මගේ router එකේ VOIP and voice related functionality තිබ්බට phone line එක connect කරන්න port එකක් නැහැ. MicroSIP වගේ softphone app එකක් try කරන්න බැලුවේ? මේකේ settings හදාගන්න විදිහ ගැන කාටහරි idea එකක් තියෙනවද? router eka S12 pro එකක්. SLT එකෙන් ගත්තේ. Airtel sim එකක් තමයි use කරන්නේ.
