ලංකාවේ උන්ට format මාරු වෙලා තියෙන්නේ.
දැන් බලපං ඔය තියන්නේ මූ Ban එකෙන් පස්සේ ආපු දවසේ ඉදන් අපේ උන්ගේ T20 performance ..
කට්ටිය කෑගහන්නේ මූ නිසා තමයි ලංකාව පරදින්නේ කියලා. මූට බින්දුව කියනව.
බලපං ඔය ලිස්ට් එකේ avg ,SR , runs , 50s හොදම මුගේ. මුවගේම මැච් ගහපු උන් තව තුනක් ඉන්නව. පැතුම්, චරිත , දසුන්..
ඔය හතරෙන් බින්දු අඩුම මුගේ.
30 avg , 130+SR තියන එකම එකා මූ .
මූව ODI වලින් අයින් කරල T20 squad එකේ තියාගන්න ඕනේ. ODI 50 overs මැද ගහන්න අලුත් උන්ව හදන්න වෙලාවක් තියනව ..අලුත් එකෙක්ට එන්න හොදම format එක තමයි ODI . මූව ODI කැප්ටන් කරල, මූ හොදටම කරල තියන T20 එකෙන් එලියට දාල.
ලංකාවේ තේරීම් කමිටු කියන්නේ social media රැලි වලට අහුවෙන උන් ටිකක්.