Online Doctor Channeling වල මෙහෙම දෙකක් තියෙන්නෙ ඇයි?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    මිනිස්සුන්ට අපහාස නොකර ඉන්න පුරුදු වෙයං
    එතකොට ඔය හිතේ අමාරු, පුකේ අමාරු ඔක්කොම හරියනව
    අපහාස් නෙමේනේ ඔයාමනේ කිව්වෙ දැන් සල්ලි දුන්නම බෙහෙත් යවනව කියල ඉතිං ඒක සරුද කියල ඇහුවෙ
     

    AnuradhaRa

    Well-known member
  • අපහාස් නෙමේනේ ඔයාමනේ කිව්වෙ දැන් සල්ලි දුන්නම බෙහෙත් යවනව කියල ඉතිං ඒක සරුද කියල ඇහුවෙ
    O/L සිංහල වලට තිබුණ පරිච්ඡෙදයක් කියවල ඒක හරියට තේරුම් ගත්තද බලන්න පශ්න කිහිපයක් අහනව

    මං හිතන්නෙ උඹට ලකුණු 0 යි ඒ ප්‍රශ්නෙට

    උඹට කියවල දෙයක් තේරුම් ගන්න බෑනෙ

    වෙන වෙන මගුල් කියෝනව
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    What is the difference between a gynecologist and a VOG?
    Physicians who focus on gynecology do not deliver babies or treat pregnant women. They conduct cancer screenings, treat urinary tract issues, and more. Physicians who focus on obstetrics do not treat health issues outside pregnancy. OB/GYNs focus on both areas.
     

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    බෙහෙත් සප්ලයි එක නැද්ද ඉතිං දැන් (2)