lawyers කුක්කෝ

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    Lawyers ලා කංචිපානී ඉම්රාන්ව රට පැටෙව්වා කිව්වා විතරයි. පොලිස්පති ට විරුද්ද්ව නියෝග ගත්තා. මරු වවිනිසුරු වරු ඉන්නේ. ඇත්තට රටේ නීතිය ස්වාධීනද කියලත් හිතෙනවා. ගොඩක් විනිසුරු වරු ගාව තමයි කුඩු සල්ලි තියෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,204
    74,544
    113
    Lawyers ලා කංචිපානී ඉම්රාන්ව රට පැටෙව්වා කිව්වා විතරයි. පොලිස්පති ට විරුද්ද්ව නියෝග ගත්තා. මරු වවිනිසුරු වරු ඉන්නේ. ඇත්තට රටේ නීතිය ස්වාධීනද කියලත් හිතෙනවා. ගොඩක් විනිසුරු වරු ගාව තමයි කුඩු සල්ලි තියෙන්නේ

    ලොකුම පිලිකාව ඔය ලොයර්ලා කියන සෙට් එක. කවුරුත් උන්ට බනින්නෙ නෑ මොකද උන් බොරුවට මිනිස්සුන්ගෙ පැත්තේ වගේ රඟපාන නිසා. ඔකුන් ලොවෙත් ටැක්ස් ගෙවන්නේ නෑ. සල්ලි හංගනවා. කෝටි ගන්න අරන් කුඩ්ඩොන්ටයි හොරුන්ටයි බේරෙන්න හෙල්ප් කරනවා. ඔය සාලිය පීරිස් වගේ උන් පට්ට සාපයක්. තව පොඩ්ඩෙන් ඕකා ජනාදිපති වෙන්න හිටියෙ ලංකාවෙ ලපටි රැඩිකල් පොන්නො නිසා.
     
    • Like
    Reactions: KDI12

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    ලොකුම පිලිකාව ඔය ලොයර්ලා කියන සෙට් එක. කවුරුත් උන්ට බනින්නෙ නෑ මොකද උන් බොරුවට මිනිස්සුන්ගෙ පැත්තේ වගේ රඟපාන නිසා. ඔකුන් ලොවෙත් ටැක්ස් ගෙවන්නේ නෑ. සල්ලි හංගනවා. කෝටි ගන්න අරන් කුඩ්ඩොන්ටයි හොරුන්ටයි බේරෙන්න හෙල්ප් කරනවා. ඔය සාලිය පීරිස් වගේ උන් පට්ට සාපයක්. තව පොඩ්ඩෙන් ඕකා ජනාදිපති වෙන්න හිටියෙ ලංකාවෙ ලපටි රැඩිකල් පොන්නො නිසා.
    Kiwwama kiyanne api
    Rajapaksha wahallu kiyala. Okun patta sapayak ban. Kanchipanige bail out kelama u gana wisatara okkoma lawyer dannawa. U eelagata mokakda keranne anan mananm dannawa. Paninnath lawyer udaw kela
    Kiyala kiwwa witarai policepathi tahanam
    Niyoga danna court eken
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Lawyers ලා කංචිපානී ඉම්රාන්ව රට පැටෙව්වා කිව්වා විතරයි. පොලිස්පති ට විරුද්ද්ව නියෝග ගත්තා. මරු වවිනිසුරු වරු ඉන්නේ. ඇත්තට රටේ නීතිය ස්වාධීනද කියලත් හිතෙනවා. ගොඩක් විනිසුරු වරු ගාව තමයි කුඩු සල්ලි තියෙන්නේ
    වගකීමෙන් ද අපහාසෙ කරන්නේ 😄
     
    • Haha
    Reactions: PollokSilva

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,901
    113
    මෙන්න මාධ්‍ය හමුවක් තියනවා. මේක බලන්න . මේ ආණ්ඩුව කොහොම ද නීතියට උඩින් හැසිරෙන්න හදන්නේ කියලා තේරෙයි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    Lawyers ලා කංචිපානී ඉම්රාන්ව රට පැටෙව්වා කිව්වා විතරයි. පොලිස්පති ට විරුද්ද්ව නියෝග ගත්තා. මරු වවිනිසුරු වරු ඉන්නේ. ඇත්තට රටේ නීතිය ස්වාධීනද කියලත් හිතෙනවා. ගොඩක් විනිසුරු වරු ගාව තමයි කුඩු සල්ලි තියෙන්නේ
    අපිනං විස්වාස කරන්නෙ දෙවියන්ගෙ නීතිය :yes:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔකට හෙතුව ලන්කාවෙ Lawyers ඩොක්ට ඉන්ජිනිය ඔය වගෙ එවට මිනිස්සු ගරු කරනවා, උන් මොන වැරැද්ද කරත් සාමාජ ගවුරවෙට එවා යටයි,
     
    • Like
    Reactions: PollokSilva

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උඩ හැමනෙන උන්ට මතක නෑ මේ ලොයස්ලාම තමා මහින්දගේ දින 42කේ කුමන්ත්‍රණය කාලේ රනිල් තමා හරි අගමැති කිව්වේ

    ගෝටා කරන ඒවා වැරදියි කිව්වේ - ඒ කාලේ පොහොට්ටුවේ උන් තමා ඔය කුඩු කතා කිව්වේ

    කන්නයි රෙන්නයි එකම තැන පාවිච්චි කරන උන් සෙට් එකක් දැකලා නැත්තම් ඔය උඩ එවුන්ගේ පින්තුර ටිකක් ගේන්න ගනිල්ලා
     
    • Like
    Reactions: PollokSilva

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,901
    113
    Man kiwwe boruda. Mun tamai kuddange salli sudu karanne

    good.
    දන්නෝ දනිති. මේකේ ඉන්න ගොට්ටොන්ගේ thread කට්ටියට අඳුනගන්න පුළුවන්. පව් ඉතින් සල්ලි ටිකක් හොයා ගන්න හරි වෙන ප්‍රතිලාභයකට හරි මිනිසුන්ව රවට්ටන්න හදනවා.
     
    • Like
    Reactions: PollokSilva