කොල්ලෙක් ඉව්වම මක් වෙනවද

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    උයන්න පුරුදු උන විදිය පට්ටම ආතල් මටනම්. ලන්කාවෙන් පිට හිටිය අවුරුදු දෙකක්. ලන්කාවෙ නම දෙනෙක් එක ගෙදරක හිටියෙ.වයසක උනුයි තරුන අයයි කවලමෙ හිටියෙ. මම උයලම තිව්නෙ නෑ. අඩු ගානෙ ලුනු ගෙඩියක් කපල තිව්නෙ නැ. හිටිය වයසකම බුවා තමයි අපෙ හෙඩ් කුක්. දවස් බෙදාගෙන තමයි ඉතින් උයන වැඩෙ කලෙ. රෑට උයනව ඊට පස්සෙ දවසෙ උදේටත් එක්ක. දවසට තුන් දෙනා වෙන්න තමයි උයන්නෙ. හෙඩ් කුක් හැමදාම ඉන්නවා. අනිත් සේරම කැපුම් අංශයේ සහ supply chain. මම ඉතින් මුලින් හාල් හෝදන්න, කැරට් කපන්න වගෙ පොඩි පොඩි ඒව තමයි කලෙ. පස්සෙ මස් ජාති කපන්න පූරුදු උනා.

    හැබැයි කැතම සීන් එක හෙඩ් කුක් උයන ඒව ලිපෙන් බාල දුම් දානකොට රස්නෙ පිට කන්න ඕන. නිව්නම මෙලෝ රහක් නැ. එක එක දවසට එක එක excuses කියනව ඒ යකා. අද පොඩ්ඩක් ලුනු ටිකක් වැඩියෙන් පරිප්පුව ගැහුව, උබල ලුනු කනව අඩුයිනෙ කියල. එදාට ඉතින් ලුනු වලට පරිප්පු දල වගෙ. අනිත් එක බුවාගෙ සුපිරිම දක්ශතාවයක් තිව්න. ඕන් එලවලුවකoriginal රස නැති කරල උයන්න පුළුවන් බුවාට. ඒ කියන්නෙ මනුස්සයෙක් වට්ටක්කා ඉව්වොත් වෙන්න පුළුවන් දේවල් තියෙනවනෙ. ලුනු අඩු වැඩි වෙන්න පුළුවන් , මිරිස් තුනපහ අඩු වැඩි වෙන්න පුළුවන්.හැබැයි අපේ හෙඩ් කුක්ට පුළුවන් වට්ටක්කා වල වට්ටක්කා රසවත් එන්නෙ නැති වෙන්න උයන්න. ඊලගට අපිට ආව ප්‍රශ්න අදටත් අබිරහසක්. උයනකොට එන සුවද ජාති.බුරියානි උයනකොට එන්නෙ සෙරෙප්පු පුච්චන සුවද. සෝය හදනකොට එන්නෙ ලී ලයිට් කනු බානකොට එන කලුතෙල් සුවද. වැඩිය නෑ බුවා පලතුරු සැලඩ් එකක් හදනකොට එන්නෙ කුරුදු තෙල් බොයිලේරුවක් ගාව ඉන්නව වගෙ. එහෙම හරි උයන මනුස්සය නේද කියල ඉවසන් ඉන්දල පස්සෙ උයන වැඩෙත් අපි බෙදාගෙන කරන්න පටන් ගත්ත.

    ඊට පස්සෙ youtube එකේ වීඩියෝ බලල ටික ටික පුරුදු උනා. දවසක් චිකන් එක ලිපේ තියල එකෙක් වොඩ්ක ටිකකුත් දාල. ලිපේ තියෙන දේට අතේ තියෙන ඕන දෙයක් දැම්ම කාලයක්. සෝය මීට් එකට පෙප්සි චුට්ටක් දැම්ම එක පාරක්. ඔහොම අවුරුද්දක් වගෙ යනයනකොට හොදට පුළුවන් සේරටම. හෙඩ් කුක් පස්සෙ මාරු කලා ගෙදර අය වැය බලන්න.

    හැබැයි දැන් හොදට උයන්න පුළුවන් .
     
    Awkward Season 4 GIF by The Office
     
    • Haha
    Reactions: Aki992 and chande

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    YouTube balala hadanawa.lankawe,international.ona kamak rahata uyanna puluwan.aniwa holidays,Sat,Sun mama special monahari hadanawa.
    amma weekdays uyanawa.
     
