Linkedin Articles ලියන එක ගැන මොකද හිතන්නේ?

jennt

Well-known member
  • Sep 23, 2021
    2,981
    4,617
    113
    Abyss
    මම linkedin articles ලියන්න හිතන් ඉන්නවා.

    Goal : Build Reputation, Increase the Visibility, maybe in someday build a personal brand

    මේ ගැන මොකද හිතන්නේ?
    ප්‍රයෝජනයක් තියෙනවද?

    නැත්නම් blog එකක් වගේ ලියන එකද හොද?
    එහෙමත් නැත්නම් medium ලියන එකද හොද?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,981
    4,617
    113
    Abyss
    මට මේකට ලොකු වෙලාවක් යන්නේ නෑ. මොකද
    මම දැනටමත් daily මොනවහරි technical topic
    එකක් ගැන ලියනවා.

    මට හිතුනේ ඒවයෙන් ප්‍රයෝජනයක් ගන්න
    ඕන කියලා නිකන් තියෙන එකේ.
     
    • Like
    Reactions: NRTG and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,430
    11,775
    113
    🤍
    TJLrksa.png


    Mage this month anl lytics
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,430
    11,775
    113
    🤍
    හොද tutorials අරව මේව තියෙනවනම් දාන්නකෝ ඔයා අර instagram pages වලට දාල තිබ්බ වගේ..

    පේන්නෙ නෑ සුද්දා.
    monawada penne natte
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    Linkedin එකේ ඉන්න තරම් පොරවල් ලංකාවේ ඉන්නවා ද? මාර උගත් පොරවල් ඉන්නේ 😜

    මට හිතාගන්න බෑ, ඔය දඩ තනතුරු වල ඉන්න එවුන් ජිවත් වෙන විදිහ. ගොඩක් එවුන් වැගන් ආර් ලයිෆ් 🤣
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,981
    4,617
    113
    Abyss
    Linkedin එකේ ඉන්න තරම් පොරවල් ලංකාවේ ඉන්නවා ද? මාර උගත් පොරවල් ඉන්නේ 😜

    මට හිතාගන්න බෑ, ඔය දඩ තනතුරු වල ඉන්න එවුන් ජිවත් වෙන විදිහ. ගොඩක් එවුන් වැගන් ආර් ලයිෆ් 🤣
    අනේ මන්දා...
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,408
    16,588
    113
    Linkedin එකේ ඉන්න තරම් පොරවල් ලංකාවේ ඉන්නවා ද? මාර උගත් පොරවල් ඉන්නේ 😜

    මට හිතාගන්න බෑ, ඔය දඩ තනතුරු වල ඉන්න එවුන් ජිවත් වෙන විදිහ. ගොඩක් එවුන් වැගන් ආර් ලයිෆ් 🤣
    Laksha 68ka witara wahanayak padinawa kiyanne ithin porak thama 🤣
     
    • Like
    Reactions: NRTG

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    LinkedIn හොඳයි නමුත් ඊට වඩා බ්ලොග් එකක් ලියලා ඒක ලින්ක් කරන එක හොඳ වෙයි. Medium එකෙත් වෙනම පෝස්ට් කලා නම් හරි.