meka aththaඕකට වග කියන්න ඔකේ ඔය stackoverflow එකේ ඉන්න හීන මාන කාරයෝ තමයි.
දන්නේ නැති දෙයක් ඇහුවම හුත්තිගේ පුතාලා ban කරනවා අවරුදු 10 කට විතර කලින් දාපුවා duplicate කියලා.
අලුත් developers ලා ඕකට ගියේ view only mode මොකද උන්ට ඕකට contribute කරන්න බෑ. අර පොන්න හීන මාන සීනියර් පක්කු නිසා.
දැන් chatgpt තියෙන නිසා අලුතෙන් එන උන් එකට යනවා මොකද ප්රශ්නයක් ඇහුවම හුකන කතා නොකියා උත්තරේ එන නිසා.
ඕකට අලුතෙන් එන උන්ටත් හොද වෙල්කමින් විදිය සැලකුව නම් ඔහොම වෙන්නේ නැ.
හොද වැඩේ stackoverflow එකට නම්
ow ow mkak hari ahala post ekak danna na senior un arinna enwa. eka nkn senior reg unta witharak wage thibbe.ඕකට වග කියන්න ඔකේ ඔය stackoverflow එකේ ඉන්න හීන මාන කාරයෝ තමයි.
දන්නේ නැති දෙයක් ඇහුවම හුත්තිගේ පුතාලා ban කරනවා අවරුදු 10 කට විතර කලින් දාපුවා duplicate කියලා.
අලුත් developers ලා ඕකට ගියේ view only mode මොකද උන්ට ඕකට contribute කරන්න බෑ. අර පොන්න හීන මාන සීනියර් පක්කු නිසා.
දැන් chatgpt තියෙන නිසා අලුතෙන් එන උන් එකට යනවා මොකද ප්රශ්නයක් ඇහුවම හුකන කතා නොකියා උත්තරේ එන නිසා.
ඕකට අලුතෙන් එන උන්ටත් හොද වෙල්කමින් විදිය සැලකුව නම් ඔහොම වෙන්නේ නැ.
හොද වැඩේ stackoverflow එකට නම්
ado pattaneමේකෙ ගොඩක් එවුන්ට stackoverflow අල්ලල ගිහිල්ල නැහ් වගෙ
මට නන් සුපිරි
මොකක් හරි question/anwser එකක් බැන් කරන්න කලින් 4 දෙනෙක් ඩිසයිඩ් කරනව, එක බැන් කරන්න ඕන කියල
එක්කෙනෙක්ගෙ ඩිසිසන් එක උඩ නෙවෙයි කිසි දෙයක් වෙන්නෙ
review queue එකක් තියනව
කැමති කෙනෙක්ට, තමන්ගෙ expertise එකෙන් review queue ජොයින් වෙන්න පුලුවන්.
කාලයක් ඉදල reputation (100/500/1000) හදාගෙන තමයි review queue වලට ජොයින් වෙන්න ඕන
එකත් උන් බලනව අවදානෙන්ද කරන්නෙ කියල, හිටි ගමන් trap question දානව අපි ඔහෙ decision ගන්නවද බලන්න
review queue තනිකරම දුවන්නෙ වොලුන්ටියර්ස්ලගෙන් ( no reputation gievn)
ඔකෙ කාලෙ ඉවරයි
එකයි උනෙ
AI වල නැති ඔකෙ වටිනාකම තමයි,
"how to save file in android storage" කියාල ඇහුවොත්,
බලගන්න පුලුවන් Android 1 වල ඉදන් Android 14 වෙනකන් Android file permission, storage policies etc වෙනස් වෙච්ච විදිය.
මට තිබ්බ පොයින්ට්ස් 3500 ය ගානක්, ප්රශ්න 9යි, උත්තර 160කට වගෙ
මම ලොකෙන්ම ~ 65000 වෙනිය![]()
meka siraඕකට වග කියන්න ඔකේ ඔය stackoverflow එකේ ඉන්න හීන මාන කාරයෝ තමයි.
දන්නේ නැති දෙයක් ඇහුවම හුත්තිගේ පුතාලා ban කරනවා අවරුදු 10 කට විතර කලින් දාපුවා duplicate කියලා.
අලුත් developers ලා ඕකට ගියේ view only mode මොකද උන්ට ඕකට contribute කරන්න බෑ. අර පොන්න හීන මාන සීනියර් පක්කු නිසා.
දැන් chatgpt තියෙන නිසා අලුතෙන් එන උන් එකට යනවා මොකද ප්රශ්නයක් ඇහුවම හුකන කතා නොකියා උත්තරේ එන නිසා.
ඕකට අලුතෙන් එන උන්ටත් හොද වෙල්කමින් විදිය සැලකුව නම් ඔහොම වෙන්නේ නැ.
හොද වැඩේ stackoverflow එකට නම්
possible with AI too nehAI වල නැති ඔකෙ වටිනාකම තමයි,
"how to save file in android storage" කියාල ඇහුවොත්,
බලගන්න පුලුවන් Android 1 වල ඉදන් Android 14 වෙනකන් Android file permission, storage policies etc වෙනස් වෙච්ච විදිය.

thama balanawaado issara oka balalath rasswal dunna neda
mamth show ekata hadan hitiya![]()
possible with AI too neh![]()
na ban chatgpt awata passe meken codes ganna ewa adu wuna. pora eeta passe redirector damma https://www.grepper.com/ mekata. ekai anthima tika zero wela penne codegreppar eke.Mekanan algorithm hit ekak wage
Ah, so like in Reddit?possible indeed,
එත් ඉතින්, වැඩක් කරන වෙලාවට කවුරුවත් එහෙම ඉල්ලනෙ නැනෙ AI වලින්
simply, get me this
not, get me this including changes from android 1 - 14
අරකෙ අපි ඔක්කොම anwsers කියවන්න වෙනව most recent එකක් හොයාගන්න