    Last edited:
    • Like
    Reactions: chande

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    Kisima aulak nathuwa uyanna puluwan.
    Grade 10 wage Idan uyanna igena gaththe. Dan 30+… issara nam single kaale ona tharan uyagena kawa.
    Dan nam wife uyana ewata podi help ekak denawa. Thaniyen uyanne nathi tharam.. Special deyak hadanna hithunoth denna set wela uyanawa… ex- watalappan ehema hadanna hithunama 😋😋😋
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උයන්නෙ OL කාලෙ ඉඳල, හැබැයි අපේ ගෙදර අය තාම කාලා නෑ.

    මම ආස කෑම ගෑනිට හදන්න බෑ. ඉතින් මම හදනව, ළමය ආවම නම් කුකරි මට තමයිව ෆුල් මට ළමය ගන්නවට වඩා ලේසියි. ;) දෙයියනේ කියල රොටි අයිටම් උනත් ගහන්න පුළුවන් අවුලක් නැතුව. ලඟදි ඉදන් නැන්දම්මගෙ පොඩි කුකින් රහස් ටිකක් දුන්න, පොරගෙ දුවල දෙන්නගෙම කෑම මෙලෝ රහක් නෑ. දැන් උඩ පැනගෙන ගෙදර රහට කියල හදල දෙනව. :) ගෑනි ළමයපෙන්නන්නකියල මහගෙදර යන එකගොඩක් අඩු උනාඒකෙන් :D
    මස් ජාති හදන්න දන්නෙ නැත. මාළු පුළුවන් සුපිරියටම.

    මේ උඹද හදන්නෙ ඇඹුල් තියල්, මාලු හරි නෑ කොල්ලො, හැබැයි රස පාටයි
    ------ Post added on Jul 24, 2024 at 8:05 PM
    irisiya hithuna :(
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    උයන්න පුරුදු උන විදිය පට්ටම ආතල් මටනම්. ලන්කාවෙන් පිට හිටිය අවුරුදු දෙකක්. ලන්කාවෙ නම දෙනෙක් එක ගෙදරක හිටියෙ.වයසක උනුයි තරුන අයයි කවලමෙ හිටියෙ. මම උයලම තිව්නෙ නෑ. අඩු ගානෙ ලුනු ගෙඩියක් කපල තිව්නෙ නැ. හිටිය වයසකම බුවා තමයි අපෙ හෙඩ් කුක්. දවස් බෙදාගෙන තමයි ඉතින් උයන වැඩෙ කලෙ. රෑට උයනව ඊට පස්සෙ දවසෙ උදේටත් එක්ක. දවසට තුන් දෙනා වෙන්න තමයි උයන්නෙ. හෙඩ් කුක් හැමදාම ඉන්නවා. අනිත් සේරම කැපුම් අංශයේ සහ supply chain. මම ඉතින් මුලින් හාල් හෝදන්න, කැරට් කපන්න වගෙ පොඩි පොඩි ඒව තමයි කලෙ. පස්සෙ මස් ජාති කපන්න පූරුදු උනා.

    හැබැයි කැතම සීන් එක හෙඩ් කුක් උයන ඒව ලිපෙන් බාල දුම් දානකොට රස්නෙ පිට කන්න ඕන. නිව්නම මෙලෝ රහක් නැ. එක එක දවසට එක එක excuses කියනව ඒ යකා. අද පොඩ්ඩක් ලුනු ටිකක් වැඩියෙන් පරිප්පුව ගැහුව, උබල ලුනු කනව අඩුයිනෙ කියල. එදාට ඉතින් ලුනු වලට පරිප්පු දල වගෙ. අනිත් එක බුවාගෙ සුපිරිම දක්ශතාවයක් තිව්න. ඕන් එලවලුවකoriginal රස නැති කරල උයන්න පුළුවන් බුවාට. ඒ කියන්නෙ මනුස්සයෙක් වට්ටක්කා ඉව්වොත් වෙන්න පුළුවන් දේවල් තියෙනවනෙ. ලුනු අඩු වැඩි වෙන්න පුළුවන් , මිරිස් තුනපහ අඩු වැඩි වෙන්න පුළුවන්.හැබැයි අපේ හෙඩ් කුක්ට පුළුවන් වට්ටක්කා වල වට්ටක්කා රසවත් එන්නෙ නැති වෙන්න උයන්න. ඊලගට අපිට ආව ප්‍රශ්න අදටත් අබිරහසක්. උයනකොට එන සුවද ජාති.බුරියානි උයනකොට එන්නෙ සෙරෙප්පු පුච්චන සුවද. සෝය හදනකොට එන්නෙ ලී ලයිට් කනු බානකොට එන කලුතෙල් සුවද. වැඩිය නෑ බුවා පලතුරු සැලඩ් එකක් හදනකොට එන්නෙ කුරුදු තෙල් බොයිලේරුවක් ගාව ඉන්නව වගෙ. එහෙම හරි උයන මනුස්සය නේද කියල ඉවසන් ඉන්දල පස්සෙ උයන වැඩෙත් අපි බෙදාගෙන කරන්න පටන් ගත්ත.

