Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Colombo Strikers

    Votes: 4 22.2%
  • Dambulla Thunders

    Votes: 1 5.6%
  • Galle Marvels

    Votes: 3 16.7%
  • Jaffna Kings

    Votes: 5 27.8%
  • B-Love Kandy

    Votes: 5 27.8%

  • Total voters
    18
  • Poll closed .

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    If srilanka 🇱🇰 is the venue of CT25 🏆 Bangladesh team will automatically disqualify 💔 due to it's last position 🥹
    SL 🇱🇰 joins in the party in place of Bangladesh🇧🇩



    මේක ඇත්තද ????
    Venue eka SL unath host Pak (Pak will pay SLC to host the event and will get ticket sales revenue) nisa I don't think this really matters, SL CT2025 gahanna puluwan India or someone else pulls out withrai neh. Athal habai mehe CT2025 gahawwoth without lonthabois :rolleyes:
     
    • Like
    Reactions: Chamithacc

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    captain my captain. mole gom beti witrak thiyena ekek hitiyath uta wada hondata ghnawa
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    Paw habi 😕

    1000013823.jpg
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,628
    113
    Sri Lanka
    T20 ඌ ව දාන එකේ වැරද්දක් නෑ වැඩිම ගහල තියන එකා විදියට.
    ODI නම් කපන්න ඕනේ.
    Test ayin karanna oni ban. Mata anik dekama awulak na. T20 kohomath hit and miss game ekak ne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    ඊයා කවුද යකෝ අර උගුර කඩාගෙන කෑගහන්නේ ground එකේ

    පොලේ බඩු විකුනන එකෙක් වගේ
    ------ Post added on Jul 21, 2024 at 9:25 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    කොහොමද ඒ ඩ්‍රෝන් එහෙම කරන්නේ.හැප්පෙන්නේ නැද්ද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    Kawda bn ara Drone Show eka madde pissek wage kagahna eka

    Drone show ekakata commentary ekak oneda
    ඒක බලන්න එපා උනා ඒ පරයා නිසා.

    එක්කෝ උන්ට ෂුවර් නෑ drone වලින් හදන දේ මිනිස්සුන්ට හොයාගන්න පුලුවන් වෙයිද බැරි වෙයි ද කියලා.
    කටින් කියනව මෙන්න මේකයි දැන් පෙන්නේ කියලා.
    ඌ හොදයි වෙසක් එකට තොරණකට යවන්න
     
    • Like
    Reactions: SupiriKollek