2019 - 2024 වෙනස Poll

2019 to 2024

  • 2019 සජිත් - 2024 සජිත්

  • 2019 සජිත් - 2024 රනිල්

  • 2019 සජිත් - 2024 අනුර

  • 2019 පොහොට්ටු - 2024 සජිත්

  • 2019 පොහොට්ටු - 2024 රනිල්

  • 2019 පොහොට්ටු - 2024 අනුර

  • 2019 ත් අනුර


Results are only viewable after voting.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    450197500_898717158937147_291932689292221529_n.jpg




    344276034_1517143452146506_5140561286124388954_n.jpg




    451058115_1677419559740913_1531467362003841696_n.jpg
     
    • Like
    Reactions: FuBaR

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    හිරිය නම් ගහන්න හිටපු එක දාපන් 😂
    ඒකාලෙ තත්වෙ ගැන මතක නෑ බන්, මං හිතන්නෙ එහේ වැඩත් එක්ක මෙහෙ ඒව හිතුවෙම නැද්ද කොහෙදෝ.

    මයින්ද මාත්තියා කෝ
     
    • Haha
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සජියට මොකද බන් වෙලා තියෙන්නේ. කෝ උට නැද්ද කවුරුත්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY


    ගිය පාර අපේ පැත්තේ පොහොට්ටුවෙන් ඉල්ලලා දිනපු උන් සේරම මේ පාර මාලිමාවෙන් ඉල්ලන්නෙ.
    ඔන්න ඔකයි තත්වේ තව සජබේ හිටපු උනුත් ඉන්නවා.

    කාට චන්දේ දුන්නත් ලංකාවේ ඔය 76 සාපේ නම් ඉවර කරන්න බෑ. ක්‍රමය වෙනස් නොකර
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ගිය පාර අපේ පැත්තේ පොහොට්ටුවෙන් ඉල්ලලා දිනපු උන් සේරම මේ පාර මාලිමාවෙන් ඉල්ලන්නෙ.
    ඔන්න ඔකයි තත්වේ තව සජබේ හිටපු උනුත් ඉන්නවා.

    කාට චන්දේ දුන්නත් ලංකාවේ ඔය 76 සාපේ නම් ඉවර කරන්න බෑ. ක්‍රමය වෙනස් නොකර
    මිනිස්සුන්ට අවබෝදේ නැති කම බන් ලොකුම ප්‍රශ්නේ. ඒකයි ඔය තැන් වලට එන උන් හොරකම් කරන්නේ.
    මිනිස්සු හිතන්නේ පාර හදලා දෙන එක, social security දෙන එක වගේ දේවල් පරිත්‍යාග වගේ කියලා.