රනිල්ට කඩේ යන උන්ගෙ safe stance එක

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    මේ දවස් වල රනිල් ට කඩේ යන උන් රනිල්ට වචනයක් කියන්නෙ නෑ.. මොකද පස්සෙ රනිල් ඇරියොත් කඩේ ගිය උන් දන්නවා නෑමක් තියෙන්නෙ කියලා.. හැබැ‍යි එලිපිට මොකුත් කියන්න බැරි එකේ උන් කරන එකම වැඩේ ජෙප්පොන්ට, පුතානෝට බනින එක.. ජෙප්පොන්ට නම් මාත් බනිනවා හැබැයි මුන් පොයින්ට් එකට බනින්නෙ නෑ.. ඔහේ බනින්නම් වාලේ බනිනවා.. හදිසියෙවත් ජෙප්පො දිනල නෑවොත් කියන්න පුලුවන් "දැක්කනේ අපි උබලට කිව්ව ඇහුවෙ නෑනේ..." කියල... හදිසියෙවත් රනිල් දිනල නෑවොත් කියන්න පුලුවන් "ඉතින් අපි රනිල්ට කඩේ ගියෙ නෑනේ..." කියලා.. :baffled:

    මුන් කවුද කියල ඉතින් උබල දනන්වනේ.. :rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    Tired Dog GIF by AFV Pets
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    gpCpJni.png

    හික්... හික්... හික්....
    ගොඩක් අය කඩේ යන්නෙ දවස් කුලියට...

    ඒ අවංක අදහස් නෙවෙයි, වැඩිපුර ගෙවන එකාට වැඩියෙන් කඩේ යනවා.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    1. Jeppo 2. Ranil 3. Puthano
    ජෙප්පෝ එන්න ඕනේ හැබැයි ඊට වඩා පුතනෝ හැර ඕන ම කෙනෙක් ආවොත් මතේ මම ඉන්නේ.
     
    • Like
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,174
    113
    මේ දවස් වල රනිල් ට කඩේ යන උන් රනිල්ට වචනයක් කියන්නෙ නෑ.. මොකද පස්සෙ රනිල් ඇරියොත් කඩේ ගිය උන් දන්නවා නෑමක් තියෙන්නෙ කියලා.. හැබැ‍යි එලිපිට මොකුත් කියන්න බැරි එකේ උන් කරන එකම වැඩේ ජෙප්පොන්ට, පුතානෝට බනින එක.. ජෙප්පොන්ට නම් මාත් බනිනවා හැබැයි මුන් පොයින්ට් එකට බනින්නෙ නෑ.. ඔහේ බනින්නම් වාලේ බනිනවා.. හදිසියෙවත් ජෙප්පො දිනල නෑවොත් කියන්න පුලුවන් "දැක්කනේ අපි උබලට කිව්ව ඇහුවෙ නෑනේ..." කියල... හදිසියෙවත් රනිල් දිනල නෑවොත් කියන්න පුලුවන් "ඉතින් අපි රනිල්ට කඩේ ගියෙ නෑනේ..." කියලා.. :baffled:

    මුන් කවුද කියල ඉතින් උබල දනන්වනේ.. :rolleyes:

    මෙතන එක එකා කියන ඒවා කියවලා ලපටි හිත රිද්දගෙන ත්‍රෙඩ් දාන්න එපා සහෝදරයා 🤭 🤭
     
    • Haha
    • Like
    Reactions: monson and supun_sg

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ දවස් වල රනිල් ට කඩේ යන උන් රනිල්ට වචනයක් කියන්නෙ නෑ.. මොකද පස්සෙ රනිල් ඇරියොත් කඩේ ගිය උන් දන්නවා නෑමක් තියෙන්නෙ කියලා.. හැබැ‍යි එලිපිට මොකුත් කියන්න බැරි එකේ උන් කරන එකම වැඩේ ජෙප්පොන්ට, පුතානෝට බනින එක.. ජෙප්පොන්ට නම් මාත් බනිනවා හැබැයි මුන් පොයින්ට් එකට බනින්නෙ නෑ.. ඔහේ බනින්නම් වාලේ බනිනවා.. හදිසියෙවත් ජෙප්පො දිනල නෑවොත් කියන්න පුලුවන් "දැක්කනේ අපි උබලට කිව්ව ඇහුවෙ නෑනේ..." කියල... හදිසියෙවත් රනිල් දිනල නෑවොත් කියන්න පුලුවන් "ඉතින් අපි රනිල්ට කඩේ ගියෙ නෑනේ..." කියලා.. :baffled:

    මුන් කවුද කියල ඉතින් උබල දනන්වනේ.. :rolleyes:
    දැන් ඔයාට ඕනි ඔයා ජෙප්පොන්ට බනින විදිහටම හොඳට හිතලා බලල ජෙප්පොන්ට බනින්න ඕනි කියල රනිල් හිතවදියෝන්ට ඒත්තු ගන්නන්නද?
    අනික, රනිල්ට කඩේ යන එවුන්ට රනිල් දිනුවොත් මොකද අරින්නේ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    ජෙප්පෝ බොරු පොයිය දානවා විතරයි බන් උන් දිනන්න try කරන්නේ නෑ.. රනිල් බයේ හැංගෙනවා.. පුතානෝ කොහොමත් අමු ගොනා..

