උයන්න පුරුදු උන විදිය පට්ටම ආතල් මටනම්. ලන්කාවෙන් පිට හිටිය අවුරුදු දෙකක්. ලන්කාවෙ නම දෙනෙක් එක ගෙදරක හිටියෙ.වයසක උනුයි තරුන අයයි කවලමෙ හිටියෙ. මම උයලම තිව්නෙ නෑ. අඩු ගානෙ ලුනු ගෙඩියක් කපල තිව්නෙ නැ. හිටිය වයසකම බුවා තමයි අපෙ හෙඩ් කුක්. දවස් බෙදාගෙන තමයි ඉතින් උයන වැඩෙ කලෙ. රෑට උයනව ඊට පස්සෙ දවසෙ උදේටත් එක්ක. දවසට තුන් දෙනා වෙන්න තමයි උයන්නෙ. හෙඩ් කුක් හැමදාම ඉන්නවා. අනිත් සේරම කැපුම් අංශයේ සහ supply chain. මම ඉතින් මුලින් හාල් හෝදන්න, කැරට් කපන්න වගෙ පොඩි පොඩි ඒව තමයි කලෙ. පස්සෙ මස් ජාති කපන්න පූරුදු උනා.
හැබැයි කැතම සීන් එක හෙඩ් කුක් උයන ඒව ලිපෙන් බාල දුම් දානකොට රස්නෙ පිට කන්න ඕන. නිව්නම මෙලෝ රහක් නැ. එක එක දවසට එක එක excuses කියනව ඒ යකා. අද පොඩ්ඩක් ලුනු ටිකක් වැඩියෙන් පරිප්පුව ගැහුව, උබල ලුනු කනව අඩුයිනෙ කියල. එදාට ඉතින් ලුනු වලට පරිප්පු දල වගෙ. අනිත් එක බුවාගෙ සුපිරිම දක්ශතාවයක් තිව්න. ඕන් එලවලුවකoriginal රස නැති කරල උයන්න පුළුවන් බුවාට. ඒ කියන්නෙ මනුස්සයෙක් වට්ටක්කා ඉව්වොත් වෙන්න පුළුවන් දේවල් තියෙනවනෙ. ලුනු අඩු වැඩි වෙන්න පුළුවන් , මිරිස් තුනපහ අඩු වැඩි වෙන්න පුළුවන්.හැබැයි අපේ හෙඩ් කුක්ට පුළුවන් වට්ටක්කා වල වට්ටක්කා රසවත් එන්නෙ නැති වෙන්න උයන්න. ඊලගට අපිට ආව ප්රශ්න අදටත් අබිරහසක්. උයනකොට එන සුවද ජාති.බුරියානි උයනකොට එන්නෙ සෙරෙප්පු පුච්චන සුවද. සෝය හදනකොට එන්නෙ ලී ලයිට් කනු බානකොට එන කලුතෙල් සුවද. වැඩිය නෑ බුවා පලතුරු සැලඩ් එකක් හදනකොට එන්නෙ කුරුදු තෙල් බොයිලේරුවක් ගාව ඉන්නව වගෙ. එහෙම හරි උයන මනුස්සය නේද කියල ඉවසන් ඉන්දල පස්සෙ උයන වැඩෙත් අපි බෙදාගෙන කරන්න පටන් ගත්ත.
ඊට පස්සෙ youtube එකේ වීඩියෝ බලල ටික ටික පුරුදු උනා. දවසක් චිකන් එක ලිපේ තියල එකෙක් වොඩ්ක ටිකකුත් දාල. ලිපේ තියෙන දේට අතේ තියෙන ඕන දෙයක් දැම්ම කාලයක්. සෝය මීට් එකට පෙප්සි චුට්ටක් දැම්ම එක පාරක්. ඔහොම අවුරුද්දක් වගෙ යනයනකොට හොදට පුළුවන් සේරටම. හෙඩ් කුක් පස්සෙ මාරු කලා ගෙදර අය වැය බලන්න.
හැබැයි දැන් හොදට උයන්න පුළුවන් .

දෙයියනේ කියල රොටි අයිටම් උනත් ගහන්න පුළුවන් අවුලක් නැතුව. ලඟදි ඉදන් නැන්දම්මගෙ පොඩි කුකින් රහස් ටිකක් දුන්න, පොරගෙ දුවල දෙන්නගෙම කෑම මෙලෝ රහක් නෑ. දැන් උඩ පැනගෙන ගෙදර රහට කියල හදල දෙනව.
ගෑනි ළමයපෙන්නන්නකියල මහගෙදර යන එකගොඩක් අඩු උනාඒකෙන් 