රනිල්ට කඩේ යන උන්ගෙ safe stance එක

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    කවුරු හරි ගැන කියන්න ඕනම් නිකන් පොන්න ලපයා වගෙ හීන් නූලෙන් හින්ට් ගහන්නෙ නැතුව කෙලින්ම ටැග් කරල ත්‍රෙඩ් එක දාපල්ලා. හින්ට් ගගහ ඉන්නෙ පොන්නයොයි ගෑනුයි 😏 😏
    Tag කරන්න දෙයක් නෑනෙ බන්. ත්‍රෙඩ් එක දැක්ක ගමන් ලිස්ට් එක ඕන එකෙක් දන්නව :sorry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Tag කරන්න දෙයක් නෑනෙ බන්. ත්‍රෙඩ් එක දැක්ක ගමන් ලිස්ට් එක ඕන එකෙක් දන්නව :sorry:

    ඇයි ටැග් කරන්න බයද? ලපයත් ඔය වගේ තමා. අදාල එකා නැති තැන සිංහ නාද, ඉන්න තැන බලු කෙඳිරිලි 🤭 🤭
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    b1NxFc8.gif
    හැබැයි මෙහෙම එකකුත් තියනවා මෙදා පාර රනිලගෙ මීඩියා ටීම් එක චාටර්..
    උන් ඡන්ද වැඩිකරනව නෙවෙයි ඡන්ද කඩනවා.... පඩ විදින්න ගිහිල්ලා...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    b1NxFc8.gif
    හැබැයි මෙහෙම එකකුත් තියනවා මෙදා පාර රනිලගෙ මීඩියා ටීම් එක චාටර්..
    උන් ඡන්ද වැඩිකරනව නෙවෙයි ඡන්ද කඩනවා.... පඩ විදින්න ගිහිල්ලා...
    cc: @hirashgeff @monson @ruchira55 @EVC
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    b1NxFc8.gif
    හැබැයි මෙහෙම එකකුත් තියනවා මෙදා පාර රනිලගෙ මීඩියා ටීම් එක චාටර්..
    උන් ඡන්ද වැඩිකරනව නෙවෙයි ඡන්ද කඩනවා.... පඩ විදින්න ගිහිල්ලා...

    මෙහෙමයි මචන්, අපිට බයියොන්ගෙ චන්ද ඕනේ තමයි. ඒත් ඒ චන්ද රනිල් මහත්තය වැඩ පෙන්නපු හින්දා, තෙල් ගෑස් පෝලිම් නැති කරපු හින්දා, ප්‍රස්ථාර පෙන්න පෙන්න එක එක හුත්තේ හේතු කියල එතුමා රට හොඳට කරගෙන යනව කියල චන්ද ලැබෙනකොට කිසි ෆන් එකක් නෑ. අපිට හිඟාකාල චන්ද හොයන්න අවශ්‍ය නෑ. මොකද අපි චන්ද වලින් බලේ අල්ලපු මිනිස්සු නෙවේ. චන්දෙ කියන්නෙ බලේ ගන්න තියෙන එක විදියක් විතරයි.

    "අනේ අපේ මයින්ද මහත්තයව බේරල දෙන්න අයියොහ්" කියන බියකරු සිතිවිල්ල එක්ක බයියොන්ගෙ චන්දෙ ලැබෙනකොට අපිට ලැබෙන ආශ්වාදෙ වැඩියි. බයියොන්ව බය කරල මානසිකව වට්ටල, උන්ට වෙන ඔප්ශන් එකක් නැතිකමට රනිල්ට චන්දෙ දෙනවට තමයි අපි කැමති.

    ඒකයි අපි පඩ විද විද ලොකු සීන් එකෙන් ඉන්නෙ
     
    උබත් අර පුතානො වගේ.. කට ඇරපු ගමන් චන්ද 10ක් විතර මිසින් 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    උබත් අර පුතානො වගේ.. කට ඇරපු ගමන් චන්ද 10ක් විතර මිසින් 😂
    මල විකාර. බලපන් කිරියෙ දාන පෝල් වල රනිල්ගෙ නග්ගල තියෙන තරම්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුරු හරි ගැන කියන්න ඕනම් නිකන් පොන්න ලපයා වගෙ හීන් නූලෙන් හින්ට් ගහන්නෙ නැතුව කෙලින්ම ටැග් කරල ත්‍රෙඩ් එක දාපල්ලා. හින්ට් ගගහ ඉන්නෙ පොන්නයොයි ගෑනුයි 😏 😏
    ඒකනෙ මම කෙලින්ම කියන්නෙ උඹ තාමත් රාජපස්සට උක දෙන තැරි දාර බයියෙක් කියල :lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    ඇයි ටැග් කරන්න බයද? ලපයත් ඔය වගේ තමා. අදාල එකා නැති තැන සිංහ නාද, ඉන්න තැන බලු කෙඳිරිලි 🤭 🤭
    උඹව ටැග් කර කර උඹව මතක තියාගෙන පෝස්ට් දාන්න උඹ මගෙ ගෑනිද? :rofl: පිස්සු හුත්තවල් කියවනව.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජෙප්පෝ බොරු පොයිය දානවා විතරයි බන්