    ඊට පස්සෙ youtube එකේ වීඩියෝ බලල ටික ටික පුරුදු උනා. දවසක් චිකන් එක ලිපේ තියල එකෙක් වොඩ්ක ටිකකුත් දාල. ලිපේ තියෙන දේට අතේ තියෙන ඕන දෙයක් දැම්ම කාලයක්. සෝය මීට් එකට පෙප්සි චුට්ටක් දැම්ම එක පාරක්. ඔහොම අවුරුද්දක් වගෙ යනයනකොට හොදට පුළුවන් සේරටම. හෙඩ් කුක් පස්සෙ මාරු කලා ගෙදර අය වැය බලන්න.

    හැබැයි දැන් හොදට උයන්න පුළුවන් .
    මාත් රට ඉද්දි අපේ එවුන් සෙට් එක කරේම experiment තමයි. අපේ සෙට් එකෙත් ඔහොම එකෙක් හිටියා.පොරත් හෙඩ් කුකා වගේ හිටියේ. ඌ හදන කෑම සතියක් කෑවොත් බඩවැල් පිච්චිලා අලුතෙන් හයි කරන්න ඕනෙ.එක්කො ලුණු වැඩි. මිරිස් වැඩි. සමහර දවස් වල චිකන් කරියේ උඩ පාවෙනවා පට්ට thick තෙල් තට්ටුවක්. ඌ උගෙම කෑම කාලා උට දැන් gastritis. අපිත් මූ උයන කෑම කෑවොත් සතියක් වත් යන්නෑ වැලි ගම් පිටි කියලා තේරුණා. ඊට පස්සේ අපිත් දවස් බෙදා ගෙන උයන්න ගත්‍තා. බිරියානියක් හැදුවොත් kitchen එකේ තියෙන හැම එකම වගේ දානවා. දවසක් microwave එකේ රොටි හැදුවා.ඊට පස්සේ අපිට විශාල සද්දයක් ඇහුනා.🫠 මොනා උනත් පට්ට ආතල් ඒ කාලේ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ලැජ්ජයි පොන්නයො තෝ කලින් ගෑනියෙක් කියන්නත් :lol:
    මම ගෑනියෙක් වෙලා හිටියෙ කවදද පොන්නයෝ😂
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    Kisima aulak nathuwa uyanna puluwan.
    Grade 10 wage Idan uyanna igena gaththe. Dan 30+… issara nam single kaale ona tharan uyagena kawa.
    Dan nam wife uyana ewata podi help ekak denawa. Thaniyen uyanne nathi tharam.. Special deyak hadanna hithunoth denna set wela uyanawa… ex- watalappan ehema hadanna hithunama 😋😋😋
    😁😁😁
     
    • Like
    Reactions: Hasantha125

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    බත් එක තියන්න පුළුවන්.
    පරිප්පුවක් තෙල් දාල හදන්න දන්නව.
    බිත්තර බදින්න / තම්බන්න පුළුවන්.
    පොල්සම්බෝලෙ සුපිරියටම හදන්න පුළුවන්.

    අනික් ඒව බෑ හරියට. 😏 හැඳි ගගා ඉන්න පුළුවන් කිරි කැටි වෙන්න නැතුව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    උයනවා කියන එක විනෝදයක්. එක එක දේවල් හදල බලන්න පුළුවන්
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    බත් එක තියන්න පුළුවන්.
    පරිප්පුවක් තෙල් දාල හදන්න දන්නව.
    බිත්තර බදින්න / තම්බන්න පුළුවන්.
    පොල්සම්බෝලෙ සුපිරියටම හදන්න පුළුවන්.

    අනික් ඒව බෑ හරියට. 😏 හැඳි ගගා ඉන්න පුළුවන් කිරි කැටි වෙන්න නැතුව.
    අනිත් ඒවත් ඉගෙනගමු
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මටත් උයන්න පුළුවන් , හුගක්ම Pork , beef තමඊ, මොකද ගෙදර උයන්නේ නෑ . vegetable නම් broccoli , leaks වගේ ලෙහෙසි දේවල් තමය් , මම Sunday උයලා week එකටම තියාගන්නවා, මොකද මම work කලේ ගෙදරින් හුගක් දුර . drink එකක් ගත්තාම, හොදට උයන්න පුළුවන්. මම apartment එකේ තනියම හිටියේ.