හිරිය නම් ගහන්න හිටපු එක දාපන්ලංකාවෙ හිටියෙ නෑ`
ඒකාලෙ තත්වෙ ගැන මතක නෑ බන්, මං හිතන්නෙ එහේ වැඩත් එක්ක මෙහෙ ඒව හිතුවෙම නැද්ද කොහෙදෝ.හිරිය නම් ගහන්න හිටපු එක දාපන්![]()
Vote එකක් දාපන්කොබල්ලෙක්වත් vote කරන්නෑ
මිනිස්සුන්ට අවබෝදේ නැති කම බන් ලොකුම ප්‍රශ්නේ. ඒකයි ඔය තැන් වලට එන උන් හොරකම් කරන්නේ.ගිය පාර අපේ පැත්තේ පොහොට්ටුවෙන් ඉල්ලලා දිනපු උන් සේරම මේ පාර මාලිමාවෙන් ඉල්ලන්නෙ.
ඔන්න ඔකයි තත්වේ තව සජබේ හිටපු උනුත් ඉන්නවා.
කාට චන්දේ දුන්නත් ලංකාවේ ඔය 76 සාපේ නම් ඉවර කරන්න බෑ. ක්‍රමය වෙනස් නොකර