Airtel VoIP / SIP settings ගැන idea එකක් තියෙනවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,726
    1
    2,100
    113
    මගේ router එකේ VOIP and voice related functionality තිබ්බට phone line එක connect කරන්න port එකක් නැහැ. MicroSIP වගේ softphone app එකක් try කරන්න බැලුවේ? මේකේ settings හදාගන්න විදිහ ගැන කාටහරි idea එකක් තියෙනවද? router eka S12 pro එකක්. SLT එකෙන් ගත්තේ. Airtel sim එකක් තමයි use කරන්නේ.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,083
    1,503
    113
    උබ අහන්නේ සාමාන්‍ය වයර් ෆෝන් එකක් සම්බන්ධ කරන්න නම් ඕකේ වම් පැත්තේ ඒ පොර්ට් එකක් තියෙනවනේ
     
    • Like
    Reactions: Amith0424

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,959
    5,310
    113
    call සෙන්ටර් කතාකරල බලන්න ආස හිතෙයි .VoIP / SIP කිව්වේ ගමන් උබටත් උන්ටත් හික් ගැවෙයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,461
    24,797
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    call සෙන්ටර් කතාකරල බලන්න ආස හිතෙයි .VoIP / SIP කිව්වේ ගමන් උබටත් උන්ටත් හික් ගැවෙයි
    මන් අහල උන් දන්නෙ නෑ කිව්ව කියහන්කො. අහ් කමක්නෑ කියල ටෙක්නීෂියන් කෙනෙක් දාන්න කිව්ව. ටෙක්නීෂියන් කිව්වෙ නැතා දන්නෙ නෑ අපි එහෙම දාන්නෙ නෑ කියල :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    dialog outdoor යුනිට් එකට ෆෝන් ලයින් එක ගන්නකොට වෙනම ගහනවා පොඩි ගැජට් එකක් InnoMedia MTA6328. කොහොම වැඩ කරනවද දන්නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,461
    24,797
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අලුත් වර්ෂන් එකේ අයින් කරල දාල වෙන්න ඇති. ඕනම නම් ගලෝල පෝර්ට් එකක් පාස්සගන්න පුලුවන් වෙයි/


    H66281be1f14a47fd9e632a0fedd33ee7M.jpg
     
    • Like
    Reactions: rambo321