අයින් කරන වෙලාවල් තියනවා.
    අනික සමහර පිරිමින් ට වෙන අනතුරු හා විවිධ සිද්ධිනිසා නොදැනුවන්වම එල්ලං ඉන්නේ මැරිච්ච ඇට වෙන්නත් පුලුවන්
    දන්නැති හින්ද අහන්නේ
    එතකොට ඒ මිනිස්සුන්ගෙ ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නෙ නැද්ද? උන්ට අත්ට්‍රැක්ටර් පදින්නත් බැරුව ඇතිනේ බඩු හැදෙන්නෙ නැති හින්දා.යනව කියල ෆීලිං එකක් නැතුව ඇති නෙ.
    සිරාවටම එහෙම අයට ෆක නගිනවද ඩොක්?
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පුලුවන්. අයින් කරන වෙලාවල් තියනවා.
    අනික සමහර පිරිමින් ට වෙන අනතුරු හා විවිධ සිද්ධිනිසා නොදැනුවන්වම එල්ලං ඉන්නේ මැරිච්ච ඇට වෙන්නත් පුලුවන්
    ඔය Janatha Jhon කියන එකා (ගිය ආත්මේ අසංක) එල්ලගෙන ඉන්නේ එහෙම දෙකක් තමා සර්
     
    • Haha
    Reactions: emoji diaries

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අපේ ගෙදර අද සිවිලිම ගහන්න ආව බාස්ගේ අතට නයෙක් ගහලා ඊයේ පෙරේදා. තාම බෙහෙත් බොනවලු.
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අපේ ගෙදර අද සිවිලිම ගහන්න ආව බාස්ගේ අතට නයෙක් ගහලා ඊයේ පෙරේදා. තාම බෙහෙත් බොනවලු.
    මම උබව බලලා යන්න එන්න කියලා හිටියේ. හොද වෙලාවට ආවේ නැත්තේ. අම්බෝ.. 😱