උඹලගෙ Play console account එක verify කලාද? උන්ගෙ verification code එක එන්නෙ නෑනෙ. මොන number එකක් දැම්මත් එන්නෙ නෑ. මෙහෙම එන්නෙ. Google එකේ උනුත් ගනන් ගන්නෙ නෑ වගේ සීන් එක එක.
https://support.google.com/googleplay/android-developer/thread/206281945?hl=en&msgid=286005523
https://support.google.com/googleplay/android-developer/thread/206281945?hl=en&msgid=286005523