ගනන් අඩු Web Hosting Plan

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    මචන්ලා Fair Price එකකට Web Hosting Plan තියෙනවා නම් Suggest කරපන්කො.. පොඩි වැඩ වලට ඕනේ 😕
     
    • Like
    Reactions: Nadun26 and Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    ගණන් නම් අනේ මන්දා.... Quality Web Hosting එකක් හොයනව නම්, try peek hosting.

    https://www.peekhosting.com/
    Shared Hosting වල තියෙන Pros & Cons (වාසි අවාසි) මොනවාද බන්

    අපෙන් ගන්න අපේ ලග අඩුවට තියෙනවා https://www.divvyhosting.lk


    thank you machan
    ------ Post added on Jul 23, 2024 at 2:24 PM
    Shared Hosting වල තියෙන Pros & Cons (වාසි අවාසි) මොනවාද බන්
    ------ Post added on Jul 24, 2024 at 8:45 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    web development service ekk den kenkta

    eka eka client lata eka eka package gannawata wada

    wena kramayak nadda okkoma site eka hosting ekka danneth nathuwa

    static websites
    static නම් හොස්ටින් වලට ගෙවන්න දෙයක් නෑ කෙලින්ම aws s3 වල දාපන්. traffic අඩුයිනම් ගෙවන්න ඕනෙම නෑ.
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,429
    13,012
    113
    🤍
    static නම් හොස්ටින් වලට ගෙවන්න දෙයක් නෑ කෙලින්ම aws s3 වල දාපන්. traffic අඩුයිනම් ගෙවන්න ඕනෙම නෑ.
    ahemada
     

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    @aliman Gen Ganna https://handyhost.net/shared-hosting.php

    screenshot-handyhost-net-2024-07-25-11-10-50.png
     
    • Like
    Reactions: aliman and Psiko