🔴 ජනමත විචාරණයක් : මුට නම් පිස්සු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    වේස බල්ලො ටික අදිකර්න තීන්දු දිහා බල බල හිනා වෙවී හිටියෙ.
    හූ හූ ඇද්ද තොපිලට. දැන් ඉතින් හූල්ල හූල්ල විඳෝ විඳෝ හිටහල්ල :love2:
     
    • Haha
    Reactions: kolavari

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    ඕකට අතුරු තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්.​


    සිරිසෙන පත්වුනේ හයකින්​

    වෙනම කතාවක්. ඒක ට පැහැදිලි විවරණයක් දුන්නා sc.

    ඒනයින් ව්‍යවස්ථාවේ සඳහන් වන කාලය හය නම් එය දිය යුතුයි.​

    මේක වෙන කතාවක්.

    83 (ආ) නේ වෙනස් කරන්න යන්නේ. එකේ රිෆරන්ඩම් එක මිනිස්සු පරාද කරලා ⁣6ම කියලා රිසල්ට් ආවත් කාලය දික්වෙන්නේ නැ. මොකද ජනාධිපතිවරයාගේ දුරකාලය තිරණය කරනාන් ඔය වගන්තියෙන් නෙවෙයි. ඔකෙන් නෙවෙයිමයි. 30(2)කියවනු!

    30(2) සංශෝධනයක් කරන්න අමාත්‍යමන්ඩ අනුමැතියක් තියනවාද? තියනවානම් පෙන්නවන්න. එහෙම උනෙතේ මම පිලින්නවා රනිල්ගේ කාලය දික්වෙන්න යම් හැකියාවක් අනාගතේ තියනවා කියලා. එහෙම නැත්තම් මේක බොරුවට නොමග යවලාවත් දිනාගන්න බැරි රනිල්ම හා කැපුවත් කොල පිරිස හිරවෙන ඩෙඩ් එන්ඩ් එකක් මේක.


    රනියාට දින්නන ඕනාමනම් මේ වෙලාවේ තමන්ට දිනන් බැරුව ජිල්මාට් දානව කියන එකවත් පෙන්නගන්න බැරි තරමට මොලයක් නැ කියලානේ පෙන්වන්නනේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113

    ඕකට අතුරු තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. සිරිසෙන පත්වුනේ හයකින් හැබැයි සංශෝදනය එක්ක ඔහුට ලැබුනේ 5 යි. ඒනයින් ව්‍යවස්ථාවේ සඳහන් වන කාලය හය නම් එය දිය යුතුයි.​


    ව්‍යවස්ථාවේ තියෙන්නේ 5 නේ ඉතින් :lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වෙනම කතාවක්. ඒක ට පැහැදිලි විවරණයක් දුන්නා sc.



    මේක වෙන කතාවක්.

    83 (ආ) නේ වෙනස් කරන්න යන්නේ. එකේ රිෆරන්ඩම් එක මිනිස්සු පරාද කරලා ⁣6ම කියලා රිසල්ට් ආවත් කාලය දික්වෙන්නේ නැ. මොකද ජනාධිපතිවරයාගේ දුරකාලය තිරණය කරනාන් ඔය වගන්තියෙන් නෙවෙයි. ඔකෙන් නෙවෙයිමයි. 30(2)කියවනු!

    30(2) සංශෝධනයක් කරන්න අමාත්‍යමන්ඩ අනුමැතියක් තියනවාද? තියනවානම් පෙන්නවන්න. එහෙම උනෙතේ මම පිලින්නවා රනිල්ගේ කාලය දික්වෙන්න යම් හැකියාවක් අනාගතේ තියනවා කියලා. එහෙම නැත්තම් මේක බොරුවට නොමග යවලාවත් දිනාගන්න බැරි රනිල්ම හා කැපුවත් කොල පිරිස හිරවෙන ඩෙඩ් එන්ඩ් එකක් මේක.


