Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Colombo Strikers

    Votes: 4 22.2%
  • Dambulla Thunders

    Votes: 1 5.6%
  • Galle Marvels

    Votes: 3 16.7%
  • Jaffna Kings

    Votes: 5 27.8%
  • B-Love Kandy

    Votes: 5 27.8%

  • Total voters
    18
  • Poll closed .

Max_r

Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    අසලංක.
    මෙන්ඩිස් squad එකේ නෑ .
    මෙන්ඩාගේ පිහිටෙන්, ස්කොර් කරන්නෙ නැතුවත් බැනුම් අහන්නෙත් නැතුව ඉදපු අනිත් උන් එක්ස්පොස් වෙන්නයි යන්නෙහ්... :rofl::rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    මෙන්ඩා ඩක් වෙලා, බයිරංගගේ ඕවර් ටිකට කුඩු වෙන්න වැදුනාම දැනෙන ආධ්‍යාත්මික සුවය කියලා නිම කරන්න බැ
    bairangala dinaida manda arun pissu kelinawane :rofl:

    ada mendisge dawasa. ind tour ekata athule :cool:
    ------ Post added on Jul 14, 2024 at 7:48 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    කුඹුරු ක්‍රිකට් වසන්තේ.
    කවදාවත් හැදෙන්නේ නැ
    අපිට මුන්ව බයිට් කරලාම එපා කරවන්න හදන්නේ
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    කුඹුරු නන් කුඹුරු :cool:
    ගාල්ල තව හොඳයි :rolleyes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,628
    113
    එකමත් එක රටක
    මුව බේරගන්න කපන එක වැරදි
    මු මේ ටිකේ නම් LPL එකේ ලකුණු ගැහුවත් නෑ .
    හැබැයි ඉත්න් මූ අර තරග තහනම් වෙලා ආපු දවසේ ඉදන ලංකාවේ ගහපු මැච් වලින් වැඩිම ගහල තියෙන්නේ නම් මූ..
    ODI කරපල T20 squad එකේ තියාගන්න ඕනේ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,628
    113
    එකමත් එක රටක
    කපයි.. ඉටපස්සේ රට බෙරගන්න ඉලග එකෙ දාවි
    dffoobC.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,628
    113
    එකමත් එක රටක
    Shanakath innone bn
    ලංකාවේ උන්ට format මාරු වෙලා තියෙන්නේ.
    දැන් බලපං ඔය තියන්නේ මූ Ban එකෙන් පස්සේ ආපු දවසේ ඉදන් අපේ උන්ගේ T20 performance ..

    කට්ටිය කෑගහන්නේ මූ නිසා තමයි ලංකාව පරදින්නේ කියලා. මූට බින්දුව කියනව.
    බලපං ඔය ලිස්ට් එකේ avg ,SR , runs , 50s හොදම මුගේ. මුවගේම මැච් ගහපු උන් තව තුනක් ඉන්නව. පැතුම්, චරිත , දසුන්..

    ඔය හතරෙන් බින්දු අඩුම මුගේ. :rofl:
    30 avg , 130+SR තියන එකම එකා මූ .

    මූව ODI වලින් අයින් කරල T20 squad එකේ තියාගන්න ඕනේ. ODI 50 overs මැද ගහන්න අලුත් උන්ව හදන්න වෙලාවක් තියනව ..අලුත් එකෙක්ට එන්න හොදම format එක තමයි ODI . මූව ODI කැප්ටන් කරල, මූ හොදටම කරල තියන T20 එකෙන් එලියට දාල.
    ලංකාවේ තේරීම් කමිටු කියන්නේ social media රැලි වලට අහුවෙන උන් ටිකක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,628
    113
    එකමත් එක රටක
    Shanaka mendis කොහෙන්ද බන් මෙච්චර ලකුණු ගහලා තියෙන්නේ 🫣🫣🫣🫣
    ශානක නම් සිරිස් එකක් දෙකක් අල්ලලා මුලින් ගැහුවේ..
    මෙන්ඩිස් නම් ලකුණු ගැහුවා බන් T20 වල. WC එකේ ඔක්කොම උන් ගැහුවේ නෑ ඉතින්.
    මේ තියෙන්නේ මුගේ අන්තිම T20 inning ටික..
    ලංකාවේ උන්ට සාපේක්ෂව එහෙම අවුලක් නෑ . මොකෝ මේකේ ඉන්න අනිත් උන් හැමදාම T20 50 ඒවා ගහන උන් නම් මූ උන්ට වඩා ගහපු එකා වෙන්න බෑ නේ..

    vqlKAGp.jpg


    කෝ ඉතින්.. උබත් එක්ක කුසල්ට මුකුත් කියන්න බැහැනෙ..
    නෑ උබ කියපු එකට නෙවෙයි ඔක ඇලෙව්වේ.. :rofl:
    නිකන් අලවන් ගියාම උබේ එකත් quote කරා.

    ඌ LPL එකේ නම් කුජීතයි මේ වෙනකන්
    ------ Post added on Jul 16, 2024 at 7:24 AM
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    If srilanka 🇱🇰 is the venue of CT25 🏆 Bangladesh team will automatically disqualify 💔 due to it's last position 🥹
    SL 🇱🇰 joins in the party in place of Bangladesh🇧🇩



    මේක ඇත්තද ????