    දැන් ඉන්න 3ම එකම ජාතියේ බුලට් තමයි.. උන් ඇවිත් උඹලට කරයි කියලා හිතනවනම් උඹලා තවම මොකුත් ඉගෙනගෙන නෑ…

    අපිට කරන්න එකෙක්වත් එන්නේ නෑ කියලා දැන් අවුරුදු ගානක ඉඳන් දන්න හින්දා මම නම් වටේටම බැනලා, හිනාවෙලා ආතල් එකේ ඉන්නවා..

    මේ රටවල් ගොඩ යන ඒවා නෙවෙයි..
    “never underestimate the power of stupid people in large groups.”
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙතන එක එකා කියන ඒවා කියවලා ලපටි හිත රිද්දගෙන ත්‍රෙඩ් දාන්න එපා සහෝදරයා 🤭 🤭
    උඹ වගේ එවුන් ගැන තමයි ඔය කියල තියෙන්නේ.. ලපටි හිත රිද්දගෙන කමෙන්ට් දාන්න එපා සහෝදරයා :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,174
    113
    උඹ වගේ එවුන් ගැන තමයි ඔය කියල තියෙන්නේ.. ලපටි හිත රිද්දගෙන කමෙන්ට් දාන්න එපා සහෝදරයා :lol:

    කවුරු හරි ගැන කියන්න ඕනම් නිකන් පොන්න ලපයා වගෙ හීන් නූලෙන් හින්ට් ගහන්නෙ නැතුව කෙලින්ම ටැග් කරල ත්‍රෙඩ් එක දාපල්ලා. හින්ට් ගගහ ඉන්නෙ පොන්නයොයි ගෑනුයි 😏 😏
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කාට කඩෙ ගියත් අන්තිමට නාන්න වෙනවා.

    මෙපාර දිනන එකාට කඩේ යන උනුත් ටික දවසකින් නානවා
    giya para mama gota ta kadey giya. Oo mata hodata ridennama ariya.
    Me para lapayata denawa. Habai kadey nang yanne na. Charitha sahathika denneth na. Chande vitharai. Election iwara unahama kohomatath okun apita arinawa.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේ දවස් වල හොරෙන් හොරෙන් කඩේ යන්නේ ඉතින් උඹ තමයි. 😂
     
    • Haha
    Reactions: supun_sg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    චන්දෙ දෙන්න ඕන කාටද කියල කෙලින් කියාගන්න බැරි ලොන්තයගේ thread..

    බලු ගූ‍යි බලල් ගූයි දෙකෙන් එකක් කාපං කියල මට කිව්වොත් මං දෙකම කන්නෙ නෑ :baffled:

    මෙතන එක එකා කියන ඒවා කියවලා ලපටි හිත රිද්දගෙන ත්‍රෙඩ් දාන්න එපා සහෝදරයා 🤭 🤭

    රිදිල නම් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ නෑ අන්කල්

    දැන් ඔයාට ඕනි ඔයා ජෙප්පොන්ට බනින විදිහටම හොඳට හිතලා බලල ජෙප්පොන්ට බනින්න ඕනි කියල රනිල් හිතවදියෝන්ට ඒත්තු ගන්නන්නද?
    අනික, රනිල්ට කඩේ යන එවුන්ට රනිල් දිනුවොත් මොකද අරින්නේ?

    නෑ.. මට ඕනෙ ranilits ලගෙ desperate move එක එක්ස්පෝස් කරන්න

    ඊලගට මොකා දින්නත් අපිට ඇරිල්ලක් තියෙන්නේ..

    ඉහි ඉහි ඉහි :lol: :lol: :lol:

    Sad Married At First Sight GIF by Lifetime

    ජෙප්පෝ බොරු පොයිය දානවා විතරයි බන් උන් දිනන්න try කරන්නේ නෑ.. රනිල් බයේ හැංගෙනවා.. පුතානෝ කොහොමත් අමු ගොනා..

    දැන් ඉන්න 3ම එකම ජාතියේ බුලට් තමයි.. උන් ඇවිත් උඹලට කරයි කියලා හිතනවනම් උඹලා තවම මොකුත් ඉගෙනගෙන නෑ…

    අපිට කරන්න එකෙක්වත් එන්නේ නෑ කියලා දැන් අවුරුදු ගානක ඉඳන් දන්න හින්දා මම නම් වටේටම බැනලා, හිනාවෙලා ආතල් එකේ ඉන්නවා..

    මේ රටවල් ගොඩ යන ඒවා නෙවෙයි..
    “never underestimate the power of stupid people in large groups.”

    :yes:

    most of all people don't know what politicians supposed to do as their job

    ජෙප්පොන්ට නම් මාත් බනිනවා

    omg wow
    can't believe?

    මේ දවස් වල හොරෙන් හොරෙන් කඩේ යන්නේ ඉතින් උඹ තමයි. 😂

    Ha Ha Ha Lol GIF

    ------ Post added on Jul 17, 2024 at 11:16 AM