    රනියාට දින්නන ඕනාමනම් මේ වෙලාවේ තමන්ට දිනන් බැරුව ජිල්මාට් දානව කියන එකවත් පෙන්නගන්න බැරි තරමට මොලයක් නැ කියලානේ පෙන්වන්නනේ.
    මං හිතන්නේ රනිල් ඉල්ලන එකක් නෑ,
    මහමැතිවරනෙට ඉල්ලලා PM වෙන්න ට්‍රයි එකක් දෙයි.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔන්න බලපන් මම කිව්වේ ඕක තමා..මැකෝ බොලයක් බැස්සුවා අපිට අගොස්තු 20 වෙනකන් කල් තියෙනවා කියලා.
    කල් තියෙනවා හැබැයි කල් අදින හැම දවසෙම අරූ ගහන ගේම් වලට මැතිවරණ කොමිසම වගකියන්න ලෑස්ති වෙලා ඉන්න ඔනේ. නැත්තන් ඔය යක්කු ඉල්ලා අස්වෙලා ගියොත් බඩුම තමයි අපිට
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,540
    9,025
    113
    කල් තියෙනවා හැබැයි කල් අදින හැම දවසෙම අරූ ගහන ගේම් වලට මැතිවරණ කොමිසම වගකියන්න ලෑස්ති වෙලා ඉන්න ඔනේ. නැත්තන් ඔය යක්කු ඉල්ලා අස්වෙලා ගියොත් බඩුම තමයි අපිට
    kal adala chande dinanna history eka repeat karai aai kalabala athi karala.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Porata Gota ta wadiya topiyak set wenawa eahama karoth.
    pohottuwa ඔය ගූ ගොඩට කර ගහන්නේ නෑ උන්ට ඔනේ මේ time එක පාස් කරන් උන්ට වාසි වෙනකම් කල්ගන්න විතරයි. රනිල්ට කවදාවත් forces, law enforcement support කරන්නේ නෑ(ඌ තමයි වැඩිම පඩි වැඩි කරලා තියෙන්නේ එයාලගේ)
     
    • Like
    Reactions: haunte

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කිරෙන් බැද්දත් පොන්නයා
    තෙලෙන් බැද්දත් පොන්නයා
    කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත්
    චන්දෙට බය පොනිලා පොන්නයා
    බලු වැන් එක ගෙන්න ගන්න වගේ හදන්නේ, rip :ROFLMAO:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,538
    8,756
    113
    කිරෙන් බැද්දත් පොන්නයා
    තෙලෙන් බැද්දත් පොන්නයා
    කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත්
    චන්දෙට බය පොනිලා පොන්නයා
    පොන්නයා සහ පොන්නයාගේ පුක ලෙවකන රංචුව බේරගන්න අයම 88/89 රගදක්වන්න පටන් ගනීද දන්නේ නෑ...
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    වේස බල්ලො ටික අදිකර්න තීන්දු දිහා බල බල හිනා වෙවී හිටියෙ.
    හූ හූ ඇද්ද තොපිලට. දැන් ඉතින් හූල්ල හූල්ල විඳෝ විඳෝ හිටහල්ල :love2:
    Jeppanta hitannawath bari game wwkata yanne.

    Kohomath september wela ජනාධිපති warane ho ජනමත විචාරණයක් තියන්න wenawane.

    අරක සම්මත වුනාම මිනිහා ජනමත විචාරණයක් thiyannee na. Thawa wena දහම් ගැටයක් දානව. Chandekata yannee naa.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දැං ඔය සංශෝධනයෙන් පොනිලා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
    election walata 10 billion ne wen karala tiyenne. president election eka tibba ma , anura apu gaman parliment eka disslove karama tiyanna salii nati wenawa commison ekata mu meka asse janamatha wicharanayak tibboth. eka karanna tamai hadanne. mokada pd election ekath ekka General election tibboth hodagena yana nisa okkoma. Anura President wunath tika kalayak me parliment ekath ekkama yanna wenawa ehema wunoth.

    This is the reason behind this. mona janamatha wichara tibbath. pd election eka pahu wena date ekak enne. parliment ekata oka genna gazzet eka gahala 14 days yanawa. ita passe sammatha karanna , tawa 1 month denna one petition walata. ita passe sammatha wunama, 1 month athule janamatha wicharanayak tiyanna one. oya okkoma ekathu wunama election date pahu wena dawasak enne.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    නිකන් හම්බුන එක දාල යන්න මෙච්චර අමාරු නන් , චන්දෙන් දින්නොත් මූව එලවන්න වෙන්නෙ දුම්මල ගහල තමා

    Think New Amsterdam GIF by NBC
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    වෙනම කතාවක්. ඒක ට පැහැදිලි විවරණයක් දුන්නා sc.



    මේක වෙන කතාවක්.

    83 (ආ) නේ වෙනස් කරන්න යන්නේ. එකේ රිෆරන්ඩම් එක මිනිස්සු පරාද කරලා ⁣6ම කියලා රිසල්ට් ආවත් කාලය දික්වෙන්නේ නැ. මොකද ජනාධිපතිවරයාගේ දුරකාලය තිරණය කරනාන් ඔය වගන්තියෙන් නෙවෙයි.
    Gon Nambo uba hithanne TV eke walata news kiyana widiyatama oka witharak wenas karai kiyalada.
     
    • Like
    Reactions: Solo Rider

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Ranilta oni, phottuwe support eka labenne nathi unoth, kelinma Janamatha wicharanayakata yanna, ethakota kohomath pohottu chanda tika enne ranil ta wasi widiyata
     
    • Like
    Reactions: Solo Rider