    එහෙනං මොකටද බන් පුක ඉරාගෙන මේ රට වටේ රැස්වීම් තියෙන්නේ ? රටවල් වලට ගිහින් ලංකාවේ උන්ට රැස්වීම් තිය තියා ආයෝජන කරන්න එන්න කියන්නේ.

    උන් දිනන්න try කරන්නේ නෑ..

    විපක්ෂේ ඉඳන් මොනාද තව දිනන්න try කරන්න ඕන ?

    දැන් ඉන්න 3ම එකම ජාතියේ බුලට් තමයි..

    ඒකද බන් හොරු ටික සන්ධාන හදන් චන්දෙ කල් දාගන්න දඟලන්නේ ?
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    මේ දවස් වල රනිල් ට කඩේ යන උන් රනිල්ට වචනයක් කියන්නෙ නෑ.. මොකද පස්සෙ රනිල් ඇරියොත් කඩේ ගිය උන් දන්නවා නෑමක් තියෙන්නෙ කියලා.. හැබැ‍යි එලිපිට මොකුත් කියන්න බැරි එකේ උන් කරන එකම වැඩේ ජෙප්පොන්ට, පුතානෝට බනින එක.. ජෙප්පොන්ට නම් මාත් බනිනවා හැබැයි මුන් පොයින්ට් එකට බනින්නෙ නෑ.. ඔහේ බනින්නම් වාලේ බනිනවා.. හදිසියෙවත් ජෙප්පො දිනල නෑවොත් කියන්න පුලුවන් "දැක්කනේ අපි උබලට කිව්ව ඇහුවෙ නෑනේ..." කියල... හදිසියෙවත් රනිල් දිනල නෑවොත් කියන්න පුලුවන් "ඉතින් අපි රනිල්ට කඩේ ගියෙ නෑනේ..." කියලා.. :baffled:

    මුන් කවුද කියල ඉතින් උබල දනන්වනේ.. :rolleyes:
    DakMak nathi ekekta kade yanaw ara wada rw ta kade yana Eka nambui.Anika dakkane agamaThi kama Ganna kiyapu welawe baya gukkek wage hangila hitiye ai ban.oka danne katin bathala hitawanna witharai ban.umbala Pau ban
     
    • Haha
    Reactions: හෙනයා

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    DakMak nathi ekekta kade yanaw ara wada rw ta kade yana Eka nambui.Anika dakkane agamaThi kama Ganna kiyapu welawe baya gukkek wage hangila hitiye ai ban.oka danne katin bathala hitawanna witharai ban.umbala Pau ban

    කව්ද බන් අගමැති ගන්න එන්න කිව්වේ ? කාටද එන්න කිව්වේ ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ලොල් UNP ද sjb ද මොන බිජ්ජ උනත් ඔක්කොම UNP තමා. UNP කියන්නේ කුල්ල කුජීත වෙලා පුකෙන් යන්න වැදිලා ඉදිදිත් 2019 යේ ලක්ෂ පනස් පහක් ඡන්ද ගත්තා. :ROFLMAO: :ROFLMAO: හැංගි හැංගි පුක දෙන්න දෙයක් නෑ. පොනිල් රාජපක්ෂලාට පුක දිදි හිටියේ නැත්තම් මෙහෙම පින් ජනපති කම් දෙනකම් බලන ඉන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: හෙනයා

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ජෙප්පෝ බොරු පොයිය දානවා විතරයි බන් උන් දිනන්න try කරන්නේ නෑ.. රනිල් බයේ හැංගෙනවා.. පුතානෝ කොහොමත් අමු ගොනා..

    දැන් ඉන්න 3ම එකම ජාතියේ බුලට් තමයි.. උන් ඇවිත් උඹලට කරයි කියලා හිතනවනම් උඹලා තවම මොකුත් ඉගෙනගෙන නෑ…

    අපිට කරන්න එකෙක්වත් එන්නේ නෑ කියලා දැන් අවුරුදු ගානක ඉඳන් දන්න හින්දා මම නම් වටේටම බැනලා, හිනාවෙලා ආතල් එකේ ඉන්නවා..

    මේ රටවල් ගොඩ යන ඒවා නෙවෙයි..
    “never underestimate the power of stupid people in large groups.”
    facts
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ

    ☝️